e bay අවුලක්

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    http://m.ebay.com/itm/252690931938?_mwBanner=1&varId=551636890174 මේ ලින්ක් එකේ තියෙන 16gb sd card එකක් මම ගෙන්නුවා.මේ මගුල branded එකක් වෙලත් මේකට දාන videos එහෙම ,play වෙන්නැ.දාන සමහර file copy වෙන්නැ.අමුතු අමුතු file හැදෙනවා.වෙලාවකට මේක තිබ්බ ඔක්කොම නැති වෙලා යනවා.speed එකත් අඩුයි.මේකෙන් වැඩක් ගන්නම බැ.1000 කට විතර කෙල වුනා :no: මේක seller කාරයට කිවොත් වෙන එකක් දෙයිද
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    http://m.ebay.com/itm/252690931938?_mwBanner=1&varId=551636890174 මේ ලින්ක් එකේ තියෙන 16gb sd card එකක් මම ගෙන්නුවා.මේ මගුල branded එකක් වෙලත් මේකට දාන videos එහෙම ,play වෙන්නැ.දාන සමහර file copy වෙන්නැ.අමුතු අමුතු file හැදෙනවා.වෙලාවකට මේක තිබ්බ ඔක්කොම නැති වෙලා යනවා.speed එකත් අඩුයි.මේකෙන් වැඩක් ගන්නම බැ.1000 කට විතර කෙල වුනා :no: මේක seller කාරයට කිවොත් වෙන එකක් දෙයිද

    ebay eke SD card, Pen drive amala jarawa tiyenne.godak ewa hariyata wada karan na. Ita hodai mehe deal site ekain gannawa
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    fake ekak wenna athi bn. Clones tiyanawa dan henata.
    oya wage ewa gannawanam aniwa top rated, genuine products sell karana ekekgen ma ganna one.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    owa branded nemei bn brouwata gahanne :lol:
    godak welawata Aliexpress wage site walin dropshipping karana item yanne ebay eke. ganna epa bn. sellerta kiyahan naththan refund illahan
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    http://m.ebay.com/itm/252690931938?_mwBanner=1&varId=551636890174 මේ ලින්ක් එකේ තියෙන 16gb sd card එකක් මම ගෙන්නුවා.මේ මගුල branded එකක් වෙලත් මේකට දාන videos එහෙම ,play වෙන්නැ.දාන සමහර file copy වෙන්නැ.අමුතු අමුතු file හැදෙනවා.වෙලාවකට මේක තිබ්බ ඔක්කොම නැති වෙලා යනවා.speed එකත් අඩුයි.මේකෙන් වැඩක් ගන්නම බැ.1000 කට විතර කෙල වුනා :no: මේක seller කාරයට කිවොත් වෙන එකක් දෙයිද
    263ac8a4bb5540a988e2547c0b00e3cc.png