තාත්තේ,
ආලයත් වෛරයට
පෙරළෙනා ලෝකයක
අපූරුය අප දෙදෙන
පෙරළෙනා ලෝකය
දෙලොවක් අතර සිට
ගැටෙමින නිරතුරුව
ගලනා ඉදිරියටම
ආපසු නොහැරීම
පැරදුමක් නොසොයාම
මංතීරු අපට ඇත
තණතීරු අපට ඇත
දෝලනය අපට ඇත
දඟ කැවුම් පන්දු නැත
මිරිඟු සොයමින්
සිහින මවමින්
රවන ගොරහඬින්
එළයි මග පාවඩින්
එළවා එළවා පහර දෙමි
නළවා නළවා රළු වෙමි
නුඹේ හඬ මගේ හඬ
නැවුම් හඬක් වන තුරු
අලුත් ලොවක් තනන තුරු
කිසිවකුත් අදටත් නොපිළිගන්නා
කාව්‍ය සංකල්පය - මාලන් විදානපතිරණ
ආලයත් වෛරයට
පෙරළෙනා ලෝකයක
අපූරුය අප දෙදෙන
පෙරළෙනා ලෝකය
දෙලොවක් අතර සිට
ගැටෙමින නිරතුරුව
ගලනා ඉදිරියටම
ආපසු නොහැරීම
පැරදුමක් නොසොයාම
මංතීරු අපට ඇත
තණතීරු අපට ඇත
දෝලනය අපට ඇත
දඟ කැවුම් පන්දු නැත
මිරිඟු සොයමින්
සිහින මවමින්
රවන ගොරහඬින්
එළයි මග පාවඩින්
එළවා එළවා පහර දෙමි
නළවා නළවා රළු වෙමි
නුඹේ හඬ මගේ හඬ
නැවුම් හඬක් වන තුරු
අලුත් ලොවක් තනන තුරු
කිසිවකුත් අදටත් නොපිළිගන්නා
කාව්‍ය සංකල්පය - මාලන් විදානපතිරණ
Last edited:



