me phone eka hodaida?

innocent kolla

Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    machnala mage phone eka bima watil kela wela giya. dan phone ekak ganna one.

    Xiaomi Redmi 4 Prime.

    xiaomi_redmi_4_32gb_smartphone_gray.jpg

    http://www.gsmarena.com/xiaomi_redmi_4_prime-8263.php

    meka kohomada? godakma meka gana intereste wenna hetuwa battey eka (4100 mAh) meka mata godak wadagath.

    meka use karana aya innawanam kiyanna balanna kohomada kiyala.

    mama xiaomi use karala na kalin.
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    http://www.gsmarena.com/xiaomi_redmi_4_prime-8263.php

    හොදයි වගෙ මචන්.android 7 update තියෙද දන්නෙ නැහැ.කෙටි කාලයක් තුල නෙටි එකෙ හොදට හිටි වෙලා තියනවා.YouTube වල හරියට reviews තියනවා.:)

    ow mchn math baluwa. battery eka tama watinne, mokada mama hire ekek gihin waiting innakota itin film ekak hari balanne phone ekan. :rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ow mchn math baluwa. battery eka tama watinne, mokada mama hire ekek gihin waiting innakota itin film ekak hari balanne phone ekan. :rofl:

    Ram, battery,4g,Video quilty අනිවා බලන්න.
    උබට film බලන්න Sim තියන අගල් 10 ටැබි එකක් හරි යන්නෙ නැද්ද.
    මාත් මෙි දවස් වල එකක් බලනවා.
    කොහෙහරි යනකොට ඩයලොග් TV චැනල් ටිකයි, films බලන්න.
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    Ram, battery,4g,Video quilty අනිවා බලන්න.
    උබට film බලන්න Sim තියන අගල් 10 ටැබි එකක් හරි යන්නෙ නැද්ද.
    මාත් මෙි දවස් වල එකක් බලනවා.
    කොහෙහරි යනකොට ඩයලොග් TV චැනල් ටිකයි, films බලන්න.

    dialog tv channel balanne kohomada mchn?