සුද්දෝ අපේ රට ගැන කියන දේවල්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලෝකෙ හුගක් රටවල් එක්ක බලපුවාම ලංකාව කියන්නෙ හුගක් ලස්සන රටක් නෙමේ. ලංකාවට එන සංචාරකයින්ගෙන් 80%ම එන්නෙ ගෑනු අය. මේකට හේතුව මොකද්ද කියල අමුතුවෙන් කියන්නෙ ඕනෙ නෑනෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    සුද්දෝ අපේ රට ගැන කියන... 01-17-2017 06:10 AM Ane ponnayo meriyan gihin lankawema idala lankawatama akul helana balla
    කාටවත් කේන්ති ගන්න දෙයක් කිව්වෙ නෑනෙ. මන් කිව්වෙ ඇත්ත. මන් පැත්ත ගියත් ඇත්ත කතාකරන කෙනෙක්. මන් කියන එක දෙයක හරි බොරුවක් තියනවනම් ඒව සාක්ෂි එක්ක ඔප්පු කරන්න. ඒත් කාටවත් එහෙම කරන්න බෑ. මන් කියන ඒව බොරු කියල ඔප්පු කරන්න එකෙක් මේ වෙනකන් ඉදලත් නෑ. ඉතින් උඹල කරන්නෙ රෙප් කපන එක විතරයි.
     
    • Like
    Reactions: genius_EK

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    ලෝකෙ හුගක් රටවල් එක්ක බලපුවාම ලංකාව කියන්නෙ හුගක් ලස්සන රටක් නෙමේ. ලංකාවට එන සංචාරකයින්ගෙන් 80%ම එන්නෙ ගෑනු අය. මේකට හේතුව මොකද්ද කියල අමුතුවෙන් කියන්නෙ ඕනෙ නෑනෙ.

    FYI

    https://www.bloomberg.com/news/features/2017-01-04/where-to-go-in-2017
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ මහ ලොකු දන්න එකානන් කියපන් ලංකාවට එන සංචාරකයන්ගෙන් ඇයි වැඩිපුර ගෑනු අය එන්නෙ කියල. බේච් රෙසෝට් එකකට එහෙම ගියොත් සුද්දෙක් දකින්නවත් නැති ගාන. ඉන්න ඔක්කොම ලස්සන සුද්දියො.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    sure ekata mehe ekek dipu details.oya highest literacy rate magula ehema sure ekata mehe ekek dipu ekak
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    ලෝකෙ හුගක් රටවල් එක්ක බලපුවාම ලංකාව කියන්නෙ හුගක් ලස්සන රටක් නෙමේ. ලංකාවට එන සංචාරකයින්ගෙන් 80%ම එන්නෙ ගෑනු අය. මේකට හේතුව මොකද්ද කියල අමුතුවෙන් කියන්නෙ ඕනෙ නෑනෙ.

    :oo:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ලෝකෙ හුගක් රටවල් එක්ක බලපුවාම ලංකාව කියන්නෙ හුගක් ලස්සන රටක් නෙමේ. ලංකාවට එන සංචාරකයින්ගෙන් 80%ම එන්නෙ ගෑනු අය. මේකට හේතුව මොකද්ද කියල අමුතුවෙන් කියන්නෙ ඕනෙ නෑනෙ.

    මොකද බන් ගෑනු කට්ටියම එන්නේ.....
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ලෝකෙ හුගක් රටවල් එක්ක බලපුවාම ලංකාව කියන්නෙ හුගක් ලස්සන රටක් නෙමේ. ලංකාවට එන සංචාරකයින්ගෙන් 80%ම එන්නෙ ගෑනු අය. මේකට හේතුව මොකද්ද කියල අමුතුවෙන් කියන්නෙ ඕනෙ නෑනෙ.

    mokakda ban hethuwa kiyapanko dannethi handa ahanne:yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකද බන් ගෑනු කට්ටියම එන්නේ.....
    මෙන්න මේ අටිකල් එකේ කියන්න ඕන දේ පහැදිලිවම තියනව. කියවල බලපල්ල. තායිලන්තෙ වගේ රටවලට සුද්දො යද්දි ලංකාවට එන්නෙ සුද්දියො. මොකද තායිලන්තෙ වගේ රටවල ආකර්ෂනය තියෙන්නෙ කෙල්ලන්ට. ලංකාවෙ ආකර්ෂනය තියෙන්නෙ කොල්ලන්ට.
    http://sri-lanka-urlaub.com/en/sri-lanka-tipps/sextourismus-in-sri-lanka/