:yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

    යාළුවනේ ඉස්සෙල්ලාම කියන්නම් මේක කිසිම බෙහෙතක් promote කිරිල්ලක් නෙමෙයි මගේ අත්දැකීමක් තමය් බොලත් එක්ක බෙදා ගන්න හිතුවේ..... මේක දාන්න හිතුවේ එකෙක් දාලා තිබ්බ තෙඩ් එකක් නිසා මේ තියෙන්නේ ඒ තෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1781311

    මට අඩු වයසින් කොලොස්ටෝල්, පෙෂර් දෙකම ආවා .... ඒ වගේම අක්මාවේ තෙල් ග්‍රේඩ් 1 වගේ තිබ්බා....මම දෙකටම බෙහෙත් ගත්තා..... හොද ඩොකෙක් ගෙන් තමයි මම බෙහෙත් ගත්තේ මට දුන්නේ පෙෂර් වලට Telday 40mg කොලොස්ට්‍රෝල වලට Lipitor 10mg ඒ වගේම අක්මාවේ තෙල් වලට Triptor කියන බෙහෙත් දිගින් දිගටම බෙහෙත් ගත්තත් කොලොස්ටෝල අඩු වෙනකොට අක්මාවේ එන්සයිම වැඩි වෙන්න ගත්තා ... අන්තිමට අක්මාව තෙල් ග්‍රේඩ් 1 තිබ්බ එක ග්‍රේඩ් 2 වලට ආවා ..... මගේ SGOT 140 පැන්නා AST එකත් 125 වගේ ආවා

    ඔය අතරේ අපේ නෝනාගේ යාළුවෙක් එයාට කථා කරපු වෙලාවක මගේ ලෙඩ්‍ෙ ගැන කියලා එයාගේ හස්බන්ඩත් මට වගේම වෙලා...ලංකාවේ ඉන්නකම් ඒකත් බේත් බීලා අඩුවෙලා නැහැ එකා දැන් ඉන්නේ මාලදිවයිනේ එහෙ ගියාට පස්සේ එහේ ඩොක්ට කෙනෙක් එකට දිලා Liv.52 කියන ටැබ්ලට් එක. හැබැයි ඒ ඩොක්ට බටහිර වෛද්‍යවරයෙක් නෙමෙයිලු .... කොහොම හරි මාස දෙකක් විතර මේ ටැබ්ලට් එක ගත්තාම ඒකාට අඩු වෙලා .. ඉතින් ඔය විස්තරේ අපේ වයිප් මට කීවා... මම ඊලග පාර බේත් ගන්න ගියාම අපේ ඩොකට මේ ගැන කීවා අපේ ඩොක්ට මම කියපු එක ගනන් ගත්තෙවත් නෑ ඊට පස්සේ ඩොක්ට Triptor එක දවසට දෙපාරක් ගන්න කිවා... මටත් ඇත්තටම බේත බොන එක එපා වෙලා තිබ්බේ.... ඒ මදිවට එකම ටැබ්ලට් එක දෙපාරක් ගන්න කීවාම එපා වුනා ... ඕන එකක් වෙයන් කියලා මමත් Liv.52 එක අරන් බීවා මැරෙනවනම් මැරියන් කියලා හැබැයි ඒ අතරට මම පෙෂර්, කොලොස්ටොල් බේත දෙකත් අරන් මාස 3ක් බීවා

    ගිය සතියේ මගේ රිපෝට් අරන් බැලුවා ඇත්තට දෙයියනේ කියලා SGOT 36 යි AST එකත් 38 වගේ ආවා මම ඩොක්ටට පෙන්නුවා ඩොකා කිවා දැන් හොදයි දිගටම එයා දීපු බේත බොන්න කියාලා එයා හිතන්න ඇති එයා දීපු එකට තමයි මට අඩු වුනේ කියලා එත් අර මම බීපු Liv.52 එකට අඩු වුනා කියලා මමයි දන්නේ

    අක්මාවේ මට වගේ අවුලක් තියෙන් අය ඉන්නවනම් මේ බෙහෙත අරන් මාස දෙකක් බීලා බලන්න මේක ස්වාභාවිකව හදන ආයුර්වේද බෙහෙතක් ලු ඒකලු බටහිර ඩොකාලා එක් දෙන්න කැමති නැත්තේ

    වැදගත් වුන අය ඉන්නවනම් අනිත් අයටත් කියන්න මේක මගේම අත්දැකීමක්
    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හැබයි මමත් ඕක බොනවා

    මගේ එච්චර ලොකු වෙනසක් නෑ
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Grade 1, Grade 2 කියන්නේ මොනාද Limits?

    SGPT??

    මමත් එහෙමනම් දන්නේ නෑ මචං SGOT 40 අඩුවයි AST එකත් 40 අඩුවයි තමයි තියෙන්න ඕනේ කියන්නේ

    මගේ රිපෝට්ස් වල පොටෝස හෙට දාන්නම් දැන් මගේ ලග නෑ එකෙන් උබ බලපන් මම ඒ ගැන වැඩිය දන්නේ නෑ
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,809
    9,510
    113
    34ae1375445084255b9fc44dca7dd187.jpg


     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හැබයි මමත් ඕක බොනවා

    මගේ එච්චර ලොකු වෙනසක් නෑ

    උබ දවසට කීයක් බොනවද මම උදේට දෙකක් සහ රෑට දෙකක් බොනවා
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපි මචංලා මේ ලෙඩ ගැන වෙනම නූලක කතා කරමුද

    අනිත් උන්ටත් දැන ගන්න එක්ක
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අපි මචංලා මේ ලෙඩ ගැන වෙනම නූලක කතා කරමුද

    අනිත් උන්ටත් දැන ගන්න එක්ක

    අනිවා කථා කරමු
    මම මේක දැම්මෙත් අර කෙනෙක් මේ ලේඩේ ගැන අහලා තිබ්බ නිසා
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    machan side effects ne kiyala sureda ?


    ඒක නම් හරියටම දන්නේ නෑ මචං ආයුර්වේද බෙහෙතක් නිසා සයිඩ් ඉපෙක්ට් අඩු ඇති
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    hama pradana kema welakatama pera 2k bonawa

    මම නම් බෝන්නේ කෑම කාලා ...... බොන්න ඕන විදියනම් මමත් හරියටම දන්නෙ නෑ :rolleyes:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචං මෙහෙමයි...මම කියන්නම් ඔය ලෙඩේ හැදෙන හැටි...අදික තෙල් සහිත ආහාර මූලිකයි වියායාම නැති කම නිසා තමා ෆැටි ලිවර් හැදෙන්නෙ...වියායාම කිව්වම ජිම් ගිහින් බොඩි බිල්ඩින් නෙවෙයි....වර්කවුට් කරන්න ඕන ඇවිදින්න ඕන...ඔන්න ඔය හේතු නිසා ලිවර් එකේ තෙල් තැන්පත් වීම තමා වෙන්නෙ...අගයන් ව්ඩි වෙන්නෙ ඇලොහොල් ගත්තම අර තෙල් සහිත සෛල පුපුරලා ලේ වලට ලිවර් එන්සයිම එකතු වෙනවා...මේක ඇල්කොහොල් ගන්න ඕනම කෙනෙක්ට වෙන සාමාන්‍ය දෙයක් නමුත් දීර්ඝ කාලීනව පැවතීම අහිතකරයි...සිරෝසිස් වලට එන්න පුළුවන්...ඇල්කොහොල් නවත්තලාම දාන්න පුළුවන් නම් වඩා හොදයි....මටත් ඔය කේස් එකම තියෙනවා....බෙහෙත් බොනකොට අඩු වෙනවා ඇල්කොහොල් ගන්න කොට 140 ගානට වැඩි වෙනවා...උඹ ඔය කියන බෙහෙත ගන්න තැනක් දන්නවා නම් මටත් කියන්න...වෙන දෙයක් වෙද්දෙන් කියලා මාත් අරන් බොන්න ඕන
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචං මෙහෙමයි...මම කියන්නම් ඔය ලෙඩේ හැදෙන හැටි...අදික තෙල් සහිත ආහාර මූලිකයි වියායාම නැති කම නිසා තමා ෆැටි ලිවර් හැදෙන්නෙ...වියායාම කිව්වම ජිම් ගිහින් බොඩි බිල්ඩින් නෙවෙයි....වර්කවුට් කරන්න ඕන ඇවිදින්න ඕන...ඔන්න ඔය හේතු නිසා ලිවර් එකේ තෙල් තැන්පත් වීම තමා වෙන්නෙ...අගයන් ව්ඩි වෙන්නෙ ඇලොහොල් ගත්තම අර තෙල් සහිත සෛල පුපුරලා ලේ වලට ලිවර් එන්සයිම එකතු වෙනවා...මේක ඇල්කොහොල් ගන්න ඕනම කෙනෙක්ට වෙන සාමාන්‍ය දෙයක් නමුත් දීර්ඝ කාලීනව පැවතීම අහිතකරයි...සිරෝසිස් වලට එන්න පුළුවන්...ඇල්කොහොල් නවත්තලාම දාන්න පුළුවන් නම් වඩා හොදයි....මටත් ඔය කේස් එකම තියෙනවා....බෙහෙත් බොනකොට අඩු වෙනවා ඇල්කොහොල් ගන්න කොට 140 ගානට වැඩි වෙනවා...උඹ ඔය කියන බෙහෙත ගන්න තැනක් දන්නවා නම් මටත් කියන්න...වෙන දෙයක් වෙද්දෙන් කියලා මාත් අරන් බොන්න ඕන

    loku pharmacy wala thiyanawa
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    matath dan poddak awith thiyenne ban,api kana me magul kema nisa thamai me hema magulama