XIOMI Mobile Phone Hodai da?

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Xiomi eke mewa gana danna deyak thyenavanam commentuwak dagena yandala

    1. Is it heating when we hard use?
    2. Battery is draining fast or slow?
    3. Touch eka samsung apple vage smooth da?
    4. Camera?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මමත් හෙව්වා. ඒ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල නෙමෙයි. එක එක ෆෝරම් වල, රෙඩිට්, රිවීව් වල සෑහෙන්න හෙව්වා. මම ශියෝමි ෆෝන් ගන්න එක අත හැරලා දැම්මා. පොදුවේ ගත්තොත් මේ ව්ගේ දේවල් දකින්න පුලුවන්.

    හොද අඩුවෙන් විස්තර කරලා, නරක වැඩියෙන් කියල තියනවා. බලපානේ නරක , හොද නෙමෙයි

    හොද

    01. ගූගල් සෙකුරිටි අප්ඩේට් දෙන එකෙන් උඩින්ම ඉන්න මැනුෆැක්චර් කෙනෙක්. උන්ගේ සතින් සතියන රිලීස් කරන රොම් වල ගොඩක් වෙලාට තියෙන්නේ අලුත්ම සෙකුරිටි අප්ඩේට්.

    02. දවල්ට කැම් එක සාපේක්ෂව හොදයි.

    03. ප්‍රයිස් රීසනබල් . ත්ර්ඩ් පාටි රී සෙලර් කෙනෙක්ගෙන් ගන්නේ නැතුව, ඩිරෙක් ගන්නවා නම් සෑහෙන අවුවෙන් ගන්න පුලුවන්. ඒකට චීනේ යන එකෙක් හොයා ගනින්. මේක තමයි ශියීමි මෙච්චර උඩට එන්න ප්‍රධානතම හේතුව. චීනේ රෝයල්ටි පේටන්ට් කේස් අඩු හින්දා වගේම ඔන්ලයින් සෙලින් කරන හින්දා සෑහෙන අඩු කොස්ට් එකකට උන්ට ෆෝන් දෙන්න පුලුවන්

    04. හෙවි මොඩිපයි කරපු ඕඇස් එකක් හින්දා තරමක හොද ෆීචර්ස් තියනවා අනිත් ෆෝන් වලට වඩා. ඒත් ඒ ෆ්ඊචස් ටිකම ප්ලේ ස්ටෝ වල තියන අඑප් දෙක තුනක් ඉන්ස්ටෝල් කරල ගන්න පුලුවන්

    05.

    නරක

    කම්පයා කරලා බලන්න ඕනේ. පට්ට හෑහ් කියාගෙන ගෝතයා වගේ ඉන්න පුලුවන් ඒත් සාපේක්ෂව බැලුවහම මේවා තමයි තියන අඩුපාඩු අනිත් මැනුෆැක්චස් ල එක්ක බලද්දි

    01. හෙවි මොඩිපයි කරපු තීම් එකක් හැම ෆෝන් එකේම තියෙන්නේ. ෆෝන් එකේ තියෙන්නේ ඇන්ඩ්‍ර්යිඩ් වර්ශන් එක මොකක් වුනත් ඊට උඩින් තීම් එක දාල හින්දා ඔක්කොම එකයි. කිට් කැට් උනත්, නවුගට් උනත් වෙනසක් පේන්නේ නෑ. එකම විදිහට ඉන්න වෙනසක් ඕනේ නැතිව නිස්කලංකව ඉන්න ගෝතයන්ට හොදයි. බබෙක් වගේ ෆෝන් පාවිච්චි කරන උන්ට. කාලෙන් කාලේට මියු 7 / මියු 8 / මියු 9 කියලා තීම් එක අප්ඩේට් කරනවා. ඇත්තටම අප්ඩේට් උඅන්යි කියල කියන්න පුලුවන් දෙයක් නෑ. ඇනිමේශන් ටික වෙනස් කරලා, පාට ටිකක් වෙනස් කරලා, වැඩක් නැති ඇප් වල UI එක වෙනස් කරල එවනවා.

    02. කෝර් ඕඇස් එක වෙනස් වෙන්නේ නෑ කාලෙකට. සමහර ෆෝන් වල තාම කිට් කැට්. එක කමක් නෑ කියහංකෝ, මොකද අනිත් මැනුෆැක්චස්ලා උනත් බජට් ෆෝන් වල ඕඇස් එක වෙනස් කරන්නේ නෑ. ඒත් මේන් ලයින් එකේ ෆෝන් වල උනත් ඕ ඇස් එක චේන්ජ් කරන්නේ අවුරුදු 2කට සැරයක්. ලොල්පොප් වල තියන එක මාස් මෙයාව් වාට අප්ඩේට් නොකර නවුගට් වලට දාන්වා. ඒත් මොඩිපයි කරපු තීම් එකත් ඊට උඩින් එක හින්දා, පරන ඕඇස් එක වෙච්ච මාස් මෙයාව් වගේම නවුගට් ඔක්කොම එක වගේ. වෙනසක් බලන්න පුලුවන් එකම තැන තියෙන්නේ සෙටින්ස් වල > අබවුට් ෆෝන් වල ඇන්ඩ්‍ර්යිඩ් වශන් එකේ ඉලක්කමක් වෙනස් වෙලා තියන එක විටරයි. නවුගට් API level ඉල්ලන ඇප් වලට රන් වෙන්න නම් හොදයි.
    කොර් ඕඇස් එක අප්ඩේට් වෙනකොට අලුතින් ෆීචර්ස් එකතු වෙනවා. ඒත් ඔක්කොම වහගෙන දාන තීම් එකක් හින්දා අලුතින් ෆීචර්ස් කිසිම දෙයක් ශියීමි ෆෝන් වලට අදාල නෑ.

    03. ශිය්මි වල කැමරා අවුල්. මේක කොයි ෆොන් එකේත් දකින්න පුලුවන්. සෝනි හොදම ලෙන්සස් දැම්මට උන්ගේ සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල්. විශේශයෙන් රෑට ගන්න ෆොටෝ වල නොයිස් එක වැඩී. ශියෝමි ෆෝරම් එකේ ඉන්න ෆෑන් බෝයිස් ලා දාන ෆොටෝ නෙමෙයි තර්ඩ් පාටි රීවීව්ස් බලුවහම කම්යා කරල වෙනස හොදට පේනවා. ශියෝමි උන් හොදම ලෙන්සස් යූස් කලත්, ඊට වඩා අඩු ලෙන්ස් තියන වෙන ෆෝන් වලින් හොද ෆොටෝ ගන්න පුලුවන්. ලෙන්ස් ව්අල මෙගා පික්ස්කල් ගානින් පොටෝ එකේ කොලිටිය මිනින්න බෑ. කැමරා සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල් හින්දා ලෙන්ස් වලින් ගන්න පොටෝ එකට කොලිටියක් එන්නේ නෑ.

    04. ෆෑන් බෝයිස් ලා, සෑහෙන පුක දෙන ෆෑන් බෝයිස් ලා ටිකක් ඉන්නේ. ශියෝමි බෙට්ට උනත් පට්ට කියන තරමේ. මියූ ෆෝරම් එකට ගියොත් දකින්න පුලුවන් හොදටම. කැමරා එක කොලිටි නෑ කිව්වොත්, Mi5 වල නයිට් ෆොටෝ වල කොලිටි අඩු උනාට Mi5S කැමරාව පට්ට කොලිටිනේ කියන උන් ඉන්නේ. ඒත් තාක්ශනේ ඉස්සරහට යනවා. Mi5S වල පොඩ්ඩක් ඔප්ටිමිස් කරලා ගන්නකොට, ඊට වඩා හොදට අනිත් මැනුෆැක්චස් ලා ඔප්ටිමිස් කරනවා. ෆෑන් බෝයිස් ලා හිතන්නේ අම්මට හුඩු Mi5 වටා පට්ට නේ Mi5S වල කැමරා කොලිටි. පට්ට කොලිටි තමා ගිය අවුරුද්දේ ෆෝන් එක්ක කම්පයා කලොත්, ඒත් ඒ මැනිෆැක්චස්ලා මේ අවුරුද්දේ රිලීස් කරන ෆෝන් එක්ක බැලුවහම අඩියක් පස්සෙන් තමයි ශියෝමි ඉන්නේ. ශියෝමි අඩි දෙකක් ඉස්සරහට යන්න ඕනේ අනිත් උන් අල්ලන්න.
    තවත් ජාතියක් ඉන්නවා බජට් ලයින් එකේ ෆෝන් එකක් අරං, ෆ්ලෑග්-ශිප් මේන් ලයින් එකේ කැමරා කොලිටි හොයන. උන්ට නම් කියන්න තියෙන්නේ පොන්න පටව් කියල තමයි.

    05. කර්නස් සෝස් රිලීස් කරන්නේ නැති නිසා වගේ ගොඩක් කාලයක් ගිහින් රිලීස් කරන නිසා කස්ටම් රොම් අඩුයි. උඹ අනිත් ෆොන් එක්ක කම්පයා කරලා බැලුවොත් ඒක හොදට තේරෙයි. තියන කස්ටම් රොම් ඔක්කොගෙම මොකක් හරි අඩුපඩුවක් තියනවා. අනික රිලීස් කරන කර්නල් සෝස් කම්ප්ලීට් නෑ. ඩිවලොපර්ස් ලට තරමක් අපහසුයි ක්ම්ප්ලීස් නැති සෝස් කෝඩ් එකක් බේස් කරගෙන ඩිවලප් කරන්න. කොයි ෆෝන් එකක් යූස් කලත් එක මොහොතක් එනවා වෙනසක් හොයන.:yes: හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන

    06. ගන්නේ රී සෙලර් කෙනෙක් නම් ගොඩක් වෙලාට හම්බ වෙන්නේ, ඒ රී සෙලර් මොඩිපයි කරපු රොම් එකක්. උඹට අලුතින් රොම් එක ගහන්න වෙනවා. අලුතින් ගත්ත ෆෝන් එකක් හින්දා ගූ බයයි රොම් එකක් ගහන්න සමහරක්. මේක නම් මට අදාල නැති දෙයක් හින්දා වැඩි විස්තරය්ක් කරන්න යන්නේ නෑ. මම නම් ඕන ෆෝන් එකක් වොරන්ටි තිබ්බත්, නැතත් ගත්ත ගමන් රූට් කරලා තමයි වැඩ අල්ලන්නේ.

    ෆෝන් එක ගන්නේ මම නම්, මම වන්ප්ලස් එකකට යනවා. මොකද පිස්කල් එකක් ගන්න එකට සල්ලි වියදම් කරනවට වඩා වන්ප්ල්ස් 3ටී එක වටිනවා. ඒවගේම ශියෝමි එකට වගේ නෙමෙයි උඩ තියන ප්‍රශ්න අඩුයි.
     
    Last edited:

    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6

    මචන් මටනම් කියන්න තියෙන්නෙ උබ තාම xiaomi phone එකක් use කරල නෑ කියල තමයි.අනුන්ගෙ reviews කියවන්නෙ නතුව උබම phone එකක් use කරල බලන්න.එතකොට reviews වල ඈත්ත තෙරෙයි.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    mama mi5 ekak gennuwa geekbuying eken. dan 1 month wage athi.

    oya red walin highlight karala tiyana points okkoma atta. :yes:

    mama wena hondakata dakinne fingerprint scanner ekai, battery life ekai. saapekshawa battery eka hodai. QC 3.0 tiyana nisa 1hr 15min walin wage full charge wenawa.(eth itin aluth flagship okkogema oka tiyanawa)
    MIUI ekata godak features integrate karala nisa 3rd party apps walin karaganna godak dewal meke kelinma karaganna puluwan.

    tawa chater scene keepayak tiyanawa. xiaomi phones hama ekakama wage vibration strength eka godak adui. town eke/ bus eke yaddi danennama nathi tharam.

    snapdragon 820 unata base model ekata adu clock speed ekak tiyenne. eka nisa kohomath flapship phone ekaka wage performance na. 3GB RAM thibbata 2.7 wage thama user available MIUI eka tikak heavy skin ekak hinda free RAM tiyenne 1.2 ~ 1.4GB wage.

    Price : Performance baluwoth nam oka gewana gaanata hodatama watinawa. eth itin flagship phone ekak una paliyata s7, pixel performance nam balaporottu wenna epa.

    Xiomi eke mewa gana danna deyak thyenavanam commentuwak dagena yandala

    1. Is it heating when we hard use?
    2. Battery is draining fast or slow?
    3. Touch eka samsung apple vage smooth da?
    4. Camera?

    1. every phone does when you hard use it.
    2. depends on what ur doing.
    3. nope not even close to apple.
    4. daytime good. low light crappy.
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    මගේ යාලුවෝ ගොඩ දෙනෙක් xiaomi පාවිච්චි කරනවා මචං. මන්නම් හැබැයි පාවිච්චී කරලා නැහැ. මේවා තමා මං දකින දේවල්.
    *ගෙවන ගානට හොදටම වටිනවා. :yes:
    *බැටරියනම් පට්ට. :cool:
    *හොදට Hard use කරන්න පුලුවන්.
    *පරන phones වල කැම් එක එච්චරම හොද නැහැ. ගන්නවනම් අලුත්ම model එකක් ගන්න. ;)
    *අලුත් phones වල build quality එක සෑහෙන්න හොදයි.

    මොනා උනත් ගොඩ කාලයක් පාවිච්චි කරන්න xiaomi ගන්න එපා මචං. අවුරුද්දකින් වගේ වෙන phone එකක් ගන්න ඉන්නවනම් පට්ට භාන්ඩේ. :cool:

    Oppo, Meizu, Huawei ඒවත් හොදයි. අඩු ගානට phone තියෙනවා සුපිරි ඒවා. පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලන්න. :P
     
    Mozilla

    Well-known member
  • අවරුදු 2ක් පාවිච්චි කලා මචං ෆෝන් එක ( note 4G) එක මේ දෙසැම්බර් වෙලා තාම අයින් කලේ.එකත් ෆොනේ එකේ අවුලක් වෙලා නෙමෙයි වෙන ෆෝන් එකක් ගත්තා නිසා.ෆොනේ එක හොදයි බැටරි එකත් හොදයි මං ගොඩක් use කරන්නේ Skype වලට සමහර දවස් වල රැ එලිවෙකම් වගේ පාවිච්චි කලා ගෙවන ගානට ගොඩක් වටිනා ෆෝන් එකක්. ෆෝන් එක 2ක් බිම වැටුනා එත් මොකුත් උනේ නැ :dull: 3 පාර වටිනා මං ෆෝන් එක උඩ වාඩි උනා glass එක පිපිරුව හොදටම එහෙම තියෙද්දිත් තාම use කරනවා :yes: ගන්නකොට ඔරිගීනල් එකක් බලලා ගනින් ෆේක් ඒවා ගොඩක් තියෙනවා සමහර උන් ඒවාට අහු වෙලා හොද නැ නැ කියනවා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මමත් හෙව්වා. ඒ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල නෙමෙයි. එක එක ෆෝරම් වල, රෙඩිට්, රිවීව් වල සෑහෙන්න හෙව්වා. මම ශියෝමි ෆෝන් ගන්න එක අත හැරලා දැම්මා. පොදුවේ ගත්තොත් මේ ව්ගේ දේවල් දකින්න පුලුවන්.

    හොද අඩුවෙන් විස්තර කරලා, නරක වැඩියෙන් කියල තියනවා. බලපානේ නරක , හොද නෙමෙයි

    හොද

    01. ගූගල් සෙකුරිටි අප්ඩේට් දෙන එකෙන් උඩින්ම ඉන්න මැනුෆැක්චර් කෙනෙක්. උන්ගේ සතින් සතියන රිලීස් කරන රොම් වල ගොඩක් වෙලාට තියෙන්නේ අලුත්ම සෙකුරිටි අප්ඩේට්.

    02. දවල්ට කැම් එක සාපේක්ෂව හොදයි.

    03. ප්‍රයිස් රීසනබල් . ත්ර්ඩ් පාටි රී සෙලර් කෙනෙක්ගෙන් ගන්නේ නැතුව, ඩිරෙක් ගන්නවා නම් සෑහෙන අවුවෙන් ගන්න පුලුවන්. ඒකට චීනේ යන එකෙක් හොයා ගනින්. මේක තමයි ශියීමි මෙච්චර උඩට එන්න ප්‍රධානතම හේතුව. චීනේ රෝයල්ටි පේටන්ට් කේස් අඩු හින්දා වගේම ඔන්ලයින් සෙලින් කරන හින්දා සෑහෙන අඩු කොස්ට් එකකට උන්ට ෆෝන් දෙන්න පුලුවන්

    04. හෙවි මොඩිපයි කරපු ඕඇස් එකක් හින්දා තරමක හොද ෆීචර්ස් තියනවා අනිත් ෆෝන් වලට වඩා. ඒත් ඒ ෆ්ඊචස් ටිකම ප්ලේ ස්ටෝ වල තියන අඑප් දෙක තුනක් ඉන්ස්ටෝල් කරල ගන්න පුලුවන්

    05.

    නරක

    කම්පයා කරලා බලන්න ඕනේ. පට්ට හෑහ් කියාගෙන ගෝතයා වගේ ඉන්න පුලුවන් ඒත් සාපේක්ෂව බැලුවහම මේවා තමයි තියන අඩුපාඩු අනිත් මැනුෆැක්චස් ල එක්ක බලද්දි

    01. හෙවි මොඩිපයි කරපු තීම් එකක් හැම ෆෝන් එකේම තියෙන්නේ. ෆෝන් එකේ තියෙන්නේ ඇන්ඩ්‍ර්යිඩ් වර්ශන් එක මොකක් වුනත් ඊට උඩින් තීම් එක දාල හින්දා ඔක්කොම එකයි. කිට් කැට් උනත්, නවුගට් උනත් වෙනසක් පේන්නේ නෑ. එකම විදිහට ඉන්න වෙනසක් ඕනේ නැතිව නිස්කලංකව ඉන්න ගෝතයන්ට හොදයි. බබෙක් වගේ ෆෝන් පාවිච්චි කරන උන්ට. කාලෙන් කාලේට මියු 7 / මියු 8 / මියු 9 කියලා තීම් එක අප්ඩේට් කරනවා. ඇත්තටම අප්ඩේට් උඅන්යි කියල කියන්න පුලුවන් දෙයක් නෑ. ඇනිමේශන් ටික වෙනස් කරලා, පාට ටිකක් වෙනස් කරලා, වැඩක් නැති ඇප් වල UI එක වෙනස් කරල එවනවා.

    02. කෝර් ඕඇස් එක වෙනස් වෙන්නේ නෑ කාලෙකට. සමහර ෆෝන් වල තාම කිට් කැට්. එක කමක් නෑ කියහංකෝ, මොකද අනිත් මැනුෆැක්චස්ලා උනත් බජට් ෆෝන් වල ඕඇස් එක වෙනස් කරන්නේ නෑ. ඒත් මේන් ලයින් එකේ ෆෝන් වල උනත් ඕ ඇස් එක චේන්ජ් කරන්නේ අවුරුදු 2කට සැරයක්. ලොල්පොප් වල තියන එක මාස් මෙයාව් වාට අප්ඩේට් නොකර නවුගට් වලට දාන්වා. ඒත් මොඩිපයි කරපු තීම් එකත් ඊට උඩින් එක හින්දා, පරන ඕඇස් එක වෙච්ච මාස් මෙයාව් වගේම නවුගට් ඔක්කොම එක වගේ. වෙනසක් බලන්න පුලුවන් එකම තැන තියෙන්නේ සෙටින්ස් වල > අබවුට් ෆෝන් වල ඇන්ඩ්‍ර්යිඩ් වශන් එකේ ඉලක්කමක් වෙනස් වෙලා තියන එක විටරයි. නවුගට් API level ඉල්ලන ඇප් වලට රන් වෙන්න නම් හොදයි.
    කොර් ඕඇස් එක අප්ඩේට් වෙනකොට අලුතින් ෆීචර්ස් එකතු වෙනවා. ඒත් ඔක්කොම වහගෙන දාන තීම් එකක් හින්දා අලුතින් ෆීචර්ස් කිසිම දෙයක් ශියීමි ෆෝන් වලට අදාල නෑ.

    03. ශිය්මි වල කැමරා අවුල්. මේක කොයි ෆොන් එකේත් දකින්න පුලුවන්. සෝනි හොදම ලෙන්සස් දැම්මට උන්ගේ සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල්. විශේශයෙන් රෑට ගන්න ෆොටෝ වල නොයිස් එක වැඩී. ශියෝමි ෆෝරම් එකේ ඉන්න ෆෑන් බෝයිස් ලා දාන ෆොටෝ නෙමෙයි තර්ඩ් පාටි රීවීව්ස් බලුවහම කම්යා කරල වෙනස හොදට පේනවා. ශියෝමි උන් හොදම ලෙන්සස් යූස් කලත්, ඊට වඩා අඩු ලෙන්ස් තියන වෙන ෆෝන් වලින් හොද ෆොටෝ ගන්න පුලුවන්. ලෙන්ස් ව්අල මෙගා පික්ස්කල් ගානින් පොටෝ එකේ කොලිටිය මිනින්න බෑ. කැමරා සොෆ්ට්වෙයාර් ඔප්ටිමයිශේන් අවුල් හින්දා ලෙන්ස් වලින් ගන්න පොටෝ එකට කොලිටියක් එන්නේ නෑ.

    04. ෆෑන් බෝයිස් ලා, සෑහෙන පුක දෙන ෆෑන් බෝයිස් ලා ටිකක් ඉන්නේ. ශියෝමි බෙට්ට උනත් පට්ට කියන තරමේ. මියූ ෆෝරම් එකට ගියොත් දකින්න පුලුවන් හොදටම. කැමරා එක කොලිටි නෑ කිව්වොත්, Mi5 වල නයිට් ෆොටෝ වල කොලිටි අඩු උනාට Mi5S කැමරාව පට්ට කොලිටිනේ කියන උන් ඉන්නේ. ඒත් තාක්ශනේ ඉස්සරහට යනවා. Mi5S වල පොඩ්ඩක් ඔප්ටිමිස් කරලා ගන්නකොට, ඊට වඩා හොදට අනිත් මැනුෆැක්චස් ලා ඔප්ටිමිස් කරනවා. ෆෑන් බෝයිස් ලා හිතන්නේ අම්මට හුඩු Mi5 වටා පට්ට නේ Mi5S වල කැමරා කොලිටි. පට්ට කොලිටි තමා ගිය අවුරුද්දේ ෆෝන් එක්ක කම්පයා කලොත්, ඒත් ඒ මැනිෆැක්චස්ලා මේ අවුරුද්දේ රිලීස් කරන ෆෝන් එක්ක බැලුවහම අඩියක් පස්සෙන් තමයි ශියෝමි ඉන්නේ. ශියෝමි අඩි දෙකක් ඉස්සරහට යන්න ඕනේ අනිත් උන් අල්ලන්න.
    තවත් ජාතියක් ඉන්නවා බජට් ලයින් එකේ ෆෝන් එකක් අරං, ෆ්ලෑග්-ශිප් මේන් ලයින් එකේ කැමරා කොලිටි හොයන. උන්ට නම් කියන්න තියෙන්නේ පොන්න පටව් කියල තමයි.

    05. කර්නස් සෝස් රිලීස් කරන්නේ නැති නිසා වගේ ගොඩක් කාලයක් ගිහින් රිලීස් කරන නිසා කස්ටම් රොම් අඩුයි. උඹ අනිත් ෆොන් එක්ක කම්පයා කරලා බැලුවොත් ඒක හොදට තේරෙයි. තියන කස්ටම් රොම් ඔක්කොගෙම මොකක් හරි අඩුපඩුවක් තියනවා. අනික රිලීස් කරන කර්නල් සෝස් කම්ප්ලීට් නෑ. ඩිවලොපර්ස් ලට තරමක් අපහසුයි ක්ම්ප්ලීස් නැති සෝස් කෝඩ් එකක් බේස් කරගෙන ඩිවලප් කරන්න. කොයි ෆෝන් එකක් යූස් කලත් එක මොහොතක් එනවා වෙනසක් හොයන.:yes: හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන

    06. ගන්නේ රී සෙලර් කෙනෙක් නම් ගොඩක් වෙලාට හම්බ වෙන්නේ, ඒ රී සෙලර් මොඩිපයි කරපු රොම් එකක්. උඹට අලුතින් රොම් එක ගහන්න වෙනවා. අලුතින් ගත්ත ෆෝන් එකක් හින්දා ගූ බයයි රොම් එකක් ගහන්න සමහරක්. මේක නම් මට අදාල නැති දෙයක් හින්දා වැඩි විස්තරය්ක් කරන්න යන්නේ නෑ. මම නම් ඕන ෆෝන් එකක් වොරන්ටි තිබ්බත්, නැතත් ගත්ත ගමන් රූට් කරලා තමයි වැඩ අල්ලන්නේ.

    ෆෝන් එක ගන්නේ මම නම්, මම වන්ප්ලස් එකකට යනවා. මොකද පිස්කල් එකක් ගන්න එකට සල්ලි වියදම් කරනවට වඩා වන්ප්ල්ස් 3ටී එක වටිනවා. ඒවගේම ශියෝමි එකට වගේ නෙමෙයි උඩ තියන ප්‍රශ්න අඩුයි.

    නරක කියල දාල තියන ඒවා Xiaomi price range එකේ අනිත් 4න් එක්ක බලද්දී එකඟ වෙන්නේ නෑ. ඔය නරක කතා ටික හොඳයි ඉතින් mi වල ගාන ඩබල් වෙලා එන flagship එක්ක බලද්දී :baffled:
    ඔය රේන්ජ් එකේ තියන අනිත් මිඩ් රේන්ජ් ෆෝන් වල අඩුම තරමේ OS Update එකක් වත් නෑනේ.4න් එක ගන්නකොට තියෙන එකෙන්ම අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා :baffled: ඒ ඇති ෂිඔමි ලගේ සපෝට් එක හොඳයි :yes:
    කැමරා කොලිටිය මිඩ්රේන්ජ් වල අවුල් mi ලගේ.flagship වල සුපිරි කියන්න තරම් නම් නෑ තමා :yes: හැබැයි ඉතින් ගෙවන ගානට හැම ලබ්බම බලාපොරොත්තු වෙන්නත් බෑ නේ :dull:

    වන්ප්ලස් වල කතාව mi ලට වඩා වෙනස්.උන් අවුරුද්දට එක 4න් එකයි (මේ අවුරුද්දේ දෙකක් උනාට T එක පොඩි Improve එකක් විතරනේ )
    ඉතින් උන්ට OS Support වගේ දේවල් දෙන්න ලේසියි.දැනට උන්ගේ මේ අවුරුදු ගානටම තියෙන්නේ 4න් හතරයි පහයි. සාමන්යෙන් flagship perfomance ඕන නැති කෙනෙක්ට 300$ වියදම් කරලා ගන්න 4න් එකක් උන් ලග නෑ :baffled: උබට ඕන මොන දේ උනත් තියෙන්නේ එක 4න් එකයි .එක ගන්න ඕන.චොයිස් එකක් කරන්න බෑ.එක්කෝ ගනින්.නැත්තන් නිකන් හිටපන් වගේ දෙයක් වන්ප්ලස් එක්ක තියෙන්නේ . උබට 200$-300$ වගේ වියදම් කරලා , ගෙවන ගානට වටිනා ෆෝන් එකක් උන් ලග නෑ.ගන්නවානම් 400 $ ම දෙන්න වෙනවා.ලෝකේ හැමෝටම Flagship perfomance ඕන නෑ (දැනට)
    එහෙම බලද්දී වන්ප්ලස් ඉන්නේ mi ට පහලින් (Oneplus 3/3T is One of the Best Flagship-Agreed) ඒ උනත් මිනිස්සුන්ට අවශ්‍ය දේ මොකද්ද කියල තේරීමක් කරන තැනදී වන්ප්ලස් ෆේල් :dull:
    මාත් කැමතියි mi ලා උන්ගේ අවුරුද්දට ෆෝන් දහයක් විතර දාන එක නවත්තලා Mi Series 2i , Redmi 1i , redmi note 1iවගේ අවුරුද්දකට හදනවනම්.එහෙම උනොත් OS Update ගැන මිට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    I used an Mi4i for over 02 years. It was one of the best phones I had ever used:D. Very compact in size compared to other 5inch screen phones. I think if you compare the specs of a Mi phone with a more famous brand model in the same price range, Mi is way ahead of those models. Camera was really good although not the great in the low light conditions (but much better than other famous brand models in the same price range). Only issue I had was that they issue UI updates quite regularly and sometimes the updates had had bugs. If the update had no major improvements or the improvements had no use for me I did not get update.
     
    Last edited:

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ශිරෝමි නිරෝමි අටමංගල්ල ගන්න වෙලේ දන්න බ්‍රෑන්ඩ් එකකින් එකක් ගනින බං:rolleyes:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    පාවිච්චි කරන එකාට අත්දැකීමෙන්ම තමයි ඇත්ත නැත්ත හොයාගන්න වෙන්නෙ. මමත් Samsung S5 එකකුයි Mi Max එකකුයි පාවිච්චි කරනවා. මී මැක්ස් එකේ කැමරාව නම් පට්ටම චයිනීස් එලිය අඩු තැනකදි නොයිස් එක වැඩී. වීඩියෝ කැමරා එකත් ඒ වගේම චොර විදිහට රෙකෝඩ් වෙන්නෙ. 4K තිබුනට ගොඩක් අවුලු සොෆ්ට්වෙයාර් එක. matanam awl echcharai. Battery eka 2 - 3 Days wada.
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    redmi 4 ekak thiyanawa.

    awul tiyenne night photos nam melo quality ekak na. mata set una supirima battery ekak tiyana smartphone eka. dawas 2 adinawa kisi ginnak na. paya 2 full charge wenawa.