little kaluge hideaway eka

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔක නිර්මානය කරෙ Architect Dilruwan Fernando
    ඔන්න site එක
    http://architectdilruwan.com/

    photo වගයක් තියෙනව.දන්න තෙරෙන්නෙ නෑ බන්
    aha ahamada inna balanna
    thanks godak watina info akak

    020-Kalu-Hideaway-01.jpg


    021-Kalu-Hideaway-02.jpg
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,621
    918
    113
    Australia
    මම ඔතනට 2012 දි ගියා. කාමරවල පිරිසිදුබව නම් අන්තිමයි. බෙඩ්ෂීට්වල මඩ පැල්ලම් හිටන් තිබුනා. කාමර හරියට අතුගාල තිබුනෙත් නෑ.

    දැන් වෙනස්ද දන්නෙ නෑ (වෙනසට පස්සෙ!!!)