with degreeth nadda ?math 2 months idala awa.. it jobs bethakatawath na ban...

with degreeth nadda ?math 2 months idala awa.. it jobs bethakatawath na ban...

Badu gahanna one nam AUE yanna one mehe badu nehe athe thamai macho. mehe porn movies hard disk camera mobiles kotinma kiyanawanam |GPS attached kisi deyak pawichchi karanna behe laptop without camera high security areas mewa hithena hithena welawata yanna enna behe
mama inne administration field eke ehema nehe onema field ekakata job thiyanawa e unata riggers wage job nam maara katta ekai ikmanata niwadu denne e ayata eeth salary nam kiyala wedak nehe
hmm oya movie eke yanneth aththatama wechcha siddiyak tikak wenas karala
B U M P
with degreeth nadda ?![]()
bump
Dubai wala Indians la aduwata wada karanawa.. habai lankawata wada hoda padiyak ganna puluwan.. api Dubai showroom eki price,qut check karana app ekak hada ganna pitata bara dunna.. 120 wethara ude awella hetiya indian un file ussa gana.. passe mama Lithuania walin ma lassana akka kenekuta dila hada gatta.

IT ෆීල්ඩ් එකේ ඇතුලට රිංග ගන්න හරිම අමාරුයි බන් අල්ලපු රටේ හිගන හැත්ත නිසා. ඉන්දියන් හැතිකරේ අඩු පඩි වලට ජොබ් වලට රිංගලා ඉන්නවා අපේ එකෙක්ට ඇතුලට යනවා බොරු. ගියත් උන් එක්ක මාර ගේමක් ගහගෙන ඉන්න ඕන. උන්ගේ කැ#ම කැපිල්ලක් තියෙන්නේ. උන් උන්ගේම රටේ වෙන ප්‍රාන්තවල උන්ව කපන එකේ අනික් රටවල උන්ව කපන එක අහන්න දෙයක්ද බන්![]()
ඩුබායි වල ජොබ් මාර්කට් එක පොඩ්ඩක් වැටිලා මචන් තියෙන්නේ. එනවා නම් ශුවර් කොම්පැනි එකක ජොබ් එකක් බලලා වරෙන්. මොකද ශුවර් නැති කොම්පැනි වලට ඇවිල්ලා මාසෙන් දෙකෙන් යන්න ඕනේ නෑනේ.. පොඩි අව්ලක් තියෙනවා ඩුබායි වල දැන්.. බිස්නස් අඩුයි. නමුත් කව්රුවත් එලිපිට කතා කරන්නේ නෑ මේ ගැන




We have vacancies for Seychelles
Diesel petrol mechanic ඩීසල් පෙට්‍රල් කාර්මිකයන් 120000-150000
Heavy mechine mechanics බර යන්ත්‍ර කාර්මිකයන් $120000- 225000
Cook and a weitress කෝකියකු සහ වේටර්වරියක් ( a couple)150000+75000
Chefs 120000- 200000
House maids ගෘහ සේවිකාවන් 62000-70000
House boys 70000-85000
Long line fisherman ධීවරයන්-100000- 70000 commission on the catch above 3 tons Chamber maid ( room girls where they can serve food and ect...)
Gardner උයන් පාලක 70000
Mesons. මේසන් 70000+ 16500
Carpenters වඩුව 70000-16500
BSC pharmacist
Upholstery workers කුෂන් වැඩ ( cushion work) 75000-90000+ food
Aluminium fabricator ඇලමිනියම් වැඩ දන්නා අය $78000- 85000
Marine mechanic බෝට්ටු කාර්මිකයන් 90000-105000
Waiters and waitresses All accomodation free. Food allowance $100 නවාතැන් පහසුකම් ඇත. ආහාර පාන සදහා 16500/=
1$= 155.00 lkr
Thaj Enterprises registerd recruiting agancy reg no 1035
116/2 Colombo road Negombo Infront of Negombo hospital.
0314939388
[email protected]
