elakiriye weda kaarayek nedda bn?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mechcha weddo inna kiriye fire fox walata lktips wage addon ekak hadanna puluwan ekek nedda bn ? :dull::dull:

    chrome ekata lktips weda unata chrome set wenne neh bn.. :no::no:

    puluwan kenek hadapan ko bn...

    sthuthi!!
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    https://icedragon.comodo.com/

    ඕක දාගනින්.
    ෆයර් ෆොක්ස් එකම තමා ඉම්පෲව් කරලා හදලා තියෙන්නේ.
    ඕක දාගෙන මෙහෙම කරපන්.
    අනිවා වැඩ කරනවා ඇඩොන්ස් සෙට් එකම.
    ෆයර් ෆොක්ස් ඇඩොන්ස් ඕන එකක් ඕකට දාගන්න පුලුවන් අව්ලක් නැතුව.

    about:config

    ඔන්න ඕක ෆයර්ෆොක්ස් ඇඩ්‍රස් බාර් එකේ ගහලා එන්ටර් කරන්න.

    I ll be carefull , I promise කියලා තියන නිල් පාට කොටුව ක්ලික් කරන්න.

    xpinstall.signatures.required

    ඔන්න ඕක කොපි පේස්ට් කරන්න සර්ච් කියලා තියන සර්ච් බොක්ස් එකේ.
    සර්ච් රිසල්ට් එකෙන් එන එක උඩ ඩබල් ක්ලික් කරලා ඒක false කරන්න.

    දැන් කැමති ඇඩෝන් එකක් ඉස්න්ටෝල් කරලා යුස් කරන්න පුලුවන්.
     
    ela...