ලයිසන්

ukuzza

Member
Mar 11, 2016
178
15
0
මචං සැහැල්ලු වාහන වල van එක trail දෙනකොට එක පාරකට වඩා fail වුනොත් අයේ අනිත් දෙකට විතරද ලයිසන් හම්බ වෙන්නේ
 

ukuzza

Member
Mar 11, 2016
178
15
0
ඔව්. හැබැයි උබ ආපහු re trail එකක් පෙන්නලා ආපහු ගන්න පුළුවන්.

මචං examiner කාරයා pass කියලා ගහලා දුන්න ටෙම්පරි එකෙන් වාහනය පදින්න පුලුවන්ද l board නැතිව