සිංහල adsense

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    ad සෙන්ස් ගන්න පුලුවන්ද සිංහල සයිට් වලට ?
    බැරි නම්.

    මල්ටි language සයිට් වලට පුලුවන්ද ? උදා මම article එකක් දානවද සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම. එතකොට පුලුවන්ද ?