Renault KWID (සිංහල) Review by ElaKiri.com

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    රත්තරං;21171240 said:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ලෝකේ දිහා බලපන්.. තාම උබ ඒක දැකලා නෑ:P:P:P:P


    ලෝකේ දැකලා තියෙනවා. ලොකයොත් දැකලා තියෙනවා. මොකක්ද වෙන්න ඕනා? අන්ධ වෙන්න ඒපා. අනිත් වාහන වල ලෙඩ වලට අන්ධ කයිප්පු වෙලා ඉන්නේ ඇයි. කොන්දක් තියෙනවනම් ඒවත් කියමුකො. 100000 to one තිබිච්ච ෆොල්ට් එකක් අල්ලගෙන ඔච්චර උඩ යන්න එපා මිනිහෝ

    https://www.reddit.com/r/civic/comments/3yldc7/brand_new_civic_2016_has_water_leak_inside_car/
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    Oya kyna thrm dimensions wenasak nane bn waahana deke.

    Umba hithanne pitipasse seat belts thynne mkak krnn kyld?

    1. gihin balapan double dala. (seat yata ida, seat athara ida, palala)

    2. ammapa jeevitheta kisima wahaneka piti passe seat belt dagena gihin na, ape thattage swift eke wath :oo:

     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,501
    113
    1. gihin balapan double dala. (seat yata ida, seat athara ida, palala)

    2. ammapa jeevitheta kisima wahaneka piti passe seat belt dagena gihin na, ape thattage swift eke wath :oo:


    1. Double gihin thynw bn matanam awlk gye na, maybe 6' wada usa unta awl athi. Anyways in conclusion seat wala quality eka wahana dekema same, suspension + body roll,overall comfort, features athin Panda eka issarahin, Passenger space wadi KWID eke. :yes:

    2. Daagena palayan yako pitipasse yanawanam. Homba anenne issaraha seat eke. wisiwela giyoth issaraha un seat belt daagena yana ekenuth wadak na :no:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    KWID eke atha paya diga arala yanna ida tiyenawa, ambana AC tiyenawa. hondata thel kerenawa. rear suspension hondai. Kandu naginan puluwan AC dala. kauda ba kiwwe? Uma piti passe seat belt dagena yanawada bun :P

    ‍උඹ ඔය බොරැනෙ බන් කියන්නෙ. කුවිඩ් එක ඒ රේන්ජ් එකේම පාචිච්ච් කරපු ජපන් වාහන‍යක් අරන් බැුලුවොත් වෙනස අහසට පොලොව වගේ.... :P:P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    1. Double gihin thynw bn matanam awlk gye na, maybe 6' wada usa unta awl athi. Anyways in conclusion seat wala quality eka wahana dekema same, suspension + body roll,overall comfort, features athin Panda eka issarahin, Passenger space wadi KWID eke. :yes:

    2. Daagena palayan yako pitipasse yanawanam. Homba anenne issaraha seat eke. wisiwela giyoth issaraha un seat belt daagena yana ekenuth wadak na :no:

    :shocked: baya kerane epa yako, paule ewun piti passe yane
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ‍උඹ ඔය බොරැනෙ බන් කියන්නෙ. කුවිඩ් එක ඒ රේන්ජ් එකේම පාචිච්ච් කරපු ජපන් වාහන‍යක් අරන් බැුලුවොත් වෙනස අහසට පොලොව වගේ.... :P:P

    moakda boruwa? aniwa honda athi KWID wage Japan wahanayak nane. eg: Swift wage japan wahayak tiyenwa
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21171083 said:
    මේ අටමගලයක් අරන් හිතන් ඉන්නේ කාර් එකක් ගත්ත කියල:confused:

    කාටද රිදිලා... :lol:

    reputation_neg.gif
    Renault KWID (සිංහල)... 01-24-2017 09:19 PM hari hari, nayata puka dennathuwa minihek weyan danwath.

    ඔය අටමගලේ ගැන හොදට දැනගෙන තමයි මම නම් ඉන්නේ... තමන්ට කිවිඩ් එකක් තිබ්බට ඒක ලෝකෙ හොඳම වාහනේ වෙන්නේ නෑ... :lol:
     
    Last edited:

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මම දැන් මාස 3කට කලින් පාවිච්චි කරපු කුවිඩ් එකක් ගත්තා 2016, මේකේ දාල තියෙන කිසි දෙයක් නම් මටත් වෙලා නෑ.

    * ඇතුලට වතුර එන්නේ නෑ පකෝ , ඔයා බොරු.
    * මම පුත්තලම් පාරේ 90 පන්නලා ගියා , ගානක්වත් නෑ.

    සම්ප් එක ප්ලාස්ටික් හින්දා ඒ ගැන නම් සැලකිලිමත් වෙලා තමයි වාහනේ පදින්නේ, වෙන නම් කිසි ප්‍රශ්නයක් මට නම් වෙලා නෑ, ඇල්ටෝ ලබ්බට වඩා නම් මේකේ ඉඩ ගොඩක් තියෙනවා

    * මගේ බජට් එකට යන්න පුළුවන් හොදම ඔප්ෂන් එක මේක, එකයි මම මේ වාහනේ තොර ගත්තේ, මේකේ ඉන්න සොන්න ඔස්තාර්ලා වාහන ගැන කියවන්නේ අඩුම ගානේ, ඒ වාහනේකට නගින්නේවත් නැතුව

    ඉස්දුතියි
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    තව දේවල් ටිකක් තියෙනවා කියන්න

    * වාහනේ ඇතුලට ඔය කියන විදියේ කිසිම සද්දයක් එන්නේ නෑ
    * රස්නේ දවසක උනත් AC 1ට දැම්මත් හොඳට කුල් වෙනවා.

    කුවිඩ් වල මන් දැකපු එක දෙයක් තමයි Engine Immobilizer වොර්නින් ලයිට් එක බ්ලින්ක් වෙන්න ගන්නවා, ගොඩක් වෙලාවක එක එන්නේ අක්සිලරේටර් පැඩල් එකේ සෙන්සර් එකේ අවුලක් ආවම, මගෙත් ඔයා කේස් එක ආව, නාරගේන්පිටින් පැඩල් එක මාරු කලා, ඊට පස්සේ ඒ කේස් එක හරි ගියා (රු, 6000 ගානක් ගියා) , ඕක තමයි මම දන්නා විදියයට මට ආපු කේස් එක, ඔයා කේස් එක නම් ගොඩක් කුවිඩ් වල ඇවිත් තිබබා.

    අනිත් දේ මේකේ තියෙන්නේ පවර් බ්රේක් සිස්ටම් එකක්, කන්දකදී වගේ ක්ලච් බැලන්ස් නැතුව වාහනේ නතර වුනොත් බ්රේක් වදින්නේ නැ, හෑන්ඩ් බ්රේක් අදාල තමයි නතර කර ගන්න වෙන්නේ, වාහනේ ගත්තා කාලේ මට ඔයා කේස් එකත් උනා