Christian Sakkiliyo....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes: :yes:

    many poor catholic families have converted in our area...
    මේ යෙහොවගේ සාක්ෂිකරුවෝ අනං මනං කියන අය ක්‍රිස්තියානි නෙවේද බන්, මම හිතුවෙ ඔක්කොම එකයි කියල. :oo: ජේසු කියපුව නෙවේද ඔක්කොමල්ල පිළිපදින්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ යෙහොවගේ සාක්ෂිකරුවෝ අනං මනං කියන අය ක්‍රිස්තියානි නෙවේද බන්, මම හිතුවෙ ඔක්කොම එකයි කියල. :oo: ජේසු කියපුව නෙවේද ඔක්කොමල්ල පිළිපදින්නේ.

    christian religions kiyane roman catholic athulu oya podi agama okkoma walata.. oya okkoma agam walata common wenne jesus(God) adahana eka thamai. anith dewal wala podi podi wenaskam thiyanawa.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    හැමෝම එහෙම නෑ බන් , එත් ගොඩක් එහෙමයි.ඔය මිනිස්සුන්ගේ ඔලු වලට විස දාන්න වෙනම කණ්ඩායම් ඉන්නවනේ බන්.උන් තමා ඔය ඔක්කොම කරන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mewa monawada ?
    ne_bishops_tchel_29_07_05_43850_435.jpg

    මෙතන මචෝ ආගම් වලට වැඩිය තියෙන්නේ ජාති ප්‍රශ්නයක්...:no:

    ඔතන එක සිංහල එකෙක් වත් නම් නැතුව ඇති..:no: මොකද සිංහල එකෙක් කවදාවත් මොන රෙද්ද නිසාවත් ප්‍රභාකරන් වගේ එකෙක් ට සපෝට් කරන්නේ නැහැ...:no:

    එත් දෙමළා දෙමලාමයි...:dull: ඌ ෆාදර් ද, හාමුදුරු කෙනෙක් ද කියල අදාළ නැහැ..(අපහාස කරේ නැහැ)..උඹ දෙමල උන් ගැන දන්නවනම් ඔහොම කියන්නේ නැහැ...:no: දෙමල කියන්නේ මචන් රටක් නැති පිපාසෙන් වේලෙන උන් ටිකක්..ආගම මොකක් උනත් දෙමල කියන ජාතියට උන් මාර එකමුතුයි...:dull:

    මේ ලඟදි අර පොංගල් වල බුල් ෆයිට් සීන් වලට ආගම් බේද නැතුවම දෙමල උන් ලෝකේ පුරාම උද්ගොසන කරා නේද? උන්ගේ ඒ වගේ සීන් එකක් තියෙනවා..ළඟ ඉන්න දෙමල යාළුවා උනත් පන දෙන්න හිටියත් උන් ඇතුලෙන් පට්ට ජාතිවාදියි..අනිත් දේවල් උන්ට අදාලම නැහැ..ෆාදර් නෙමෙයි මොකා උනත් යනවා...උන් ජාතිවාදී නැහැ කියල පෙන්නන්නේ උන්ට එකට ඉන්න ඕනේ නිසා...ඒ නැතුව අහිංසක කමකට නෙමෙයි...උන්ට බලයක් ලැබුනොත් අනිවා අපිට කෙලිනවා...:yes:

    ඒ නිසා අපේ සිංහල මිනිස්සු මුලින් කරන්න ඕනේ ඉස්සෙල්ලම ජාතියක් විදිහට එකමුතු වෙන එක..:) ආගම දෙවනුවට දාල ඉස්සෙල්ල අපි හැමෝම සිංහල කියල එකමුතු වෙන්න ඕනේ...:yes: එක නැතුව මෙහෙම අර ආගමයි, මේ ආගමයි කියල ගහගන්නයි, මහින්ද රනිල් කියල ගහගන්න ගියාමයි අපිට වෙන උන් ඇවිත් පුකේ ඇරලා යන එක නවත්තන්න බැහැ අපි කොච්චර මෙතන කෑගැහුවත්...:no: අමතක කරන්න එපා අපි හැමෝම කොයි දේටත් කලින් සිංහල කියල..:yes:

    මේ රටේ කතෝලික හෝ ක්‍රිස්තියානි අයට බෞද්ධ ආගමත් එක්ක ප්‍රශ්නයක් නැහැ..
    :):):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    christian religions kiyane roman catholic athulu oya podi agama okkoma walata.. oya okkoma agam walata common wenne jesus(God) adahana eka thamai. anith dewal wala podi podi wenaskam thiyanawa.
    ඉතින් එකම දෙවියෙක් නං අදහන්නෙ ප්‍රශ්නයක් නෑ නෙ :oo: වෙනත් ආගමකට හැරවීමක් කියල කියන්න බෑ නේද එතකොට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් එකම දෙවියෙක් නං අදහන්නෙ ප්‍රශ්නයක් නෑ නෙ :oo: වෙනත් ආගමකට හැරවීමක් කියල කියන්න බෑ නේද එතකොට.

    ehema hariyanne na ban. ehema baluwoth islam walata convert wena ekath awulak na mokada islam wala Allah kiyanne christian agame God tama thama. Eath culture eke wenasa thiyanawane... ex:- godak christian agam wala women are considered equal to men..., eath isalam wala kohomada kiyala dannawane...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙතන මචෝ ආගම් වලට වැඩිය තියෙන්නේ ජාති ප්‍රශ්නයක්...:no:

    ඔතන එක සිංහල එකෙක් වත් නම් නැතුව ඇති..:no: මොකද සිංහල එකෙක් කවදාවත් මොන රෙද්ද නිසාවත් ප්‍රභාකරන් වගේ එකෙක් ට සපෝට් කරන්නේ නැහැ...:no:

    එත් දෙමළා දෙමලාමයි...:dull: ඌ ෆාදර් ද, හාමුදුරු කෙනෙක් ද කියල අදාළ නැහැ..(අපහාස කරේ නැහැ)..උඹ දෙමල උන් ගැන දන්නවනම් ඔහොම කියන්නේ නැහැ...:no: දෙමල කියන්නේ මචන් රටක් නැති පිපාසෙන් වේලෙන උන් ටිකක්..ආගම මොකක් උනත් දෙමල කියන ජාතියට උන් මාර එකමුතුයි...:dull:

    මේ ලඟදි අර පොංගල් වල බුල් ෆයිට් සීන් වලට ආගම් බේද නැතුවම දෙමල උන් ලෝකේ පුරාම උද්ගොසන කරා නේද? උන්ගේ ඒ වගේ සීන් එකක් තියෙනවා..ළඟ ඉන්න දෙමල යාළුවා උනත් පන දෙන්න හිටියත් උන් ඇතුලෙන් පට්ට ජාතිවාදියි..අනිත් දේවල් උන්ට අදාලම නැහැ..ෆාදර් නෙමෙයි මොකා උනත් යනවා...උන් ජාතිවාදී නැහැ කියල පෙන්නන්නේ උන්ට එකට ඉන්න ඕනේ නිසා...ඒ නැතුව අහිංසක කමකට නෙමෙයි...උන්ට බලයක් ලැබුනොත් අනිවා අපිට කෙලිනවා...:yes:

    ඒ නිසා අපේ සිංහල මිනිස්සු මුලින් කරන්න ඕනේ ඉස්සෙල්ලම ජාතියක් විදිහට එකමුතු වෙන එක..:) ආගම දෙවනුවට දාල ඉස්සෙල්ල අපි හැමෝම සිංහල කියල එකමුතු වෙන්න ඕනේ...:yes: එක නැතුව මෙහෙම අර ආගමයි, මේ ආගමයි කියල ගහගන්නයි, මහින්ද රනිල් කියල ගහගන්න ගියාමයි අපිට වෙන උන් ඇවිත් පුකේ ඇරලා යන එක නවත්තන්න බැහැ අපි කොච්චර මෙතන කෑගැහුවත්...:no: අමතක කරන්න එපා අපි හැමෝම කොයි දේටත් කලින් සිංහල කියල..:yes:

    මේ රටේ කතෝලික හෝ ක්‍රිස්තියානි අයට බෞද්ධ ආගමත් එක්ක ප්‍රශ්නයක් නැහැ..
    :):):)

    mchn ubela api ekata hitiyata ubelage catholica sabava sinhala baudda virodi LTTE ekata support karanawa...LTTE ekata viruddava catholica sabava karapu eka deyak kiyanna....

    uda mama catholica sabava saha LTTE eka gana article ekak damma kiyavanna;

    ubela danne nati vunata mchn vatican kiyanne hoda thanak neme....hoyala balanna vatican saha loke tiyena udda atara sambandaya,

    Vatican saha LTTE eka atara link eka hoyala igena ganin mchn....

    2005 chandeta kalin mahindata chande denna epa, eya dinnoth udde patan gannawa kiyala papers vala article dala pallli haraha catholica minissunta mahindata chande denna epa kiyala danuwath kare malcolm ranjith kiyana kena....ubela owa dannavane ?

    kiyanna godak dewal tiyenawa mchn, net eke hoyala balanna.
    ow api ekathu venna one, eth a athare yatin gema gahana podi pirisak innawa...unvath expose karanna one.....

    mekath balanna;

    "One has to also wonder why the Catholic Bishops in other parts of Sri Lanka are silent in this matter of very grave concern. Whoever has the ultimate responsibility and obligation to The Vatican should have taken to task, the Catholic clergy that has given comfort to the brutal Tigers. Since they have not, it would certainly be presumed that either the Catholic Church is an ally of the LTTE or worse, they certainly begot this terrorist movement which means that Vatican has not dispensed with The Inquisition and wants to have the Third World under its thumb at all times."
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හැමෝම එහෙම නෑ බන් , එත් ගොඩක් එහෙමයි.ඔය මිනිස්සුන්ගේ ඔලු වලට විස දාන්න වෙනම කණ්ඩායම් ඉන්නවනේ බන්.උන් තමා ඔය ඔක්කොම කරන්නේ.

    :dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :yes: :yes:

    many poor catholic families have converted in our area...

    ඔව් බන් ගොඩක් උන් ඉන්නවා මෙහෙත්...:dull:

    ක්‍රිස්තියානි උනුත් ඉන්නවා ඕවට යන...:dull:

    අනික කලින් බෞද්ධ වෙලා ඉදල ඕවට ගිය උනුත් එනවනේ අපිටම දේශනා කරන්න...:rofl: ඉතින් කාටද කියන්නේ...:growl::lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔය කතෝලික හෝ ක්‍රිස්තියානි නෙමෙයි බන්...:no:

    ලංකාවේ අගරදගුරුයි ලෝකයේ පාප් තුමන් යටතේයි පාලනය වෙන්නේ රෝමානු කතෝලික ආගම...ඒ ඇරුනම තව ලංකාවේ තියෙනවා ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන් කියල සභා දෙකක් විතර...:yes:

    ඔය ආගම් තුනෙන් එකක් වත් ඕව කරන්නේ නැහැ..:no: ඒ කිව්වේ කතෝලික, ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන්, මේ ආගම් වලින් මිනිස්සු ආගම් වලට බඳවා ගන්න සීන් කරන්නේ නැහැ..කතෝලික සභාවට ඇති තරම් ලංකාවේ කතෝලික ජනතාව ඉන්නවා (ලක්ෂ 10ක් විතර වගේ)...:):)

    anith deka gana danne na , eth kristhiyani agame ohoma preach karanawa....

    paudgalia addakim tiyenawa mchn.....business valata udaw vennam kiwwa, pitarata contacts hadala dennam kiwwa...sinhala,english bibile pawa nomile bedwa...
    :frown::frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema hariyanne na ban. ehema baluwoth islam walata convert wena ekath awulak na mokada islam wala Allah kiyanne christian agame God tama thama. Eath culture eke wenasa thiyanawane... ex:- godak christian agam wala women are considered equal to men..., eath isalam wala kohomada kiyala dannawane...
    ආගමට වඩා එතන වෙන්නේ අපේ එකෙක් අරුන්ගේ ගොඩට දාගත්ත, දැන් අපේ ගොඩෙන් එකෙක් අඩුවුනා, උන්ගේ ගොඩට එකෙක් වැඩිවුනා කියන හැගීමයි ඒකෙන් එන ඉරිසියාව වගේ එකක් මම නං හිතන්නෙ. නැත්තන් ඔය ආගම් වලට හැරෙන උන් නිකන් රූකඩ වගේනේ. උන්ගෙන් හිටපු ආගමට වැඩකුත් නෑ අලුතෙන් ගිය ආගමට වැඩකුත් නෑ නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලොකුවට දාලා තියෙන්නේ උබ චන්ඩිද ? :lol: අපිට නම් එපා උබේ බිෂොප්ගෙ සපෝර්ට් එක :lol: උබ ගාතා දන්නවා ඇති. මං ගාවත් තියෙනවා බයිබලයක්. අරන් දෙන්න ද බයිබලයේ නාගන්න පොයින්ට් එකක් විස්තර කරනවද .ලංකාවෙ සිද්ද වෙච්ච පංච මහා වාදයක් අරන් දෙන්නද ලිදේ දාලා නාවලා ගන්නද ? සාක්කි කාරයෝ දෙන්නෙකුත් මෙහෙ වැඩලා ප්‍රශ්න දෙක තුනක් ඇහුවම පාදර් ගෙන් අහල එන්නම් කියලා ගියා ගියාමයි තාම ආවෙ නැ :lol:

    මොන වගේ ප්‍රශ්නද බන්? :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ආගමට වඩා එතන වෙන්නේ අපේ එකෙක් අරුන්ගේ ගොඩට දාගත්ත, දැන් අපේ ගොඩෙන් එකෙක් අඩුවුනා, උන්ගේ ගොඩට එකෙක් වැඩිවුනා කියන හැගීමයි ඒකෙන් එන ඉරිසියාව වගේ එකක් මම නං හිතන්නෙ. නැත්තන් ඔය ආගම් වලට හැරෙන උන් නිකන් රූකඩ වගේනේ. උන්ගෙන් හිටපු ආගමට වැඩකුත් නෑ අලුතෙන් ගිය ආගමට වැඩකුත් නෑ නෙ.

    :yes: kohomath ohoma agam maru karanne agamata thiyana pahadima nisa nemeyi, salli walata.

    thamange agamen giyama duk wenneth giya eka waradi agamata giya nisa nemeyi, uba kiyanawa wage irisiyawata.

    mole thiyana ekek kohomath thiyana agama maru karala wena ekakata yanne na, okkoma agam walin ayin wenawa misak.

    anith eka. ithihase purma minissu agam walata giye ewage haraya therum aragena nemei, wenath wasi walata, lankaweth ehema thamai danna ithihase purawatama, mewa kiwwama thawath rep kapei habai...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    bump

    mun issara ape gedaratath awilla agama maru karanna kiyala karadara kara. henama amarui elawaganna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේ යෙහොවගේ සාක්ෂිකරුවෝ අනං මනං කියන අය ක්‍රිස්තියානි නෙවේද බන්, මම හිතුවෙ ඔක්කොම එකයි කියල. :oo: ජේසු කියපුව නෙවේද ඔක්කොමල්ල පිළිපදින්නේ.

    ක්‍රිස්තියානි නෙමෙයි..ක්‍රිස්තියානි කියන්නේ ප්‍රධාන එක...එක ඇතුලේ තියෙන ශාඛා තමයි රෝමානු කතෝලික, ඇන්ග්ලිකන් අරව මේවා කියන්නේ..:)

    නමුත් ඔය කියන යෙහෝව සාක්ෂිකාරයෝ වගේ ඒවා නම් තනිකර NGO සීන් එකක් බන්..උන් කරන්නේ උන්ගේ පිරිස් බලය වැඩි කරගන්න වැඩක්..

    ජේසුස් වහන්සේ කියපුවා නෙමෙයි කරන්නේ ගොඩක් ඒවායේ..මොකද ජේසුස් වහන්සේ නම් අදහන්නේ අනිවාර්යෙන් මරිය මාතාවන්ට ගරු කරන්න ඕනේ..ගොඩක් ඒවායේ එහෙම කරන්නේ නැහැ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes: kohomath ohoma agam maru karanne agamata thiyana pahadima nisa nemeyi, salli walata.

    thamange agamen giyama duk wenneth giya eka waradi agamata giya nisa nemeyi, uba kiyanawa wage irisiyawata.

    mole thiyana ekek kohomath thiyana agama maru karala wena ekakata yanne na, okkoma agam walin ayin wenawa misak.

    anith eka. ithihase purma minissu agam walata giye ewage haraya therum aragena nemei, wenath wasi walata, lankaweth ehema thamai danna ithihase purawatama, mewa kiwwama thawath rep kapei habai...
    :D:yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔහොම බලු වැඩ කරන්නේ NGO හරහා මුදල් ලැබෙන, උන්ගේ න්‍යායපත්‍ර වලට වැඩ කරන පොඩි පොඩි ව්‍යාපාර...:yes: ඒවා ආගම් නෙමෙයි...:no: ඕව තියෙන්නේ ගොඩක් වෙලාවට ගෙයක් වගේ පොඩි තැන..උන්ට පල්ලි නැහැ...ස්ථීර ස්ථාන නැහැ..මොකද ඒවා අද තියෙනවා හෙට නැහැ...උන්ට ඕනේ පිරිස් බලය විතරයි...උදාහරණ වලට කියන්න පුළුවන් සැනසුමට මග, යෙහොවාගේ සාක්ෂි කරුවෝ මේ වගේ උන්..උඹ පාරේ යද්දී දකින විශාල දේවස්ථාන වල ඉන්න මිනිස්සු ඕව කරන්නේ නැහැ..

    උබට වඩා කතෝලික මිනිස්සු ඕවට විරුද්දයි...මොකද බෞද්ධ අයට කලින් මුන් කන්වර්ට් කරගන්න හදන්නේ කතෝලික හෝ ක්‍රිස්තියානි අයව...උන් තමයි ලේසිම අල්ලගන්න...ඒ නිසා ඕක බෞද්ධ අයට වගේම අනිත් ආගම් වලටත් තර්ජනයක්:)

    mama nam bauddha..eth me kiyala thiyena kathawa sahathika aththa. okunge lamai catholic school ekakata wath ganne na. buddhist schools thamai demalai, thambiyai, hema ekaama daganne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    2005 chandeta kalin mahindata chande denna epa, eya dinnoth udde patan gannawa kiyala papers vala article dala pallli haraha catholica minissunta mahindata chande denna epa kiyala danuwath kare malcolm ranjith kiyana kena....ubela owa dannavane ?

    koi පත්තරේද මචන්? දවස? ආටිකල් එක තියෙනවද? :)

    2005ත කලින් මහින්ද යුද්දයක් ගැන හිතලවත් තිබ්බද? 2005 ට කලින් මහින්ද යුද්ද කරනවා කියල කියල ප්‍රකාශ කරපු මොකක් හරි source එකක් තියෙනවඩ්? :shocked:

    මේ දාපු අනික් ඒවටත් source තියෙනවද? source නැතුව ඕව පිළිගන්න අමාරුයි...නෙට් එකේ බලපන් LTTE උන් ලංකාව ගැන කියන කතා එහෙනම්...අපේ උන් උන්ගේ මිනි මාරුව අරව මේවා කතා ගොඩයි...ඕනේ එකෙක් ට බොරු ගොතල ලෝකය රවට්ටන්න ලේසි බන් :):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රිස්තියානි නෙමෙයි..ක්‍රිස්තියානි කියන්නේ ප්‍රධාන එක...එක ඇතුලේ තියෙන ශාඛා තමයි රෝමානු කතෝලික, ඇන්ග්ලිකන් අරව මේවා කියන්නේ..:)

    නමුත් ඔය කියන යෙහෝව සාක්ෂිකාරයෝ වගේ ඒවා නම් තනිකර NGO සීන් එකක් බන්..උන් කරන්නේ උන්ගේ පිරිස් බලය වැඩි කරගන්න වැඩක්..

    ජේසුස් වහන්සේ කියපුවා නෙමෙයි කරන්නේ ගොඩක් ඒවායේ..මොකද ජේසුස් වහන්සේ නම් අදහන්නේ අනිවාර්යෙන් මරිය මාතාවන්ට ගරු කරන්න ඕනේ..ගොඩක් ඒවායේ එහෙම කරන්නේ නැහැ...

    :) හැමෝටම ඕනේ උන්ගේ ගොඩ වැඩිකරගන්න. රටේ ඉන්න ඔක්කොම උන්ගේ ලේබල් එක ගහගෙන අපේ ආගම 100%, අනිත් ආගම් 0% කියල වාර්තාව එනකන් උන්ට නින්ද යන්නේ නෑ. බෙහෙත් ගන්න ඕනේ මානසික ලෙඩක් ඕක. :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    anith deka gana danne na , eth kristhiyani agame ohoma preach karanawa....

    paudgalia addakim tiyenawa mchn.....business valata udaw vennam kiwwa, pitarata contacts hadala dennam kiwwa...sinhala,english bibile pawa nomile bedwa...
    :frown::frown::frown:

    රෝමානු කතෝලික ආගම තමා ලංකාවේ වැඩිපුරම තියෙන්නේ...එකේ නම් ඕව වෙන්නේ නැහැ කියල සහතිකව කියන්න පුළුවන්...:dull:

    අනිත් කියපු දෙකත් මම දන්නා තරමින් එහෙම කරන්නේ නැහැ...සමහර විට වෙන කට්ටියක් උබලව නොමග යැව්වා වෙන්න පුළුවන් බොරු කියල හරවගන්න :nerd: