Active products
Content
68% publisher revenue share
Content host
Adsence Account එකේ මෙහෙම වැටිලා තියන්නේ ඇයි ???
prashnayak awoth google karan copy past karala
palaweni resulte ekema mokadda kiyala hitha ganna puluwan
utube ad dala hoyana ganen kotasai apita denne (es earning wala pennanne eka )
adsense host denne utube/blog walata adasens pawichchi karama
blog ekak tld e com... pawaichhi karama wena mokdda enwa mathka nha hariyata
mama danna tharamaing
me gana hithanna epa echchra wadagath nha utube walata
(ද කොහෙද, හරියට මතක නැහැ... හැබැයි මම එදා මේ ත්‍රේඩ් එකේ ස්ක්‍රීන් ශොට් එකක් දැම්මා)


aparade Google eken mahansi wela FAQ ekak hadala thiyenne



ඒක හින්දා තමා පොඩි දේත් ටිකක් උබලගෙන අහන්නේ . මගේ adsence එක active වෙලා තියෙන්නේ november වල,එතකොට 10$ පාස් කලේ දෙසැම්බර් වල . ඒක නිසා උබ කිව්වා වගේ මන් ටිකක් ඉවසලා ඉන්නවා