little kaluge hideaway eka

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපි කවුරුත් දන්න කෙනෙක්ගේ සමහරු වැඩිය නොදන්න දෙයක් යාළුවො අද මම ඔයාලට ගෙනාවා අරගෙන:yes: කළු එහෙම නැත්නම් කළුවිතාරණ කිව්වම දන්නෙ නැද්ද රොමේෂ් කළුවිතාරණ කිව්වම
    අන්න මතක් උනා නේද
    එයා කරගෙන යන පොඩි කිව්වට පොඩිම නැති වැඩක් බලන්න අපි ගිය ගමනේදී මේක
    හම්බුනේ


    2498891600_bdbb2345e4.jpg


    Kalu’s Hideaway Hotel

    මේක තියෙන්නේ උඩවලව පාක් එක කිට්ටුවම
    එහෙනම් අපි යමු කලුගේ හෝටලේ බලන්න

    qsmblg.jpg


    board akak ahamat gahala tiyanawa hoyagannat lasi

    uBAmcgM.jpg


    board aka dakkama pajata place akak waga panna nam
    හැබැයි එහෙම නෑ ඇතුල නියමයි

    පොල්තෙල් පහනක් එහෙමත් ඇතුල්වෙනකොටම පත්තු කරලා සිංහල විදියට සේරම දේවල්

    FAjD3A5.jpg


    එන අයට cool drinks ahama allanawa
    awa istaram

    ඔන්න හෝටලේ අයිතිකාරයා ලොක්කා
    කළු අවා අපිව පිළිගන්න එයා අපිට හෝටලේ ගැන හොඳ විස්තරයක් දුන්නා
    බලන්න කො
    hotel aka issarahata giyama

    ZWsmk2Z.jpg


    mulinma hotel room akak atulata gihin balamu anna

    vyvOMvR.jpg


    couple akakata marut nada

    kKsSgjn.jpg


    XTKHJ2W.jpg


    environment aka lassanai hadala tiyanawa

    AfgZjT6.jpg


    එයාගේ cricket memories akatu karanna අමතක කරල නෑ

    JT6CqKf.jpg


    ලංකාව නියෝජනය කරන්න ඇදපු ටයි

    3UUumQ8.jpg


    lunch ganna tiyana area aka
    හරිම නිස්කලංකයි කියල වැඩක් නෑ
    පුළුවන් නම් යන්න අමතක කරන්න එපා


    bFbrbeP.jpg


    AGKwaT4.jpg


    වට පිට හරිම ලස්සනයි
    හිත ඇදිල යන විදියට හදල තියෙනව
    එයාගෙම අදහස් වලින්ලු මේක හැදුවේ
    ක්‍රිකට් ගහනව වගේ නෙවෙයි


    PfL3EPL.jpg


    කළු අපිව වටේ එක්කන් යන ගමන්

    vImx2Bw.jpg


    තව room akak බලමු

    FTZIUr7.jpg


    අපේ ලොක්කො සිරි නරබනවා

    Hp630Od.jpg


    මට නම් අයෙමත් යන්න හිතනේවා

    shyh81G.jpg


    camp akak gahanna maru
    school time aka matak wanawa hike camping karapu hati

    1AsiEZT.jpg


    hama dama tiyanawa matana
    foot spa akakut:P:P:P;):rofl:

    T8Xv2M9.jpg


    spa kywwama wana mokutmat hitanna apa :lol::lol:
    natnam spa kywwama kunuharapat tiyanawa :no::no::no:

    GqRRc4f.jpg


    wooooow එක නම් ලස්සනයි
    නාපු පින්තුර නම් දාන්න බෑ යාලු ;)
    සිතල වතුර ටික තාමත් මතක් වෙනකොට

    29E6TjV.jpg


    room wala awidimu tawa

    pxW9TBb.jpg


    කළු අයියා ගහකොලටත් ආදරේ මනුස්සයා
    මේකෙන්
    hotel එකට ඕන කරන දේවල් එකතුකරගන්න
    එයාට පුළුවන් උනා කියනවා පලතුරු අහමත් තියෙනවා


    csE3YWB.jpg


    suddo couple room
    ma room aka special akak tiyanawa
    මේ room එකේ cricket ගහන කීප දෙනෙක් පවුල් පිටින් ඉදල තියෙනවා
    ආපු අය
    sign කරලත් තියෙනවා
    aus lk in pk wi
    වල අය ඉඳල තියෙනව ඇවිල්ලා
    me room wala rate eka normal ganata wada tykak wadi ;):yes:

    Fzz0k7x.jpg


    එකේ wash room aka ma

    2GbGhD1.jpg


    මම ගියපු වෙන hotel වල නම් මෙහෙම දැකල නෑ

    ඇවිදලා මහන්සි නිසා ගියා පොඩ්ඩක්
    rest වෙන්න bar එකට
    මේක
    walawe tavern එක

    KDzfZFs.jpg


    set wela inna ayata music walin athal akakut free :love::love:

    V0VncRY.jpg


    wendi akkata wadi wala :love::love:;);) staff member

    ocILsZm.jpg


    fCL3Qpr.jpg


    මෙහෙමත් පුළුවන්
    එහෙමත් පුළුවන් ද


    SgYTLCy.jpg


    ma post aka dana time aka naraka time aka
    manna badagini ayata badaganama kanna

    kzRdLju.jpg


    hamin kamu

    sgLHMPs.jpg


    කන බොන වෙලාවේ වෙන වැඩ ඕන නෑ

    eNWR8FF.jpg


    NVmX4Vf.jpg


    Hu5vt6H.jpg


    0jyELFy.jpg


    කාල බිලා ඉවර වෙලා දවසේ ඉතුරු ටික වෙනුවෙන් අපි හිතුවා උඩවලවේ පාක් එක බලන්න
    එතනට යන්න ඕන වාහන මෙතැනින්ම ගන්න පුළුවන්
    සමහර
    hotel එක්ක ගමේ මිනිස්සු හිත හොඳ නැති උනාට මෙහෙ එහෙම නෑ
    මොකද මේ
    hotel එකෙන් මිනිස් ජනජීවිතයට බාධාවක් නෑ නේ;);):D:D:yes::yes:පරිසර හිත කාමී විදියට කරල තියෙන්නේ

    nWL1apR.jpg


    ඒ නිසා transport කරන්නේ ගමේම මිනිස්සු
    ඒ මිනිස්සු
    hotel aka gana භක්තියෙන් කතා කරේ
    v taj එකටවත් නෑ එහෙම කියන්නේ :lol::lol:

    එහෙනම් අපි පාක් යමු


    PXZNTCS.jpg


    ලොකු නඩයක් වාහන ගොඩක්

    q86FOBW.jpg


    මඟදී අපිට හමු උනා අලියො රංචුවක්
    කරදරයක් නෑ අපි අපේ පාඩුවේ
    උන් උන්ගෙ පාඩුවේ


    Vo1VG9b.jpg


    මොකද්ද මම දන්නෙත් නෑ
    අහුවෙන අහුවෙන එවුන්ට ඇහැ දානවා


    XdfK8Py.jpg


    අපේ කෙල්ලො ටික බය කරන්න හොඳ වැඩක්

    mwriUNa.jpg


    වාහන උගේ ලඟින් යනකොට උගේ කට ඇරෙනවා
    traffic පොලිසිය වගේ

    1Y4VTlZ.jpg


    mJDs143.jpg


    harak

    GiSAv4R.jpg


    season aka nawai habai

    cMhJRTz.jpg


    වේලිලා ගිහින්

    3lBkzm5.jpg


    මු සති දෙක තුනකට කලින් අපු එකෙක්ට කෙලියාලු

    රස්නෙ වැඩි නිසා පවුල් පිටින් එන්නෙ වතුර බොන්න
    පින්තුර ගන්න අයට මේවා රජ මගුල්

    photography කරන අය දන්නෙ නැතුවද මම කියන්න

    kZPpWhL.jpg


    අපිත් පින්තුර ගන්න අමතක කරේ නෑ
    මෙහෙම දෙයක් දකින මගෙ මුල් වතාව


    HmAFjxW.jpg


    වේලිච්ච පොලවේ මොනදව හොයන්නෙ

    8LMUqei.jpg


    MFGYWph.jpg


    අපි ගියපු jeep safari ටික

    M15LTXg.jpg


    සෙල්ලම් කරන්න හොද පිට්ටනිය නේද

    Dcide1e.jpg


    2FngHed.jpg


    සිරිනරබමින් සවාරියේ

    පොඩි පින්තුර උත්සහයක්


    3HPp9Pk.jpg


    කට්ට දවල්

    O2gaDb0.jpg


    අපිටත් වතුර තිබහයි

    srYVSOf.jpg


    මොනරු කිව්වම උඩවලවේ අහන දෙයක්ද

    txIfvI6.jpg


    තනි අලියෙක්

    XJvXiwZ.jpg


    game කාරයාලු
    චන්ඩි
    වලියටමයි බර හරීන් වගේ :lol::lol:

    Sp3n86x.jpg


    ළඟටම ගිහින් බලමු

    NW3VQ7g.jpg


    ආපහු කාලුගේ hotel එකට යන ගමන්

    dHxy2P8.jpg


    අපේ crew එකෙන් කිහිප දෙනෙක්

    q9TVqMg.jpg



    කොහොම හරි හවස 3-4 වගේ වෙනකොට අපි අයෙ කලුගේ hotel එකට අවා
    light එහෙමත් දාලා ලස්සනයි කියල නිම කරන්න බෑ

    මේ සේරම අතරේ
    hotel එකේ එයාගේ අතීත cricket වලටත් හරිම අපුරු ඉඩක් වෙන් කරලා තියෙනවා යන අය ගොඩක්ම බලන්නේ ඒවා
    ඒවා අයෙ බලන්න වෙන කොහෙදිවත් ලැබෙන්නේ නෑ


    මෙන්න ඒ cric පියස නොබලා යන කවුරුත් නෑ මෙතන
    අපි නොදන්න ගොඩක් දේවල් මෙතන


    cFa8TAO.jpg


    එයාගේ සිහිවටන වලින් පිරිලා
    සෙල්ලම් කරද්දී එක එක
    event වල ඇදපු ඇදුම් හිටන්
    ලංකාවේ වෙනුවෙන්
    හරිම ආඩම්බරයි


    zTinpI6.jpg


    මේ රාක්කෙ උඩම තියෙන්නේ 96යේ world cup එකේදී පාවිච්චි කරපුවා
    යට විදුරු රාමුව ඇතුලෙ තියෙන්නේ

    school time එකේ ඉදලා එයාට හම්බෙච්ච trophy

    මේ එයාගේ කැමරාවෙන් ගත්ත පින්තුර කියල තමයි කියන්නේ

    OTL3Eks.jpg


    එයා පොඩි කාලේ ඉදලම මේවට ඇල්මක් දක්වපු කෙනෙක්

    ඈත කාලේ ඉදලා ලංකාවේ cricket team එකේ captain කරපු අය
    ගොඩක් අය මේ
    hotel එකට ඇවිත් තියෙනව කියලත් කියනවා

    Jk66nCL.jpg


    මහින්ද මහත්තය තමයි open කරල තියෙන්නෙ මේක :love::love:

    3LjOFz6.jpg


    පවුලේ අයත් අමතක කරලම නෑ

    ඔය වගේ දවසක්ම අපි කලුගේ
    hotel එකේ ඉදලා අවා
    අමතක නොවෙන සුපිරි අත්දැකීමක් විදින්න හම්බෙච්ච
    chance එක
    අපිට නොමිලේ හම්බුනා මේ අවස්ථාවට කලුට
    thanks karannath අමතක කරේ නෑ
    ඔයාලත් යන්න ලංකාවේ වගේම සුද්දන්ටත් මේක විවෘතයි
    බලන්න ගොඩක් දේවල් තියෙනවා නිවාඩුවක් ගත කරන්න
    rates එහෙමත් ගොඩක් ලොකු නෑ staff trip akak get together එකකට කියාපු තැන පරිසරයත් එක්ක සමීපව පරිසරයට හානියක් නොවෙන්න little kalu ලොකු වැඩක් කරල තියෙනවා
    hotel and tourism field එකේ ඉන්න අයට මෙහෙම chance හම්බෙනවා
    mama nam hotel
    අපි අවුරුද්දට දෙපාරක් තුන්පාරක් මෙහෙම hotel visit කරනවා
    hotel walinma invite karanawa

    image gahapu prabhu ayyatat thanks
    ඉස්සරහට තව මේ වගේ අපේ hotel (v-taj - bentota)එකෙයි අපි බලන්න ගියපු ලස්සන hotel ටිකක පින්තුරත් විස්තරත් එක්ක තඩි වැලක් අරගෙන එන්නම්
    එතකම් තෙරුවන් සරණයි
    :love::love::love:

     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    mama Asama Cricketer kenek kotinma podi kale mata keeper denne neththnam mama ball gahanneth nae muta thibba asawa nisa e vidihata inna one nisa.. patta hotel eka ban asa hithenawa yanna hariyatama location ekath dapanko .thanks bedagaththatama