මෙහෙමයි,ආගමක් ඇයි අවශ්‍ය කියලා බැලුවොත් මටනම් ආගමක් ඕනෙ ජීවිතයට දෙයක් එකතු කරගන්න,හෙට දවස සතුටින් ගෙවන්න,ජීවිතේ ප්‍රශ්නවලට බාධකවලට මූන දෙන විදිය ඉගෙනගන්න.වැරදි දෙයක් කරන්න යන වෙලාවක ඒකෙන් වලක්වන්න.එහෙම නැතුව දිවිය ලෝකෙ යන ටිකට් එක ආරක්ෂා කරගන්න නෙවෙයි.
හැබැයි බැලුවොත් දැන් ලෝකෙ පුරා නිරාගමික ට්‍රෙන්ඩ් එකක් පැතිරිලා යනවා බලාගන්න පුලුවන්.ඒ ට්‍රෙන්ඩ් එකනම් මේ මිනිස්සුන්ව මිත්‍යාවෙන් මුදන්නවත් මිනිස්සුන්ට ආදරේටවත් එන දෙයක් නෙවෙයි,තනිකර දේශපාලනික හා මානසික
ගේමක්.ඔය ගේ(Gay) ට්‍රෙන්ඩ් එක එහෙමත් ඒවගෙම කොටස් තමයි.
උදාහරනෙකට මිනිස්සු ආගම් මත ඩිපෙන්ඩ් වෙලා තමයි ගොඩක් තමන්ගෙ ඇතුලාන්තය හදාගන්නෙ.ඕනෙ මිනිහෙක්ගෙ හැසිරීම උගෙ ආගමට අනුව වෙනස් බව දැක්කම පේනවනෙ.ඉස්සෙල්ලම මේක මිනිස්සුන්ගෙන් ඈත් කරලා දානවා,එතකොට මේ මිනිස් වර්ගයා නිකන් නූල කැඩිච්ච සරුංගල් වගේ,ඔහේ පාවෙනවා.මනසේ තමන්ගෙ ආධ්‍යාත්මය පිලිබඳ කොටස හිස් වෙනවා.එතකොට ඒ අඩුව පුරවන්න අපේ මනස උත්සහ කරනවා.ඒ අඩුව පුරවන්න ඔන්න එතකොට රජය එනවා,කලින් ආගම් ගැන විස්වාසය තිබ්බ මිනිස්සු දැන් පාලන අධිකාරයක් මත විස්වාසය තියනවා.අවසානෙ උන් දෙයියො වෙනවා උතුරු කොරියාවෙ වගේ(උතුරු කොරියාවෙ එවුන්ට අදහන්න පුලුවන් කිම් ජොන් ඉල් විතරයි )
ඔය ලන්කාවෙ ඉන්න මාක්ස්ගෙ,ලෙනින්ගෙ ඇටෙන් බැහැපු උන් බුදු දහමට මෙච්චර වයිර කරන්නෙත් ඒකයි.පිරිසිදු මාක්ස්වාදයට දෙයියො වෙන්න බැරි හේතුව මිනිස්සු ආගම් මත විස්වාසය තියෙන නිසා.ඕක කැඩුවොත් උන්ට මේ රටේ බලේ ගන්න එක ලේසියි.