වනගහනය 32%

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හිටං මහත්තය වනගහනය 32% දක්වා ඉහල දානවලු...මයෙ හිතේ විල්පත්තුව කපල වෙන්න ඇති ඔය කියන ඉහල දැමීම කරන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කරන්න පටං ගන්නත් කලිංම විවේචන වනගහනය ඉහල දානව කියන්නෙ වෙන රටවල් එක්ක ගිවිසුම් අත්සං කිරීම වගේ දෙයක් නෙමේනෙ අනිවාර්යයෙන් රටේ හැමෝටම හොඳක් වෙන දෙයක් :dull: :dull:
    එහෙම දෙයක් කිව්වාම කරල බලල සාර්ථක අසාර්ථක භාවය දකින්නත් කලිං මෙහෙම විවේචනය කරනව කියන්නෙ ඔබතුමා හිටං හොඳක් කලත් ඒක හොඳක් විදිහට දකින්න සූදානම් නෑ කියන එක :dull: :dull:
    පස් කපල එක තැනකට ගොඩගහල රටේ භුමිය අඩු කල්ලලු 32% කරන්න හදන්නෙ කාටවත් කියන්න එපා කිව්ව :dull: :dull:
    ඔන්න ශ්‍රී ලංකාවෙ ඡන්ද දායකයො :sorry: :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ටා කෙයි