Sinhala Lyric Writing - Rs.500 Job

Jan 18, 2017
252
69
0
Hi machang la,

Mama langadi sinhala sinduwak release kara. Mata asai meke lyrics tika sinhala akuru walin type karala ganna, habai mata wadiya type karanna danne naha.

Kauru hari innawada lyrics tika mata type karala denna puluwang kenek?

Mata meh wadeta 500 Rs gewanna puluwang.

Thanks!

L
 
  • Like
Reactions: Kaveendra Randeera

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මතක මල්........

    සුවද නම් මැකී නෑ කාමරේ....
    මතකයන් ගිලිහි නෑ මාවතේ
    ....
    උණුසුමක් නුබේ හද රැදීතියේ
    ....
    ගිලෙනකම් මේ ජීවිතේ
    ....

    මල් පොදින් පොද
    ....
    බිම දමා මට සැතපෙන්න
    ....
    මල් ටිකෙන් ටික
    ....
    සමග මා ඔබ ගෙනියන්න
    ....

    ගී අරන් සිතුවම් මේ හදවතේ
    ....
    සිනාවන් ගෙනේ ඔබේ මතකයෙන්
    ....
    සිසිලසක් නොවේ සදාකල් තියේ
    ....
    මියෙනකම් මේ ජීවිතේ
    ....

    මල් පොදින් පොද
    ....
    බිම දමා මට සැතපෙන්න
    ....
    මල් ටිකෙන් ටික
    ....
    සමග මා ඔබ ගෙනියන්න
    ....

    ඔබ නැති ජීවිතේ
    ....
    දුකට කම් නැතේ
    ....
    අපි යලි හමු වෙමු මට දැනේ
    ....
    අදුරු නෑ රැයේ තාරකා වගේ
    ....
    මතක මල් පොදින් ඔබේ
    ....

    මල් පොදින් පොද
    ....
    බිම දමා මට සැතපෙන්න
    ....
    මල් ටිකෙන් ටික
    ....
    සමග මා ඔබ ගෙනියන්න
    ....

    මල් පොදින් පොද
    ....



    A man always should pay his debits :yes:
    And you should give that 500 to a men in need (you will find lot around road)

     
    Jan 18, 2017
    252
    69
    0
    මතක මල්........

    සුවද නම් මැකී නෑ කාමරේ....
    මතකයන් ගිලිහි නෑ මාවතේ
    ....
    උණුසුමක් නුබේ හද රැදීතියේ
    ....
    ගිලෙනකම් මේ ජීවිතේ
    ....

    මල් පොදින් පොද
    ....
    බිම දමා මට සැතපෙන්න
    ....
    මල් ටිකෙන් ටික
    ....
    සමග මා ඔබ ගෙනියන්න
    ....

    ගී අරන් සිතුවම් මේ හදවතේ
    ....
    සිනාවන් ගෙනේ ඔබේ මතකයෙන්
    ....
    සිසිලසක් නොවේ සදාකල් තියේ
    ....
    මියෙනකම් මේ ජීවිතේ
    ....

    මල් පොදින් පොද
    ....
    බිම දමා මට සැතපෙන්න
    ....
    මල් ටිකෙන් ටික
    ....
    සමග මා ඔබ ගෙනියන්න
    ....

    ඔබ නැති ජීවිතේ
    ....
    දුකට කම් නැතේ
    ....
    අපි යලි හමු වෙමු මට දැනේ
    ....
    අදුරු නෑ රැයේ තාරකා වගේ
    ....
    මතක මල් පොදින් ඔබේ
    ....

    මල් පොදින් පොද
    ....
    බිම දමා මට සැතපෙන්න
    ....
    මල් ටිකෙන් ටික
    ....
    සමග මා ඔබ ගෙනියන්න
    ....

    මල් පොදින් පොද
    ....



    A man always should pay his debits :yes:
    And you should give that 500 to a men in need (you will find lot around road)


    I already got it done bro and paid the 500. But thank you for taking the time! I'll give some money to the next homeless person I see for sure.