භාවනා කරන අය ටිකක් එන්නකෝ

NanuNana

Member
Jan 29, 2010
654
68
0
oya udgaha nimithi tika wenama thiyeda kiyala baluwe hoyaganna

ඔබ කොහේ හෝ දැක තිබෙනවද කුමන හෝ උගත් වියත් ස්වාමීන්වහන්සේ නමක් භාවනාවේදී පහළවන නිමිති ගැන විස්තර කරතිබෙනවා..??

කමටහන් දෙන ස්වාමීන්වහන්සේලා වත් එසේ කියන්නේ නෑ..ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්නිසා..

ඒකයි කමටහන් සුද්ද කිරීමේදී එම ස්වාමීන්වහන්සේලාට පමණක් ඒවා ප්‍රකාශ කරනු ලබන්නේ..
අනික එසේ කිව්වොත් භාවනානුයෝගීන් ඒවා ලැබේදැයි බලාගෙනම භාවනා කරනවා..

කෙටියෙන් කියන්න තියෙන්නේ එසේ පහළවන නිමිති විවිධාකාර බවයි.. එක සැරයක් පහළ වූ නිමිත්තක් නැවත පහළ වන්නේම නැති තරම්.

ඒගැන බලන්නෙ නැතුව දිගටම භාවනා කරන්න.. අනික මනා පළපුරුද්දක් තියෙන ස්වාමීන්වහන්සේ කෙනෙකුගෙන් කමටහන් ඉල්ලගන්න..ඊට පස්සෙ කමටහන් සුද්ද කරගන්න..
 
naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    dekama karan yanawa macho ...widarshanawa witharakmath lesi nane...api pawiddoth newene...atthata wipassanawe ehema wisheshayen nimitthak kiyala nane...anithya,dukka,anathma mul karagena ne karan yanne...

    naa ehm deyak na samathayen enna nimithi dakina ganata oya eka eka eli penne hariytm hoyagnna dakkd kiyala ee athi ita ehata yanna onim naa
    eken passe widarshanawa

    widarshanawa kiynne oya kisideyak gana hithn eka neme
    nositha inna eka ape aya warddaganne etana

    kisima deyak hithanne nathuwa hitha diha balnna

    etakota sithuwili en widiha therey eka duigatam yaddi mama galawilaa yay

    shobadaham oyata kiyala dey oya inna thathwaya

    hiina kiyanne godak welawt sithe athula pahadili karan thanak nikn hina neme eka toraganna oni oyama koyken koy de kiyawenawd kiyan eka
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔබ කොහේ හෝ දැක තිබෙනවද කුමන හෝ උගත් වියත් ස්වාමීන්වහන්සේ නමක් භාවනාවේදී පහළවන නිමිති ගැන විස්තර කරතිබෙනවා..??

    කමටහන් දෙන ස්වාමීන්වහන්සේලා වත් එසේ කියන්නේ නෑ..ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්නිසා..

    ඒකයි කමටහන් සුද්ද කිරීමේදී එම ස්වාමීන්වහන්සේලාට පමණක් ඒවා ප්‍රකාශ කරනු ලබන්නේ..
    අනික එසේ කිව්වොත් භාවනානුයෝගීන් ඒවා ලැබේදැයි බලාගෙනම භාවනා කරනවා..

    කෙටියෙන් කියන්න තියෙන්නේ එසේ පහළවන නිමිති විවිධාකාර බවයි.. එක සැරයක් පහළ වූ නිමිත්තක් නැවත පහළ වන්නේම නැති තරම්.

    ඒගැන බලන්නෙ නැතුව දිගටම භාවනා කරන්න.. අනික මනා පළපුරුද්දක් තියෙන ස්වාමීන්වහන්සේ කෙනෙකුගෙන් කමටහන් ඉල්ලගන්න..ඊට පස්සෙ කමටහන් සුද්ද කරගන්න..

    hariytm kiyala thiyenawa ela.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    :shocked: anapanasathiyen thamai patan gatte.ita passe ohe nalala diha focus karan hitiya.winadi 15kata wage passe hena sudu eliyak awa as deka madden wage,ita passe eka parata explode wage una.agama wewlanna gatta,ita passe relax una man tikak baya wela meditation eka newattuwa.aga wewlana gathiya payak witara tibba ita passe.ohoma 5 parak wage una mata ethanin ehata yana heti teren nethi hinda baya hinda nawatala danawa.mae awurudde nan ehema une ne.wediya meditation karanna beriuna

    eka saamanay siduwiimak

    baya wenna epa nalala diha balan eka hinda oka wenawa wena bhawanawkt set wela balnna ayet enawd kiyala ewa awama e dihaa nobala karan yana wade karanna mn awurudu 3k witra otanin ehata yana widha hewwaa pase lagakadi tama set wunee 1 yaer witr wenawa
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ආනාපාන සතිය වඩනකොට ආලෝකය පේන්න බැහැ. එහෙම පේනවනම්, ඒක ආනාපන සතිය නෙවෙයි. වෙන භාවනාවක්. ආනාපාන සතිය / ආනාපාන සති භාවනාව / ආනාපාන සති භාවනා මාර්ග ප්‍රතිපදාව කියල 3ක් තියෙනවා. මෙතන කට්ටිය කතා වෙන්නේ මේ 3න් කොයි භාවනාවද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    eka saamanay siduwiimak

    baya wenna epa nalala diha balan eka hinda oka wenawa wena bhawanawkt set wela balnna ayet enawd kiyala ewa awama e dihaa nobala karan yana wade karanna mn awurudu 3k witra otanin ehata yana widha hewwaa pase lagakadi tama set wunee 1 yaer witr wenawa

    aye e light eka awe ne mchn.mata ethanin ehata yannath beri una.mae tike mole katchal.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Ow mchn try karana hinda thama eka enne natte.ekath desire ekak ne.passe thamai therune.hebei mara sepai eka aye experience karanna hithenawa

    Oya hari sapaya nodakapu hinday egana ehema kiyannne
    Tawa issrahat yanna sapaya kiynne athharime sapaya
    Oya oka athharain kotama oyta eka danenawa
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Ow mchn try karana hinda thama eka enne natte.ekath desire ekak ne.passe thamai therune.hebei mara sepai eka aye experience karanna hithenawa

    Aye kara kiyala prashnayak naa asanam karanna
    Tika kalayak gihin oyta terenwa eke
    Kisima terumak na kiyala iapsse tama oya oka ataharinne
    Aparade kalaya hinda mn ema qe
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Aye kara kiyala prashnayak naa asanam karanna
    Tika kalayak gihin oyta terenwa eke
    Kisima terumak na kiyala iapsse tama oya oka ataharinne
    Aparade kalaya hinda mn ema qe

    1 weni dhayanata tawa kotchara durada mchn?man anthima para white light eka awata passe eka relax wela yanakan hitiya.ita passe mata self kiyana ekath amatakawela giya wage una.hariyata consiousness eka nethi una wage una.full empty.mata ethanin ehata karanna deyak terenne ne
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    1 weni dhayanata tawa kotchara durada mchn?man anthima para white light eka awata passe eka relax wela yanakan hitiya.ita passe mata self kiyana ekath amatakawela giya wage una.hariyata consiousness eka nethi una wage una.full empty.mata ethanin ehata karanna deyak terenne ne

    mn nm samathya paththa katha karnna kamati naa
    et samathyata yanawanm oya eliy diha blagen inna wenawa itapsse dyana anga wadanna onii,
    wipassnawa karnna ganna taramt dn oya sitha pragun karanna tiyenne

    mn kalin dapu post ekak athi kamathi nm e widihat try karanna
    mn link ek denm

    http://www.elakiri.com/forum/showthread.php?p=20641840#post20641840

    oka try krla balanna oyata oka ikmanin karaganna puluwan
    itapasse mn ithuru tika kiyannm
     
    Last edited: