Diamond eka 55i.. Box or flat 52iඋබට රත්තරන් බඩු කඩයක් තියෙනවද? ඕකේ ගාන කීයද බන්?

22K 1 pound
Diamond eka 55i.. Box or flat 52iඋබට රත්තරන් බඩු කඩයක් තියෙනවද? ඕකේ ගාන කීයද බන්?

Diamond eka 55i.. Box or flat 52i
22K 1 pound
ithin oya gold ne. jewellery neme ne.එතකොට බන් කැරට් 22 පවුම 44ට දෙන්නේ කොහොමද බන්?
මේ ගනන් වැරදිද?
http://www.goldrate24.com/gold-prices/asia/sri_lanka/
http://www.ideabeam.com/finance/rates/goldprice.php

මේක නෝමල් නෙවෙයිද? නෝමල් ඒවල ඩිසයි ටිකක් එවන්න බලන්න. .
රත්තරන් ගැන දන්නේ නෑ බන්. . වයිෆ්ට අරන්දෙන්න කියලා බැලුවේ. . මමනම් රත්තරන් දාන්නේ නෑ බන්. .
ithin oya gold ne. jewellery neme ne.![]()
ටහිකේ... ඈ බන් පොඩි එකෝ උබ බැදලද?

Apita gold sell karanna thahanam
එතකොට මචන් ගෝල්ඩ් වල ප්රයිස් එක ඔගොල්ලොන්ගෙත් 44ද? 8ක් හැදුම් කුලිය එක්කද චේන් එක 52ක් වුනේ?
gold jewellery witharai sell karanna puluwan. So oyage gold chain eka 52i.Apita gold sell karanna thahanamgold jewellery witharai sell karanna puluwan. So oyage gold chain eka 52i.

අපෝ එහෙම තැන් වලින් ගන්න එපා![]()

එහෙමද බන්. . වෙන එවුන් දාපු ඒවා දැම්මට අව්ලක් නැද්ද බන්?
වැඩකුලී විතරක් අඩුවෙනවනම් අලුතෙන්ම ගන්න එක හොදයි නේද? වැඩකුලී නැතුව අලුත් එකක් රන්මිලටම ගන්න බැරිවෙයිද?![]()
කවදාවත් උබල වෙන්දේසි වලින් බඩු ගන්න වෙන්නෙ නැ. පුලුවන් උනත් එකක් දෙකක් ගන්න දෙන්නෙත් නෑ. එකක් දෙකක් ගත්තත් ඒක ලෝකෝත්තරයෙක් බැංකුවටත් ගේමක් ගහල තියපු එකක්. කිසි වැඩකුත් නෑ.මම උබට එක පැත්තක් කිව්වා විතරයි. මම ලංකාවේ ඉන්නකොට අක්කගේ යාලුවෝ ටිකක් සෙට්වෙලා ෆෙමස් කඩ දෙකතුනකින් විතරයි බඩු ගත්තේ. ස්වර්ණමහල් එහෙම ඒ දවස්වල රන් මිලට මැෂින් මේඩ් අභරණ විකුණුව. දැන්නම් උන් හොද නෑ කියල කථාවෙනවා. මුලින් කිව්වා වගේ සින්න වුන බඩු අජුවයි හූල්ලල සාප දීල සින්න වෙන්නේ...... ඒවගේම තමයි හොරු කඩල ලාබෙට දෙන ඒවත්. වයිෆ්ට ගන්නවනම් හොද කඩේකින් අලුත් එකක් ගනින් හිතටත් සනීපයි.
කවදාවත් උබල වෙන්දේසි වලින් බඩු ගන්න වෙන්නෙ නැ. පුලුවන් උනත් එකක් දෙකක් ගන්න දෙන්නෙත් නෑ. එකක් දෙකක් ගත්තත් ඒක ලෝකෝත්තරයෙක් බැංකුවටත් ගේමක් ගහල තියපු එකක්. කිසි වැඩකුත් නෑ.
මම බැංකුවට කෝටි 2ක බඩු උකස් තියල සින්න කරල තියෙනව. මාව බ්ලැක් ලිස්ට්. ගොඩක් මේ ෆීල්ඩ් එකේ ඉන්න අය එදා ඒ ගහපු ගේමෙන් ලංකා බැංකුව බිලියන 600ක් කෙලෝ ගත්ත. ඉතුරු ටික වෙන්දිසිකාරයො කෙලෝ ගත්ත.. උබල හිතන තරම් සුන්දර නෑ.
පලවෙනි එක මචන්.. එක පාරට රත්තරං වැඩි උනා 65ටත් ගියා. ඒකාලෙ උකස් 45ට ගත්තෙ. පස්සෙ රත්තරං 40ට ආව. ඒත් බැංකු උකස් මිල අඩු කලේ නෑ. එයාල 45ක් දුන්න ඉක්මනට වැඩිවෙයි කියල හිතල.
මොකක්ද බන් ඒ කතාව? උබ ඔහොම බඩු තියලා සින්න කරපු එකෙන් උබට ලාබයක් වුනාද? කොහොමද බැන්කුවට පාඩුවක් වුනේ?
අර එකපාරටම රත්තරන් වැඩිවෙලා පස්සේ අඩුවුන කාලේ දෙයක්ද ඔය කියන්නේ?
නැත්තන් හොර බඩුද උගස් කලේ?
කිසිම නීති විරෝධී දෙයක් නෑ. 5 Million කැප් එකක් තියෙනව එක බ්රාන්ච් එකකට. ඒ වගේම සමස්තය 20 Million කැප්. ඒ නිසා උපරිම වෙනකම් තිබ්බ. 
පලවෙනි එක මචන්.. එක පාරට රත්තරං වැඩි උනා 65ටත් ගියා. ඒකාලෙ උකස් 45ට ගත්තෙ. පස්සෙ රත්තරං 40ට ආව. ඒත් බැංකු උකස් මිල අඩු කලේ නෑ. එයාල 45ක් දුන්න ඉක්මනට වැඩිවෙයි කියල හිතල.
ඔය කාලෙ උකස් කරපු අය එයාලගෙ බඩු ගොඩක් සින්න කලා. රත්තරං 65 දි උකස් කරපු මිනිස්සු රත්තරං 45ට ආපු නිසා එයාල කවුරුත් බේරුවේ නෑ. මොකද අලුතෙන් ඊට වඩා අඩුවෙන් හදන්න පුලුවන් නිසා.
ඒ අතරෙ අපි වගේ ගොඩක් අය ඉතිං 40ට අරන් 45ට තිබ්බ.කිසිම නීති විරෝධී දෙයක් නෑ. 5 Million කැප් එකක් තියෙනව එක බ්රාන්ච් එකකට. ඒ වගේම සමස්තය 20 Million කැප්. ඒ නිසා උපරිම වෙනකම් තිබ්බ.
මිනිස්සු හොර වැඩත් කරනව. ගොඩක් ඕවයෙන් ඉන්න උන්ට රත්තරන් අදුරන්න බෑ, උන් කරන්නෙ ඩෙන්සි මීටරේට දාන එක. (ආකිමිඩීස් නියමය ) ඒත් ටංගස්ටන් කවලම් කරල රත්තරං කවර් ගැහුවොත් ඩෙන්සියට හොයන්නත් බෑ.
ඒ වගේම 21ට හදල පොඩි ජිල්මාට් එකක් දාපුවාම 22 වැටෙනව. මේව මාල වලට ලේසියෙන්ම කරන්න පුලුවන්. තව තඹ දාල කවර් ගහනව. කරාබු බෝල, ගාන්චු කියන්නෙ ඉතින් ඕක හොදටම කරන එකක්. ඩෙන්සියෙන් හැම එකම අල්ලන්න බෑ. ඒව හොයන්නෙ උර ගාල. ඒත් උර ගාන එකට කවර් ගැහුවොත් අහුවෙන්නෙ නෑ.
වෙන්දීසි කියන්න මාෆියාවක්. නොදන්න එකෙකුට කිසි දෙයක් ගන්න බෑ. ගැන්සි බහින්නෙ. අහවල් කෙනා අද මේ ලොට් එක ගන්නව කිව්වාම කවුරුත් ලංසු ගහන්නෙ නෑ. ඉනේ පිස්තෝලෙ ගහන් ඕවටම පයිත්තියන් උනු, ඕවයෙන්ම හම්බ කරන මිනිස්සු ඉන්නෙ.

බැදලා බැදලා මන් දැන් බැදලා. . ඉස්සර සෙල්ලම් තහනම් කරලා. .
මන් බැදලා මේ මාසෙට අවුරුදු 4ක් වෙනවා බන්. . පොඩි දුවෙකුත් ඉන්නවා. .![]()