Laptop component repair(Auto restart)-1

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කෝරලේමහත්තයා;21175285 said:

    sleep mode එකේදි processor suspend වෙනව එතකොට එක කූල් උනගමන් ෆෑන් වැඩකරන්නේ නෑ
    සමහරවිට hardware issue එකක් නිසා fan වැඩකරනවදබලන්න ,සමහර software
    sleep mode එකෙත් run වෙනවද කියල බලන්න .සමහරවිට malware virus ඒකක්
    වෙන්නත් පුලුවන්

    Sleep mood newi. OFF ?

    hithamu api lap eka of karala tiyenwa. (batry nathuwa) plug karlath na.

    dan batry eka gahnwa. ehemmama tiyenwa.

    onna adu wela.

    sleep mood newi. off or hibranate waldith sleep mood wldi wage batry ynwa. !!!

    fan wada karn na.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Dell inspiron 3542 4th Gen i7, 8Gb ram, 2Gb G-Force, ලැප් එක motherboard එක burn වෙලා කිව්ව shop එකෙන්. Motherboard එකක් ebay බැලුව $199.99ක්. ලැප් එක අරන් අවුරුදු 2ක් ඉවරයි මේ 24 වෙනිදට. රු 114000/=ක් උනා. කරගන්න දෙයක් නැතුව ඉන්නෙ. Asus x556 i5k බැලුවෙ ගන්න. ජෝන්කීල්ස් එකේ රු 91000/=ක් වෙනව. Dell එපාම උනා....
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    Sleep mood newi. OFF ?

    hithamu api lap eka of karala tiyenwa. (batry nathuwa) plug karlath na.

    dan batry eka gahnwa. ehemmama tiyenwa.

    onna adu wela.

    sleep mood newi. off or hibranate waldith sleep mood wldi wage batry ynwa. !!!

    fan wada karn na.

    බැටරිය චාර්ජ් කරල පැත්තකින් දවසක් තියල ගහල බලන්න අඩු වෙලාද කියල . අඩුවෙලා නම් බැටරියේ ප්‍රශ්නයක් .නැත්නම් බෝර්ඩ් එකේ aux voltage අවුලක්.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    Dell inspiron 3542 4th Gen i7, 8Gb ram, 2Gb G-Force, ලැප් එක motherboard එක burn වෙලා කිව්ව shop එකෙන්. Motherboard එකක් ebay බැලුව $199.99ක්. ලැප් එක අරන් අවුරුදු 2ක් ඉවරයි මේ 24 වෙනිදට. රු 114000/=ක් උනා. කරගන්න දෙයක් නැතුව ඉන්නෙ. Asus x556 i5k බැලුවෙ ගන්න. ජෝන්කීල්ස් එකේ රු 91000/=ක් වෙනව. Dell එපාම උනා....

    බෝර්ඩ් එක repair කරල නැත්නම් අරන් එන්න හදල දෙන්නම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    තෑන්ක්ස් මචන්. රෙප්+
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. මොකක්ද බන් මේවයේ තියෙන වෙනස?
    boot mode : UEFI/legacy support
    boot priority : UEFI first/ legacy first