Killers-Govt Uni Doctors vs SAITM

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහරු මෙහෙමත් කරනවා,

    රජයේ කෑම්පස් ගියපු උන්ගේ වෑරදි නෑ, සයිටම් එකෙන් එලියට එන්නේ මිනීපරුවො කියලා පෙන්නන්න හදනවා.

    සයිටම් එකේ ඈඩ්මිනිස්ට්‍රශන් එකේ වෑරදි පෙන්නලා ඉගෙනගන්න උන්ව මොකුත් බෑරි විභාග නොකර සල්ලි දීලා ගන්න ආපු උන්ගෙ තත්වෙට දානවා.

    ඉතින් ඇත්තනේ ඒක ,උසස් පෙල පාස් වුනා කියලා එකෙක්ටවත් දොස්තරකන් කරන්න බෑනේ, ඒකට පුහුනුවක් තියෙන්න එපායේ, සයිටම් එකේ අයට එහෙම දෙයක් නෑනේ
    නෙවිල් ප්‍රනාන්දු ලමයින්ව රවටලා කරන වියාපාරය්නේ ඕක,

    උබ මෙතනට ඇවිල්ලා එලකිරියේ කෑගහන්නේ නෙවිල් ප්‍රනාන්දුවයි, සයිටම් එකයි රකගන්නයි, දොස්තරලගේ කරන කැත වැඩ ගැන කියන්න මිසක් ලමයින්ගේ අද්යාපන අයිතිය ගැන කියන්න නෙමේනේ
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631

    උබ හිතුවද ඕකට ලක්ශ 120ක් වියදම් කරලා ලමයෙක් යවන්නේ 8 පාස් නෑති රට ලොකේ දෑකලා නෑති ගන්කබර දෙමවුපියෝ කියලා. උන්ට පිස්සුවක් තියෙනවද ඉන්ටර්න්ශිප් එක කරන්න මොකඛරි ප්ලෑන් එකක් නෑත්තන් තවත් ලමයි ඕකට යවන්න. නෙවිල් ෆ්‍රනෑන්ඩු ලන්කාවේ බෑරිනම් බන්ගලාදේශ්, චයිනා, හරි රුසියාවට හරි යවලා උන්ට ඉන්ටර්න්ශිප් දෙයි. එක පොරයි, ඉගෙන ගන්න උනියි උන්ගෙ දෙමවුපියොයි ප්ලෑන් කරලා කරයි.

    උසාවියෙන් දෙන්න කියලා තියෙද්දිත් කුහක කමට ඉරිසියාවට ඉස්පිරිතාලයක් දෙන්නේ නෑති ආන්ඩුවේ දොස්තරලා ගෑනත් කතා කරපන්කෝ? සයිටම් එකේ උන් ඕනනම් සල්ලිත් දෙයි. ඒත් උබ හිතනවද ආන්ඩුවේ කුහක ජී එම් ඕ ඒ යක්කු ඉසිපිරිතාලයක් දෙයි කියලා? ඔන්න ඕකයි ප්‍රශ්නේ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,760
    113
    KALUTHARA
    සයිටම් ප්‍රශ්නෙට අදාලව කතා කරනවානම් ඕකේන් අවුට් වෙන උන් ඔක්කොම වගේ පිට රට ගිහින් පෝස්ට්ග්‍රෑඩ් ස්ටඩීස් කරයි, ඒවකොහොමත් නිකන් කරන්නේ නෑ නේ, උන්ට සල්ලි ප්‍රශ්නත් නෑති නිසා අනිවාර්යෙන් කන්සල්ටන්ට් ලා වෙයි.ha:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ හිතුවද ඕකට ලක්ශ 120ක් වියදම් කරලා ලමයෙක් යවන්නේ 8 පාස් නෑති රට ලොකේ දෑකලා නෑති ගන්කබර දෙමවුපියෝ කියලා.

    ලක්ෂ 120ක් දීල දැන් අවුරුදු බර ගානක් ගිහිල්ල අතින් වියදන් කරගෙන උද්ගෝෂණය කරලා කෑ ගහල රස්තියාදු වෙලා නඩු කියල තාමත් ලමයව දොස්තර කෙනෙක් කරගන්න බැරිවෙලා. දැන් යන විදිහට දොස්තර කෙනෙක් උනත් මිනිස්සුගේ කතා අහන්න වෙනව හොර දොස්තර කෙනෙක් කියල.

    රට ලෝකේ දැකල තියෙන ගන්කබර නොවන දෙමවුපියන්ගේ තීරණ වල තරම පේනවනෙ. අතින් කාල නෙවිල්ට හරක් බලන එකනේ මෙච්චර කල් කරල තියෙන්නෙ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඇයි බන් ඔබ ඔචිචර නනහින්නේ SAITM එක වනුවෙන් :(
    නහින්නේ, කොලබ AAA දාලත් මෙඩිකල් යන්න බෑරිවෙනකොට පිට පලාත් වල උන් AAB, ABB, BBB දාලත් මෙඩිසින් වලට සිලෙක්ට් වෙන හින්දයි. ඒව කෑ* වෑඩ හින්දයි.
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    නහින්නේ, කොලබ AAA දාලත් මෙඩිකල් යන්න බෑරිවෙනකොට පිට පලාත් වල උන් AAB, ABB, BBB දාලත් මෙඩිසින් වලට සිලෙක්ට් වෙන හින්දයි. ඒව කෑ* වෑඩ හින්දයි.
    එක කොහොමඩ් බන් කෑ* වැඩක් වෙන්නේ bio කරපු එඋන්ට විතරද අහෙනම් ඒ කෑ* වැඩේ වෙන්නේ
    :rolleyes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලක්ෂ 120ක් දීල දැන් අවුරුදු බර ගානක් ගිහිල්ල අතින් වියදන් කරගෙන උද්ගෝෂණය කරලා කෑ ගහල රස්තියාදු වෙලා නඩු කියල තාමත් ලමයව දොස්තර කෙනෙක් කරගන්න බැරිවෙලා. දැන් යන විදිහට දොස්තර කෙනෙක් උනත් මිනිස්සුගේ කතා අහන්න වෙනව හොර දොස්තර කෙනෙක් කියල.

    රට ලෝකේ දැකල තියෙන ගන්කබර නොවන දෙමවුපියන්ගේ තීරණ වල තරම පේනවනෙ. අතින් කාල නෙවිල්ට හරක් බලන එකනේ මෙච්චර කල් කරල තියෙන්නෙ.

    කෑ ගහල, පාරේ රස්තුයාදු වෙලා නඩු කියන්න වෙලා තියෙන්න මේ රටේ ඉන්න කුහකයෝ හින්දා නේ. ඉරිසියාකාර දොස්තරලා සහ සමහර දේශපාලුවෝ හින්දා.
    වෙන කිසිම රටක මෙච්චර නහින්න ඕනෙද?

    උන්ට හොර දොස්තරලා කියන්නේ මේ රටේ උන් නේ බන්, සයිටම් එකේ උන් කොහොමහරි කරලා එක්සෑම් ටික ගොඩ දාගෙන ඩිග්‍රී එක ගත්තටම උනුත් තව සිය ගානක් ලොකේ තියේන මෙඩිකල් කොලේජ් වලින් අවුට් වෙච්ච උන් වගේම තමයි. මම නම් හිතන්නේ නෑ උන් ලන්කාවේ ඉදියි කියලා, එලියට ගිහින් පුලුව්න් තරම් වියදම් කරලා ඉගෙනගෙන වෑදගත් විදියට රස්සාවක් කරගෙන ඉදිවි. අනික MBBS තිබ්බ කියලා දොස්තර කෙනෙක් වෙන්න ඕනෙම නෑ නේ, ඕනතරම් මෙඩිකල් රිසර්ච් ෆර්ම්ස් තියෙනවා. අපේ උන්ට විතරයි දොස්තර කම ලොකු.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එක කොහොමඩ් බන් කෑ* වැඩක් වෙන්නේ bio කරපු එඋන්ට විතරද අහෙනම් ඒ කෑ* වැඩේ වෙන්නේ
    :rolleyes:
    නෑ අනිත් හෑමෝටම. මෙතන කතා කරන්නේ මෙඩිසින් උන් ගෑන විතරනේ.
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    නෑ අනිත් හෑමෝටම. මෙතන කතා කරන්නේ මෙඩිසින් උන් ගෑන විතරනේ.

    ඇයි බන් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය යනාදී අයිතීන් අහෝසි කර නැතිකරන්න (කෙලවන්න) හදන්නේ
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    AL s3 k har fail una hari deshapaluwonge lamai saha rajaye ihala pahasukam labana unge lamai tika balen hari saitm ekata daai. Mathakane gov. Uni walatath daanna try kala. Ehema ratak meka.
    Ex. Ekak vidihata rajithage putha AL fail unath uwa saitm danne nedda. Ethakota saitm eken eliyata ena product eka gena vishvasa karanna puluwanda.
    Kauruth kiyana AL result adu duppath lamayekuta SATM laginwath yanna puluwanda.
    ABB gaththa duppath lamayata saitm baha. S3k gaththa pohosath lamayata saitm puluwan. Methana podi aulak thiyenawa neda.
    Me mata hithena hati. SAITM ekath ekka mata getaluwak naha
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෑ ගහල, පාරේ රස්තුයාදු වෙලා නඩු කියන්න වෙලා තියෙන්න මේ රටේ ඉන්න කුහකයෝ හින්දා නේ. ඉරිසියාකාර දොස්තරලා සහ සමහර දේශපාලුවෝ හින්දා.
    වෙන කිසිම රටක මෙච්චර නහින්න ඕනෙද?

    උන්ට හොර දොස්තරලා කියන්නේ මේ රටේ උන් නේ බන්, සයිටම් එකේ උන් කොහොමහරි කරලා එක්සෑම් ටික ගොඩ දාගෙන ඩිග්‍රී එක ගත්තටම උනුත් තව සිය ගානක් ලොකේ තියේන මෙඩිකල් කොලේජ් වලින් අවුට් වෙච්ච උන් වගේම තමයි. මම නම් හිතන්නේ නෑ උන් ලන්කාවේ ඉදියි කියලා, එලියට ගිහින් පුලුව්න් තරම් වියදම් කරලා ඉගෙනගෙන වෑදගත් විදියට රස්සාවක් කරගෙන ඉදිවි. අනික MBBS තිබ්බ කියලා දොස්තර කෙනෙක් වෙන්න ඕනෙම නෑ නේ, ඕනතරම් මෙඩිකල් රිසර්ච් ෆර්ම්ස් තියෙනවා. අපේ උන්ට විතරයි දොස්තර කම ලොකු.
    හා හා ඒ කියන්නේ නෙවිල් මහත්තය ඔක්කොම හරියට කරලා කැම්පස් එක නීත්‍යානුකුලව පිහිටවල ළමයින්ට පහසුකම් ඔක්කොම දීල නිසි ප්‍රමිතියට ළමයින්ට උගන්නලයි තියෙන්නෙ කිසිම ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. මේ කුහකයෝ ටික කිසිම හේතුවක් නැතුව කෑ ගහන හින්ද තමා එලියට එන්න බැරි. හොර වැඩ මොනවත් කරලම නෑ ඔක්කොම අහිංසක උපාසක මහත්තුරු ඉන්නෙ :eek:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හා හා ඒ කියන්නේ නෙවිල් මහත්තය ඔක්කොම හරියට කරලා කැම්පස් එක නීත්‍යානුකුලව පිහිටවල ළමයින්ට පහසුකම් ඔක්කොම දීල නිසි ප්‍රමිතියට ළමයින්ට උගන්නලයි තියෙන්නෙ කිසිම ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. මේ කුහකයෝ ටික කිසිම හේතුවක් නැතුව කෑ ගහන හින්ද තමා එලියට එන්න බැරි. හොර වැඩ මොනවත් කරලම නෑ ඔක්කොම අහිංසක උපාසක මහත්තුරු ඉන්නෙ :eek:
    නෙවිල් හොරෙක් නම් අල්ලලා හිරේ දාන්න එපයි බන්, අනික මේ රටේ දෑන් වාහනේක පේන්ට් එකක් ගහලා පාවිච්චි කරත් FCID එකට ගෙනත් හිරේ දාන එකේ මේ වගේ අති දරුනු වෑරදි කරලා තියෙනවා නම් එල්ලන්න ඕන. මමත් ෆුල් සපෝට් ඒකට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    නෙවිල් හොරෙක් නම් අල්ලලා හිරේ දාන්න එපයි බන්, අනික මේ රටේ දෑන් වාහනේක පේන්ට් එකක් ගහලා පාවිච්චි කරත් FCID එකට ගෙනත් හිරේ දාන එකේ මේ වගේ අති දරුනු වෑරදි කරලා තියෙනවා නම් එල්ලන්න ඕන. මමත් ෆුල් සපෝට් ඒකට.

    Deshapalana balaya tibunama ewa adala na..
    mamath saitm ;)
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ප්‍රශ්නෙ ලෙඩ්ඩුන්ගෙ පැත්තෙන් බලන එක ලොකු තේරුමක් නෑ. ඔය කවුරුත් ලෙඩ්ඩු ගැන හිතල දොස්තරකම කරන්නෙ නෑ.

    අපි දොස්තරලගෙ පැත්තෙන් හිතමු.

    ලක්ෂ 120ක් හම්බ කරන්න දොස්තර කෙනෙකුට කොච්චර කල් යනවද? අවුරුදු 10ක් විතර යනවා (ඕ.ටී එහෙමත් එකතුකරල ). එතකොට පාරක් අයිනෙ පොඩි ඩිස්පෙන්සරියක් දාගෙන හම්බ කරන එකෙකුට අවුරුදු 5ක් විතර යයි.

    ඊට වඩා හොඳ නැද්ද තාත්තගෙ අම්මගෙ වතුපිටි/ බිස්නස් බලාගෙන හිටියනම්.

    ඔය සල්ලි තියෙන දෙමාපියන්ට ලබාගන්න බැරිවෙච්ච එකමදේ හරිහමන් අධ්‍යාපනයක්. එයාල හිතන්නෙ දොස්තරල එයාලව ගණන්ගත්තෙ නැතිනිසා දොස්තරකම ලොකුයි කියල. සාමාන්‍යයෙන් ප්‍රයිවෙට් උනත් දොස්තර කෙනෙක් ගාවට ගියාම සල්ලි තිබුනට පෝලිමේ ඉන්න වෙනවනෙ.

    සයිටම් උපාධිය පිලිඅරන් අවුරුද්දක් දෙකක් යනකොට තව ප්‍රයිවෙට් මෙඩිකල් උපාධි දෙන ජොයින්ට් පටන් ගනියි. ඊට පස්සෙ ටිකකාලෙකින් දොස්තරලට ආණ්ඩුවේ ජොබ් නැතිවයයි. කෝටා ක්‍රමයකට ඕනෙ නම් අවුරුද්දකට පත්වීම් 100ක් විතරදෙයි.

    එතකොට ආණ්ඩුවෙ උපාධි තියෙන අයට වෙන්නෙ පොඩි කඩකාමර / ලොතරැයි කූඩු වගෙ ජොයින්ට් වල පොලවල් දාන්න. නැත්තම් අපිට ජොබ් දියව් කියල උද්ගෝසන කරන්න. දුප්පත්ම ඈයො රැකියා විරහිත උපාධිධාරී ගොඩට වැටෙන්නත් බැරි නෑ.

    සයිටම් (හා අනෙක් පුද්ගලික ) උපාධි තියෙන අයට පුලුවන් අර පත්වීම් දෙන ලිස්ට් එකට ඇමති මාම කෙනෙක් අල්ලගෙන නම දාගෙන ආණ්ඩුවෙ පෙන්ෂන් හම්බ වෙන ජොබ් කට්ටකට සෙට් වෙන්න. එහෙම නැත්තම් තාත්තගෙ කඩ කාමරේ පැත්තකින් ඩිස්පෙන්සරිය පටාන් ගන්න. බිස්නස් හොඳ නම් ඩිවෙලොප් කරගන්න පුලුවන්නෙ. එහෙමත් නැත්තම් සයිටම් ඩිග්‍රිය ගත්ත ගමන් පිටරටක පෝස්ට් ග්‍රැජුවෙට් එකක් කරන්න යනව, ගිහින් එහෙම සෙට්ල් වෙනව. බැරිම උනත් තාත්තගෙ බිස්නස් තියෙනවනෙ සෙට් වෙන්න.

    ----------------

    අපි මේ ජරාජීර්ණ වෙච්ච ක්‍රමයෙන් බිහිවෙන දොස්තරල එක්ක ජීවත් උනානෙ මෙච්චරකල්. මෙතන දොස්තරල එක්ක මලපැනපු නැති එක්කෙනෙක්වත් ඇති කියල මම හිතන්නෙ නෑ. ඒ නිසා අපි පතමු සල්ලි තියෙන, ඇරියස් කවර් කරන්න නැති අලුත් දොස්තර පන්තියක් බිහිවෙයිද කියල. අඩුගානෙ තාත්තට සල්ලි තියෙන නිසා නොමිලේ චැනල් කරන දොස්තරල දෙතුන්දෙනෙක්වත් බිහිවෙයි නෙ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඇයි බන් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය යනාදී අයිතීන් අහෝසි කර නැතිකරන්න (කෙලවන්න) හදන්නේ
    නිදහස් අද්යාපනයයි, අද්‍යාපන නිදහසයි හරියට තෙරුම් ගනින් බන් ඉස්සෙල්ලා. උබේ මොඩ තර්ක වලට උත්තර දෙන්න වෙලා නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙවිල් හොරෙක් නම් අල්ලලා හිරේ දාන්න එපයි බන්, අනික මේ රටේ දෑන් වාහනේක පේන්ට් එකක් ගහලා පාවිච්චි කරත් FCID එකට ගෙනත් හිරේ දාන එකේ මේ වගේ අති දරුනු වෑරදි කරලා තියෙනවා නම් එල්ලන්න ඕන. මමත් ෆුල් සපෝට් ඒකට.
    හොරෙක් නේන්නං ළමයින්ගෙන් ලක්ෂ 120 ගානේ අරන් බොරු කියල අවුරුදු ගානක් ළමයි රස්තියාදු කරන එකට නෙවිල්ට නඩු දාන්න ඕනේ. අනුන්ගේ හොර බිස්නස් හින්ද ආණ්ඩුවට ඉන්නත් නෑ අපිට ඉන්නත් නෑ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හොරෙක් නේන්නං ළමයින්ගෙන් ලක්ෂ 120 ගානේ අරන් බොරු කියල අවුරුදු ගානක් ළමයි රස්තියාදු කරන එකට නෙවිල්ට නඩු දාන්න ඕනේ. අනුන්ගේ හොර බිස්නස් හින්ද ආණ්ඩුවට ඉන්නත් නෑ අපිට ඉන්නත් නෑ.
    එහෙනම් උබවත් නඩුවක් දාපන්
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උබ හිතුවද ඕකට ලක්ශ 120ක් වියදම් කරලා ලමයෙක් යවන්නේ 8 පාස් නෑති රට ලොකේ දෑකලා නෑති ගන්කබර දෙමවුපියෝ කියලා. උන්ට පිස්සුවක් තියෙනවද ඉන්ටර්න්ශිප් එක කරන්න මොකඛරි ප්ලෑන් එකක් නෑත්තන් තවත් ලමයි ඕකට යවන්න

    උඹේ මේ කමෙන්ට් එකෙන් තෙරෙනවා උඹට කොච්චර වෛරයක් තියෙනවද කියල දුප්පත් මිනිස්සු එක්ක. හිතපන් උඹ හෙණටම ලොකුවට කතා කරනවනෙ මේ සල්ලි තියෙන මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ. උන්ට ගේම ඉල්ලන්න ගිහින් අනිත් උන් ඇන ගත්තා වගේ සතුටකින් තමා මේ දිහා බලන්නෙ.

    . නෙවිල් ෆ්‍රනෑන්ඩු ලන්කාවේ බෑරිනම් බන්ගලාදේශ්, චයිනා, හරි රුසියාවට හරි යවලා උන්ට ඉන්ටර්න්ශිප් දෙයි. එක පොරයි, ඉගෙන ගන්න උනියි උන්ගෙ දෙමවුපියොයි ප්ලෑන් කරලා කරයි.

    ඔව් බන්ග්ලාදේශේ නෙමෙයි මොන තූත්තිකුඩියේ ගියත් ERPM එක ලියන්න වෙනවා. ඒක පාස් වෙන්න හරිම අමාරුයි. මම දන්න අයිය කෙනෙක් දැන් අවුරුදු ගානක් ඉඳල ලියනවා, තාම පාස් නෑ. ඒ වගේ දන්න කීප දෙනෙක්ම ඉන්නව. ඒ ගොල්ලො ඩිග්‍රිය කරල තියෙන්නෙත් කූර්ස්ක් ස්ටේට් යුනිවර්සිටි කියල රසියන් යුනි එකකින්.

    උසාවියෙන් දෙන්න කියලා තියෙද්දිත් කුහක කමට ඉරිසියාවට ඉස්පිරිතාලයක් දෙන්නේ නෑති ආන්ඩුවේ දොස්තරලා ගෑනත් කතා කරපන්කෝ? සයිටම් එකේ උන් ඕනනම් සල්ලිත් දෙයි. ඒත් උබ හිතනවද ආන්ඩුවේ කුහක ජී එම් ඕ ඒ යක්කු ඉසිපිරිතාලයක් දෙයි කියලා? ඔන්න ඕකයි ප්‍රශ්නේ.

    ඔව් මේකට 70% ක් වග කියන්න ඕන වේෂ GMOA එක. උන් හිතුවේ උන්ට වඩා ඉහලින් යන්න පුලුවන් ජගතෙක් නෑ කියල. උන් මේකට විරුද්ධ උනේ උන්ගේ තියෙන අමුම අමු කුහක කමට. උන් කොයි වෙලාවකවත් උද්ගෝෂණ කරන කොට හරි මේකට විරුද්ධත්වය පල කරන කොට හරි කිව්වේ මේක රජයට පවරා ගන්න ඕන මිසක් මේකේ කොලිටි එක වැඩි කරන්න ඕන කියල නෙමෙයි. මේ දේම තමා අන්තරේ ඇතුළු කැමපස් ලමයිත් කරේ. කැමපස් ලමයි ට නම් මේකට සාධාරණ හේතුවක් තියෙනවා. මොකද අහින්සක දුප්පත් ලමයෙක්ට ගොඩ යන්න තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය විතරයි. ඉතින් අපේ රටේ දේශපාලකයොන්ගේ කල්කිරියාවත් එක්ක බලද්දි උන් හිතුවේ මේ වගේ ප්‍රියිවට් ඒවා ආවොත් ස්ටේට ඒවා ටික ටික පල්ලම් බහියි කියල. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන අන්තරේ සහ දේශපාලඳයෝ. ප්‍රියිවට කියන නම ඇහුන ගමන් අන්තරේ ඕනම එකකට විරුද්ධ වෙනවා. ආණ්ඩුවට කිසිම විශන් එකක්වත් ඕන කමක් වත් නෑ අධ්‍යාපනය කියන එක ස්ටෑන්ඩරයිස් කරල ඒකේ ගුණාත්මක බාවය රැක ගන්න. ඕනම දියුණු රටක මෙඩිකල් වගේ ඩිග්‍රී කරන්න පුලුවන් එක්කෝ ඒ ලෙවල් වලට සමාන වන එග්සෑම් එකක ඉතා ඉහළ ලකුණු තියෙන්න ඕන. නැත්නම් වෙන අන්ඩර්ග්‍රැඩුවේට් ඩිග්‍රී එකක හයි රිසල්ට් තියෙන්න ඕන. ඔස්ට්‍රේලියා වල මේඩිකල ඩිග්‍රි දෙන යුනි 13 ක් තියෙනවා, ඒත් තවම නෑ එකම ප්‍රියිවට් හොස්පිට්ල් එකක් වත් ඒ කැම්පස් වල ටීචින් හොස්පිට්ල් එකක් විදියට. ඒ ගොල්ල කියන්නෙත් ඉස්සරහට ප්‍රයිවට් ඒවට අවස්ථාව දෙනවා ඒවාට තාම ප්‍රතිපාදන(ඒ ගැන බිල් හදල ඒවට ව්‍යුහයන් හදන කන් ) හදන් යනවා කියල.

    රජයට ඕන උනේ මේක කොහොම හරි ගොඩ දාල දේශපාලකයොන්ගේ ලමයින්ට(හැමෝම නෙමෙයි ) ඩිග්‍රිය අරන් දෙන්න.

    ඒක තේරෙන්නෙ මම කියෙව්වා කොර්ට් ඔර්ඩර් එක. ඒකේ කියල තියෙන්වා(යුනිවර්සිටි ඇක්ට් එකට අනුව ) ඇමතිට පුලුවන් ආයතනයක් උපාධි දෙන්න සුදුසුයි කියල ඔර්ඩර් එකක් පාස් කරන්න UGC එකට. හැබැයි ඊට ඉස්සෙල්ල ඒ ඩිග්‍රි දෙන ෆීල්ඩ් එකට අදාළ ආයතනයේ(මෙතනදි SLMC එක ) අවසරය එහෙම නැත්නම් නිර්දේශය අර ගන්න ඕන කියල. හැබැයි පේන විදියට ඇමති ඔර්ඩර් එක දීලා තියෙනවා SLMC එකේ නිර්දේශය නැතුව. අනිත් එක තමා ඒ ඔර්ඩර් එක දීල තියෙන්නෙ 2011 (දිනේ හරියට මතක නෑ). ඒ උනාට පලවෙනි බැච් එක පටන අරන් තියෙන්නෙ 2009 සැප්තැම්බර් වල. හැබැයි ඔර්ඩර් එක දීල තියෙන්නෙ අවුරුදු දෙකක ඒ කියන්නෙ 2009 පටන ගත්ත බැච් එකත් අදාළ කරල. ඒකෙන්ම තේරෙනවා ඇමතිට කොච්චර උවමනාවක් තිබිල තියෙනවද මේක ගොඩ දාන්න. අනිත් එක තමා නෙවිල් කාරයා ඒ ඔර්ඩර් එක ගන්න අවුරුදු දෙකකට ඉස්සෙල්ල කොහොමද මෙඩිකල් ෆැකල්ටි එකට පටන් ගත්තේ. ඒකෙනුත් තේරෙන්නෙ මේක සත් භාවයෙන් පටන් ගත්තු දෙයක් නෙමෙයි. හැබැයි විරෝධතා නිසා ඇකඩමික් හරි කොලිටි එක හදා ගෙන තියෙන්වා පස්සේ. ඒකත් ලොකු දෙයක්.

    මුලින්ම නෙවිල් කාරයා පිනට තමා අවිස්සවේල්ලෙන් ක්ලිනිකල් ගන්න හැදුවේ. පස්සේ තමා සල්ලි දෙන්නම් කිව්වේ GMOA එක කේස් දාපු නිසා. GMOA එක කේස් දැම්මේ නම් නෙවිල් සල්ලි අරන් පින්ට ආණ්ඩුවෙන් ක්ලිනිකල් ගන්න හදපු එකට නෙමේ සයිටම් එකට කෙලවන්න. මුල ඉඳන්ම ආණ්ඩුවය නෙවිලයි මේක ජල්තර නැතුව ප්‍රමිතියට පටන් ගත්ත නම් GMOA එකට ඔච්චර පඩ ශෝව් දාන්න වෙන්නෙත් නෑ. අර ලමයින්ට් ඔච්චර කට්ටක් කන්න වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: EvilEye

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් සයිටම් එකෙන් අවුට් වෙන එවුන්ට පුහුණුව private hospital වලින්ම දෙන්න නීතියක් ගේන්න පුලුවන්නෙ ඔය ආසිරි ඔඒසිස් නවලෝක වගේ. උන් ඒවට සල්ලි අය කරල පුහුනුව දෙයි. එහෙම දීල ඒ අය අවුට් උනාම වැඩ කරන්නත් ඒ hospital වලටම යන්න පුලුවන් විදියට අවසර දුන්න නං ඔය ගැටලුව නෑනෙ. act අරව මේව නැතුව ලංකාවෙ වැඩ කරන්න පුලුවන් හැබැයි ප්‍රයිවට් විතරයි. රජයේ රෝහල් වල මහ ලොකු ගානක් ගෙවන්නෙත් නෑනෙ. ඔය කෝටි ගනං ගෙවපු අයට ඔය සොච්චං සැලරියෙන් වැඩකුත් නෑනෙ.