ජීවිතෙන්_උගත්_පාඩම්
ඔන්න සිඞ්හළු මට අලුත් ත්රෙඩ් එකක් දාන්න අදහසක් ආවා....
අපි ජීවත් වෙනකොට අපි අතින් වෙන වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නවා..
අපෝ ආයෙනම් ඒක කරන්නේ නැහැ...
මේ වගේ හිතන දේවල් වෙනවා හැමදාම..
මේ ත්රෙඩ් එකේ එහෙම උබල අත්දැකීම් වලින් ඉගෙන ගත්තු දේවල් දාපල්ලා අනිත් උන්ටත් ඉගෙන ගන්න...
දානකොට ෆොන්ට් සයිස් 3 කරලා, බෝල්ඩ් කරලා උබලගේ අත්දැකීම (පාඩම) කෙටියෙන් දාපල්ලා...ඊට පහලින් ඕනෙනම් මොකුත් ෆොන්ට් ලොකු නොකර පැහැදිලි කිරීම දාන්න පුළුවන්...
වැල් වටාරම් දාන්න එපා...
මම පටන් ගන්නම් එහෙනම්...බම්ප් කරලා, උබලගේ අත්දැකීම් දාල යන්න....
එක පොස්ට් එකකට එක අත්දැකීමක් විතරක් දාන්න

Last edited:

+12

අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...