සිංහල අකුරුත් නැති උනාද..
අපරාදෙ තමයි මගෙත් ටයිම් එක..
තෝ වගේ කාලකන්නියෙක් එක්ක නාස්ති කරපු එක...
dont waste ur time arguing with idiots man.
he doesnt have a clue who u are

you can follow the research work of Ian Stevenson who was a celebrated scholar on studies for reincarnation
minis loke witarak nemei machan tiyene
satwa loke
pretha loke
dewi loke
niraya
oya wage apita hita gannawat bari tawa godak uppatiya labana puluwan tan tiyenawa
me loke winasa unama me loke inna hama satwayek ma gihin upadinawa diwyaloke
sapa sampath widimin innawa
nawatat podda podda me loke hadena gannawa
mulinma me loke pas hadunama dewiyo me loketa awit ea pas kaala trushnaawa athi kara gannawa
itin ita pase nikanma minisu wenawa
oya widihata ekena denna awilla minisu wadi wela
thrushnawa taraha wairaya athi wenawa
ayet kalpa ganak me loke me widihata yanawa
ubata penne dakinne nathi dewal gana wadiya hithanna epa ban.
me mohotha sihi budduyen jeewath wenna echcharai...

මේක හරියට නිකන් අවුරුදු 4 ළමයි උසස්පෙල ෆිසික්ස්වලට රන්ඩු කරනවා වගේ මී හරක් වැඩක්.ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්රිය 5න් ලබාගන්න දේ සහ ඒක ප්‍රොසෙස් කරන මොළෙයි තමයි අපි ඉගෙනගෙන තියෙන ලොකුම විද්‍යාව.කොටින්ම මේ ලෝකෙ දනට ඉන්න ලොකුම මොලකාරයා පවා ඔතනින් එහා මගුලක් දන්නෙ නෑ.
පුනර්භවය කියන්නෙ නිකන් ගිනි ගොඩක් නිවිලා යනකොට ඒකෙ අවසාන දර කෑල්ල අරන් ගිහින් තව ගිනි ගොඩක් ගහනවා වගේ වැඩක්.එතකොට ඒක පරන ගිනි ගොඩ නෙවෙයි කියලා කාටහරි තර්ක කරන්න පුලුවන්,ඒක පරන ගිනිගොඩමයි කියලා තව කාටහරි තර්ක කරන්න පුලුවන්.අනිත් එක තමයි ජීවය කියන දේ නිර්වචනය කිරීමේ ඇති අඩුපාඩු.ඒ ලෙවල් බයෝ කරපු එකෙක් දන්නවා ජීවය කියලා කියන්නෙ යම් ලක්ශන කීපයක් ඇතිකරගෙන ඒවට ගලපෙන උන් ජීවීන් කියලා නම් කරනවා.ඒත් ඒ ලක්ශන ඔක්කොම නැතත් කීපයක් තියෙන අජීවී ද්‍රව්‍යයත් තියෙනවා.උදාහරනෙකට එකක් තමයි වර්ධනය,සාන්ද්‍ර ලුණු ද්‍රාවනයක ඇති ලුනු කැටේකුත් වර්ධනය වෙනවා.ඒත් ඒක ජීවී නෑ.අපි එදා ඉඳලා විද්‍යාවෙන් කරේ ඔය ලක්ශන ටික තියෙන ජීවීන් හොයන්න ට්‍රයි කරන එක.ඒක නිකන් බ්ලොක් එක හදාගෙන ඒකට හරියන ගඩොලක් හොයනවා වගේ මගුලක්.ඒකට අනුව ජලය තමයි ජීවයක පදනම.එතකොට නාසා එකෙන් ඉස්සෙල්ලම කරන්නෙ ජලය ද්‍රව තත්වයේ තියෙන ලෝක හොයන එක.උදාහරනෙක්ට අපිට ලඟින්ම තියෙන බ්‍රහස්පතිගෙ උප ග්‍රහයෙක් වෙන යුරේනස්ගෙ ඝන අයිස් ස්ථර යට ද්‍රව ජලය ඇති කියලා අනුමාන කරනවා.මේ ලඟදි ඒ අයිස් ස්ථරය පැලිලා ද්‍රව ජලය උඩට විදින කතාවකුත් ගියා.ඒත් මේ විද්‍යාත්මක නීති රීතිවලට එහා ගිය අපේ නිර්වචනවලට එහා ගිය ජීවීන් ඉන්න පුලුවන්.ඒත් අපිට පේන්නෑ මොකද අපි හොයන්නෙ එක බ්ලොක් එකකට ගැලපෙන ජීවීන් හින්දා(ජලය විතරද ජීවයේ පදනම?කලින් කිව්ව ලක්ශනවලට පරිභාහිරව ජීවීන් සිටිය නොහැකිද?).මේක මම කියන දෙයක් නෙවෙයි ආතර් සී ක්ලාර්ක්ගෙ පොත් කියවනවනම් බ්‍රහස්පතිගෙ වායු වලාවශයෙන් පාවෙන ජීවීන් ගැන එහෙම ලියලා තියෙනවා බලාගන්න පුලුවන්.අපි මේ ඔක්කොම ජීවීන් ගැන නිර්වචන හදලා තියෙන්නෙ අපි දන්න ජීවීන් මත යැපිලා.මොකද අපි හිතනවා අපි දන්න එවුන් තමයි ජීවීන් අපි නොදන්න එවුන් ජීවීන් නෙවෙයි,ඒක නිසා අපි දන්න ජාතියෙ ජීවීන්ම හොය හොයා විශ්වය ගවේශනය කරනවා.ඒත් අපි නොදන්න ජීවීන් අපි ලඟම උනත් ඉන්න පුලුවන්.අපි අන්වීක්ෂය හොයාගන්නකල් ක්ශුද්‍ර ජීවීන් දන්නෙ නෑ,හැබයි දැන් දන්නවා.ඒ වගේ අපි නොහිතන නොදකින පැත්තකින් අපි ජීවීන් මේ වගේ කියලා බලාපොරොත්තු නොවුන විදියකින් ජීවීන් හොයාගන්න පුලුවන්.
එතකොට ඔය යක්ෂ ප්‍රේත කුම්භාන්ඩ දේව කියන සංකල්පවලට අර්ථයක් ලැබේවි.බුද්ධාගමෙත් තියෙන්නෙ ඕලාරික ශරීර ඇති දෙවියො මිසක් ඔය අපි චිත්රවල දකින දෙවියො නෙවෙයි.බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ මනස දියුනු කල අයෙකුට මේ අය දකින්න පුලුවන් කියලා.ඒ දෙයියො කොයි වගේද උසද දිගද මහතද කියලා බලන්න වෙන්නෙත් ඒ වගේ කෙනෙකුට විතරයි.පුනර්භවය ගැන උනත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි.කොටින්ම අනුමාන මත පිහිටලා තමයි මේ අපි දන්න විද්‍යාව ගොඩ නගලා තියෙන්නෙ,කාලෙකට කලින් නිව්ටන් නියම මුලු විශ්වයටම එක හා සමානයි,ඒවා කවදාවත් බොරු වෙන්නෙ නෑ කියලා තමයි ඒවා "නියමයන්" විදියට නම් කරේ.ඒත් ක්වන්ටම් තියරි සහ ජෙනරල් රෙලටිවිටි කියනකොට මේ නියම වෙනස් වෙනවා.දැන් නිව්ටන් නියම සත්‍ය වෙන්නෙ ඒ ඒ තත්ව යටතේ පමනයි කියලයි ගන්නෙ.කවුරුහරි කියනවනම් අපි දන්න විද්‍යාවට එහා කිසිම දෙයක් නෑ.එහෙම හසු නොවී පවතින ජීවයක් පැවතිය නොහැකියි කියලා.ඒක ඒ මනුස්සයගෙ නොදන්නාකම සහ වෙනස්කමක් බාර ගැනීමට ඇති නොකැමැත්ත(ignorance) ඔබට ඔබ කැමති දෙයක් විස්වාස කිරීමට හැක.ඒත් පවතින්නේ එක සත්‍යයක් පමනයි.

පොඩ්ඩක් අමතක උනා බන්Wise words! Rep +
*බ්‍රහස්පතිගෙ උප ග්‍රහයෙක් වෙන "යුරෝපා"

යුරේනස්,විලි ලැජ්ජයි.ඔහොම තමයි බන් ඉඳලා හිටලා කියන්න ඕනෙ දේ නෙවෙයි කරන්නෙ.බත් කන්න ගිහින් කෝප්පෙ හෝදනවා වගේ සීන් වෙනවා මටUmbatath waraduna ehenan?![]()

යුරේනස්,විලි ලැජ්ජයි.ඔහොම තමයි බන් ඉඳලා හිටලා කියන්න ඕනෙ දේ නෙවෙයි කරන්නෙ.බත් කන්න ගිහින් කෝප්පෙ හෝදනවා වගේ සීන් වෙනවා මට![]()

බත් බෙදාගන්න කෝප්පේ අරන් යනවා, තේ හදාගන්න පිඟාන අරන් යනවා 