Forex Reverse Trading......

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    кσяη ησρє;21154005 said:
    Ah.... ubada..?
    mama copy trade karanne.mata maseta 30$ wiyadam wenawa.eth mama eta wada hoyanawa.

    Copy trade

    b46d695a562a42ffa0a6f090c487c5a9.png

    dena ganna onida..?

    Mokadd mcn e sin eka. Podak කිyahanko
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    кσяη ησρє;21154005 said:
    Ah.... ubada..?
    mama copy trade karanne.mata maseta 30$ wiyadam wenawa.eth mama eta wada hoyanawa.

    Copy trade

    b46d695a562a42ffa0a6f090c487c5a9.png

    dena ganna onida..?

    Ow machan, geek eke :) ko ko thawa wisthara dapanko machan 👍
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ආහ්.මම හිතුවා උබලා නිදි ඇති කියලා..
    පොඩ්ඩක් හිටු.පොඩි විස්තරයක් දාන්නම්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    кσяη ησρє;21154005 said:
    Ah.... ubada..?
    mama copy trade karanne.mata maseta 30$ wiyadam wenawa.eth mama eta wada hoyanawa.

    Copy trade

    b46d695a562a42ffa0a6f090c487c5a9.png

    dena ganna onida..?

    is this from mql5 web site? are you coping from them ? how much did you invest ?
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මුලින්ම පොඩි හරි දැනුමක් තියෙන්න ඕන forex ගැන.නැත්නම් ඉතින් කොහොමත් මේක කරන්න බෑ.
    තව අඩුම 200$-500$ වත් invest කරලා තියෙන real ac එකක් තියෙන්නත් ඔනි පුතී.
    මම තනියෙන් forex කරා ගොඩක් කල් මම trade එකක් දැම්මොත් market එක අනිත් පැත්තටම යනවා බන්.ඒ නිසා මට යලුවෙක්ගේ හරහා නියම copytrade වෙබ් එකක් සෙට් උනා.
    https://www.mql5.com
    ඒකෙදි වෙන්නේ වෙන කෙනෙක්ගේ trade එකක් අපේ ac එකේත් වැටෙන එක.
    තව විස්තර ටිකක් කියන්නම්,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    кσяη ησρє;21154261 said:
    මුලින්ම පොඩි හරි දැනුමක් තියෙන්න ඕන forex ගැන.නැත්නම් ඉතින් කොහොමත් මේක කරන්න බෑ.
    තව අඩුම 200$-500$ වත් invest කරලා තියෙන real ac එකක් තියෙන්නත් ඔනි පුතී.
    මම තනියෙන් forex කරා ගොඩක් කල් මම trade එකක් දැම්මොත් market එක අනිත් පැත්තටම යනවා බන්.ඒ නිසා මට යලුවෙක්ගේ හරහා නියම copytrade වෙබ් එකක් සෙට් උනා.
    https://www.mql5.com
    ඒකෙදි වෙන්නේ වෙන කෙනෙක්ගේ trade එකක් අපේ ac එකේත් වැටෙන එක.
    තව විස්තර ටිකක් කියන්නම්,

    see i thought right :) looking at your result i told the web site. but im not coping anyone there. planing to be a signal provider :)
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඒ වෙබ්සයිට් එකේන් Signal ගන්න නම්,real trade කරන කෙනෙක්ව මාසේකට කුලියට ගන්න වෙනවා.
    free අයත් ඉන්නවා.සාමාන්‍යයෙන් 20$ වලට හොඳ කෙනෙක් හොයා ගන්න පුලුවන්.
    හැබයි එයාලා trade කරනකොට ඔයාලත් online Meta Trader එක open කරන් ඉන්න වෙනවා.
    එක දවසේම කරන්න බැරි නිසා.අපි අපේ meta trader එක online host කරන්න වෙනවා.එකට මාසෙකට 10$ යනවා.
    මාසේකට 30$ වියදම් කරලා අඩුම 50$ -100$ අතර හොයන්න පුලුවන් (0.02 Volume)
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    කුක්කු බබා;21154411 said:
    thanks machan lost wela inne anthetama meken hari godayanna balanna ona komada machan hoda copy trader kenek silect karala ape acc eka ekata link karanne wistara dahanko godak pin

    Singlish walin dapan machn
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    maha loku deyak ne.a web site eke thiyenawa karana vidha.oyala use karanne mt4 neda..?
    oyage real ac eke broker ta hari yana signal provider kenek hoyaganna.
    mulin oni nam demo ekaka free ekak test karala balanna.
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    кσяη ησρє;21154432 said:
    maha loku deyak ne.a web site eke thiyenawa karana vidha.oyala use karanne mt4 neda..?
    oyage real ac eke broker ta hari yana signal provider kenek hoyaganna.
    mulin oni nam demo ekaka free ekak test karala balanna.

    ela ela. ethakota machan lot size automatically thiranaya wenawada nathnam apita .02 wage limit ekak deela tyanna puluwanda? eh kiwe subscribe karana kenaa loku lots walin trade kalath?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    кσяη ησρє;21154432 said:
    maha loku deyak ne.a web site eke thiyenawa karana vidha.oyala use karanne mt4 neda..?
    oyage real ac eke broker ta hari yana signal provider kenek hoyaganna.
    mulin oni nam demo ekaka free ekak test karala balanna.
    copy karanna hoda ekek hoya gannath onene ban. Uba copy karana eka sure da? Uwa add karaganne kohomada?
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ela ela. ethakota machan lot size automatically thiranaya wenawada nathnam apita .02 wage limit ekak deela tyanna puluwanda? eh kiwe subscribe karana kenaa loku lots walin trade kalath?

    ow.godak aya eka eka volume walin trade karanawa.oyata puluwan fix volume rate ekak dilathiyanna.
    eka signal provider kenek vitharai add kara ganna puluwan wenne...

    me eye
    cf270c53c6cf4ba9860c01e1851139e9.png
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    කුක්කු බබා;21154411 said:
    thanks machan lost wela inne anthetama meken hari godayanna balanna ona komada machan hoda copy trader kenek silect karala ape acc eka ekata link karanne wistara dahanko godak pin

    a site eke thiyenawa.videos thiyenawa.free ekak add karan balanna demo ekakata