සමහරු මෙහෙමත් කරනවා,
රජයේ කෑම්පස් ගියපු උන්ගේ වෑරදි නෑ, සයිටම් එකෙන් එලියට එන්නේ මිනීපරුවො කියලා පෙන්නන්න හදනවා.
සයිටම් එකේ ඈඩ්මිනිස්ට්‍රශන් එකේ වෑරදි පෙන්නලා ඉගෙනගන්න උන්ව මොකුත් බෑරි විභාග නොකර සල්ලි දීලා ගන්න ආපු උන්ගෙ තත්වෙට දානවා.
ඉතින් ඇත්තනේ ඒක ,උසස් පෙල පාස් වුනා කියලා එකෙක්ටවත් දොස්තරකන් කරන්න බෑනේ, ඒකට පුහුනුවක් තියෙන්න එපායේ, සයිටම් එකේ අයට එහෙම දෙයක් නෑනේ
නෙවිල් ප්‍රනාන්දු ලමයින්ව රවටලා කරන වියාපාරය්නේ ඕක,
උබ මෙතනට ඇවිල්ලා එලකිරියේ කෑගහන්නේ නෙවිල් ප්‍රනාන්දුවයි, සයිටම් එකයි රකගන්නයි, දොස්තරලගේ කරන කැත වැඩ ගැන කියන්න මිසක් ලමයින්ගේ අද්යාපන අයිතිය ගැන කියන්න නෙමේනේ
Last edited:


