හම්බන්තොට උණුසුම අස්සේ එට්කා අත්සන් කරලද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හම්බන්තොට උණුසුම අස්සේ එට්කා අත්සන් කරලද

    කට්ටියම හම්බන්තොට වරාය කේස් එක ගැන කතා වෙද්දී එකට මුවා වෙලා ඡනවාරි 4-5 දින වල එට්කා අත්සන් කරන්න සාකඡ්ඡා කරලලු නේද? මුලික කරැණු වශයෙන් කතා කරලා තියෙන්නේ ඉන්දියානු ශමිකයින් මේහේ ගේන එක ගැනලු මුලික අදියර ලෙස තොරතුරු තාක්ෂණය සේවකයින් හා පසුව අනිත් අංශ කෙරෙහි මෙය ව්‍යාප්ත ‍කරණ ආකාරය සාකඡ්ඡා කරලා මේක ගැන ‍ඊයේ දැනුවත් කීරීමක් කරලා තියෙනවා වෘතීයවේදින්ගේ සංගමයෙන් .



    ලංකාවේ කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතුව රටේ කෑල්ලක් ලියලා දිපු ඒකාට මේවා සුලු වැඩ කොහොමත් එට්කා අත්සන් කලත් කියලා අත්සන් කරන්නේ නෑ .හිටන් කාරයත් කිව්‍වනේ මේක කොහොම හරි අත්සන් කරනවමයි කියලා .ලංකාවේ අයි ටි පොන්නයෝ ඔන්ලයින් පෙත්සම් ගහගහ ඉන්න කොට එහා පැත්තේ මේසයට ඉන්දියාවේ එවුන් වැඩට ඇවිල්ලා ඌගේ ඡොබ් එකටත් කෙලිනකම් දන්නේ නෑ.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද එක්කෙනෙක් ත්‍රෙඩ් එකක ඇහුව නේ චීනෙ මෙහෙට වඩා ලාභ ශ්‍රමය තියෙද්දි ඇයි චීන කොම්පැනි මෙහෙ කර්මාන්තශාලා දාන්න හදන්නෙ කියල මේ තියෙන්නෙ උත්තරේ :sorry: :sorry:
    නලුවෙක් නෙමේ මොලයක් :( :(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,954
    9,806
    113
    කව්ද එක්කෙනෙක් ත්‍රෙඩ් එකක ඇහුව නේ චීනෙ මෙහෙට වඩා ලාභ ශ්‍රමය තියෙද්දි ඇයි චීන කොම්පැනි මෙහෙ කර්මාන්තශාලා දාන්න හදන්නෙ කියල මේ තියෙන්නෙ උත්තරේ :sorry: :sorry:
    නලුවෙක් නෙමේ මොලයක් :( :(

    හේතුව මේක..අපේ හරක්ට තේරෙයි කල් යයි..:rofl:


    fq1002684_1384734035.png


    china-bad-pollution-climate-change-7__880.jpg