Great business idea to make millions easily

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කොහේ හරි පන්සලක් හදනව කියල බොරු කියල මිනිස්සුනිගෙන් සල්ලි එකතු කර ගන්නද ? අවුලකුත් නෑ හැබැයි යුද්දෙ දින්නනේ..:lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කොහේ හරි පන්සලක් හදනව කියල බොරු කියල මිනිස්සුනිගෙන් සල්ලි එකතු කර ගන්නද ? අවුලකුත් නෑ හැබැයි යුද්දෙ දින්නනේ..:lol:

    Those shity religious idiots deserve to be get scammed :P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලසන්තයගේ ගල් කොල්ලා ඇවිල්ලා පුක දෙනවා..... පලයන් පකෝ යන්න
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    May be you aren't, but believe me man there are so many of them.

    එක අතකට උබ කියන එකත් හරි බන්.අපේ මෝඩ සිංහලයෝ රවට්ටන එක හරිම ලේසියි.උන්ට පව් පින් ගැන අවබෝධයක් නෑ.නිවන ගැන අවබෝධයක් නෑ.ඔක්කොටම ඕනේ දිව්‍ය ලෝකේ යන්න.ඉතින් හොයන්නේ බලන්නේ නැතුව ඕනේ හොරෙක්ට සල්ලි දෙනවා.:confused:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Yesterday spotted.

    adCo0Uv.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba karana eken salli labenawa, paw pirenawa.. pinak pawak gana wishwaasayak nathnam karapan.. anith unwa amaruwe nodaa..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පාරවල් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ දේවාලයක් දාගනින් ගෑනිට ආවේස වෙන්න කියල උඹ දුම් අල්ලපන්. පුජා වට්ටි විකුණන තැනත් දන්න එකෙක්ටම කියල අයිනක දාපන්. ගාන අවම දාහයි. ඉස්සෙලම ආපුවම ගෙදර වටේටම ඉන්න උනුයි නෑදායෝයි ඔක්කොම හුනියන් කරලා තියෙන්නෙ එක එක කපමු කියල වවාගෙන කන්නයි තියෙන්නෙ. එක පවුලක් අල්ලගත්තම දිගටම හුරගෙන කන්න පුළුවන්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එක අතකට උබ කියන එකත් හරි බන්.අපේ මෝඩ සිංහලයෝ රවට්ටන එක හරිම ලේසියි.උන්ට පව් පින් ගැන අවබෝධයක් නෑ.නිවන ගැන අවබෝධයක් නෑ.ඔක්කොටම ඕනේ දිව්‍ය ලෝකේ යන්න.ඉතින් හොයන්නේ බලන්නේ නැතුව ඕනේ හොරෙක්ට සල්ලි දෙනවා.:confused:

    Yellow top ekak gahan inna kalla umbalage gewal langada bung :D

    Naha ban eeye kalin mama off ekak aran andurana porak balanna giya ee yana gaman set une.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔය පාරවල් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ දේවාලයක් දාගනින් ගෑනිට ආවේස වෙන්න කියල උඹ දුම් අල්ලපන්. පුජා වට්ටි විකුණන තැනත් දන්න එකෙක්ටම කියල අයිනක දාපන්. ගාන අවම දාහයි. ඉස්සෙලම ආපුවම ගෙදර වටේටම ඉන්න උනුයි නෑදායෝයි ඔක්කොම හුනියන් කරලා තියෙන්නෙ එක එක කපමු කියල වවාගෙන කන්නයි තියෙන්නෙ. එක පවුලක් අල්ලගත්තම දිගටම හුරගෙන කන්න පුළුවන්.

    Meka machan game katawath ahuwenne nathiwa karanna puluwan. Pita gam walata gihin. Sathi pola thiyena dawas walata patta widiyata hoyanna puluwan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Meka machan game katawath ahuwenne nathiwa karanna puluwan. Pita gam walata gihin. Sathi pola thiyena dawas walata patta widiyata hoyanna puluwan.
    ඔව් දේවාල සීන් එක ටික කාලෙකින් ගමේ උන් ඉරිසියාවට කතා හදල නැති කරනව. මේක නං රට වටේම යන්න පුළුවන් ඔනෙතරන් කල්.