All important Telephone numbers in one place application

NNBK

Member
Jan 20, 2017
7
2
0
@
ලංකාවේ වැදගත් දුරකථන අංක එකම තැනින්ලංකාවේ වැදගත් දුරකථන අංක එකම තැනින්
ලංකාවේ වැදගත් දුරකථන අංක එකම තැනින්
SRI LANKA TELEPHONE DIRECTORY (SLTD) V2.2.1.0V2.2.1.0
SRI LANKA TELEPHONE DIRECTORY (SLTD) V2.2.1.0
SRI LANKA TELEPHONE DIRECTORY (SLTD) V2.2.1.0
EASY TO FINE ALL CONTACT IN SRI LANKA

කලින් තිබුන bug ටික fix කරා

SRI LANKA TELEPHONE DIRECTORY (SLTD) v2.2.2.0



Capture.JPG



මොකක්ද මේ ?

මේ application එකෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පහත ආයතන වල දුරකථන අංක සහ ලිපිනය ලබා ගන්න පුළුවන්.


  • බැංකු
  • හෝටල්
  • විදුලි බල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල
  • පොලිස්ථාන
  • දුම්රිය ස්ථාන
  • රෝහල්
  • සිනමා ශාලා
  • ඉන්ධන පිරවුම්හල්

ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල තොරතුරු සහ හදිසි දුරකථන අංකද ලබා ගන්න පුළුවන්


මේකෙදි ඔයාලටත් තමන් දන්නා තොරතුරු එකතු කරන්න අවස්ථාවක් දීල තියනවා.

addmore.JPG



main window එකේ තියන ADD More click කරහම උඩ තියන window එක එනවා එකේ තමන්ගේ email එක ගහල තොරතුරු ඇතුලත් කරන අදාල නගරය සහ අංශය තෝරන්න ඕනි.
ඊට පස්සේ තමන් දන්නා තොරතුරු ඇතුලත් කරන්න. ආයතනයේ නම ,ලිපිනය සහ දුරකථන අංකය
ඊට පස්සේ send කරන්න


මේමගින් ඉදිරියට බූක් ෂොප් වැනි ස්ථාන වලත් විස්තර ඇතුලත් කරන්න තමයි හිතාගෙන ඉන්නේ

එහෙම ලැබෙන තොරතුරු එකතු කරලා application එකට Update එවන්නත් හදල තියන්නේ.

updating.JPG



භාවිත කරන්නේ කොහොමද?


හරිම ලේසි උඩ ඉදන් පිළිවෙලට පහලට තෝරන්න තියන්නේ.
තේරෙන්නෙම නැත්තම් application එකේ HELP වලට ගිහින් බලන්න.

jre(java runtime enviroment) install කරලා තියන්න ඕනි application එක run වෙන්න නම්

Application එක Download කරගන්න

Google Drive :
>>> https://goo.gl/79AxTO <<<
(6.33MB)


මේක මගේ පලවෙනි java application එක . ගුණ දොස් කීමට විව්ර්තයි . හොද නරක අඩුපාඩු කියන්නකෝ ....


 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    ne ne key logger daala ne.
    harmfull kisima deyak ne
    data ussanne ne.
    karanne update eka check karana ekai . aluth details send karana eka witharai

    මචං මොකෝ අලුත්ම ID එකක් හදාගෙන එළකිරි එකට බැස්සේ
    පරණ එකට මොකෝ උනේ ?