ඔව් ඔව්.
මම රිප්ලයි එකක් දැම්ම ත්‍රෙඩ් එකේත්
කිතුල්ගල රාෆ්ටින් වලට යන්න දන්න කියන් තැනක් තියේද![]()
බේස්කෑම්ප් තමා බන්. උන් නේ පරණම සහ හොඳම.

මට නම් මෙලෝ රහක් නැති ක්‍රියාවක් ඕක. ගිහිල්ලම ඇති වෙලා.

ඔව් ඔව්.
මම රිප්ලයි එකක් දැම්ම ත්‍රෙඩ් එකේත්
කිතුල්ගල රාෆ්ටින් වලට යන්න දන්න කියන් තැනක් තියේද![]()


තාම බීපුවා අමාරුයි අප්පා...
හම්මේ ඉතින්...ඌරු පෙත්ත දැක්කමනම් බඩ දඟලනවා...![]()

ඕක අරන් එන්න ගිය එකාට ෆ්‍රිජ් එකේ ලියලා තිබ්බ දේ දැක්කා නම්..... 

ඕක අරන් එන්න ගිය එකාට ෆ්‍රිජ් එකේ ලියලා තිබ්බ දේ දැක්කා නම්.....
![]()


පල යන්න....මම නෙවෙයි එහෙම කිව්වේ උපාසකයාඅනේ පෙට්ටිය දියන්කෝ
අනේ පෙට්ටිය දියන්කෝ
අනේ පෙට්ටිය දියන්කෝ
අනේ පෙට්ටිය දියන්කෝ
අනේ පෙට්ටිය දියන්කෝ
අනේ පෙට්ටිය දියන්කෝ
අනේ පෙට්ටිය දියන්කෝ
මේ ටික කිබුලා විලාවේ ඉදන් එක දිගටම මතුරලද වෙරි උබට...........

ඕක ඉතින් ගේන්න ගියේ උඹනේ අයියේ..මොනවයි ලියල තිබ්බේ...![]()

හිටු ෆොටෝ කෑල්ලක් ගහලා දාන්න..... !! 

ඇත්තනෙහ් කිව්වේ බන් මම![]()

මේහ්..... සතියක් විතර යනකම් ඌරා කෑව එකට අමනුස්ස බැල්ම තියෙනවා..... වංගුවේ හොල්මන විශ්වාස නෑ..... ලගකදි බිල්ලක් ගත්තෙත් නෑ ඒක..... පරිස්සමින් උඹ ඈ.....!!මේහ්..... සතියක් විතර යනකම් ඌරා කෑව එකට අමනුස්ස බැල්ම තියෙනවා..... වංගුවේ හොල්මන විශ්වාස නෑ..... ලගකදි බිල්ලක් ගත්තෙත් නෑ ඒක..... පරිස්සමින් උඹ ඈ.....!!
මේහ්..... සතියක් විතර යනකම් ඌරා කෑව එකට අමනුස්ස බැල්ම තියෙනවා..... වංගුවේ හොල්මන විශ්වාස නෑ..... ලගකදි බිල්ලක් ගත්තෙත් නෑ ඒක..... පරිස්සමින් උඹ ඈ.....!!
