සියළුම භෞතිකවාදීන්ගේ මිහිපිට දෙවියා (Rothschilds)

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සියළුම භෞතිකවාදීන්ගේ මිහිපිට දෙවියා (Rothschilds)

    සියළුම භෞතිකවාදීන්ගේ මිහිපිට දෙවියා (Rothschilds)

    ලෝක ආර්ථිකයේ නියමුවා මොහුය. වංශයෙන් මොහු Rothschild නැමැති බලවත් වංශයට අයත්ය. යුදෙව් වංශයකි. යහපලනයට පිංසිදුවන්නට දැන් ශ්‍රී ලංකා මහ බැංකුවද IMF එක හරහා හසුරුවන්නේ මොහුය. ලංකාවේ සිදු වූ මහා බැංකු මංකොල්ලය වන භාණ්ඩාගාරික බිල්පත් වෙළඳාම ද මොහුගේ වෙළද න්‍යායකි. මේ පිළිබඳව පසුව වෙනම ලිපියක් ලියමි.
    ලංකා දේශපාලනය තුළ ද CIA මඟින් NGO වලට අධාර කරමින් මොහුගේ බල පරාක්‍රමය පතුරුවමින් සිටියි. ඒ පිළිබඳව පැහැඳිළි කිරිමට වෙනම ලිපියක් ලිවිය යුතුය.
    දැනට මොහු විසින් ලෝක ජනතාවනේ 99% ක් පාලනය කරනු ලබයි. ඉතිරි 1% ද මොහුගේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රථිඵලයක් බැවින් එම 1% ද මොහෙයවන්නේ මොහු යැයි කිවහොත් වරදක් නොමැත. මොහුගේ සම්පූර්ණ වත්කම ඩොලර් ට්‍රිලියන 500 කට වැඩිය.

    ජාත්‍යන්තර ෆොබිස් (Forbes) සඟරාව මොහු ලොව ඉහළම ධනවතා යැ යි කිසි දිනක නම්කර තිබේද?. නැත!
    එයට හේතුව ෆොබිස් සඟරාව ද මොහුගේ නිර්මාණයක් බැවිනි. නිර්මාණකරු සෑම විටම ඔහුගේ නිර්මාණය ලෝකය තුළ කෙසේ භාවිතා වන්නේ දැ යි පමණක් සොයාබලන බැවින් ෆොබිස්ට ද එය අදාළ වේ.
    බටහිර අධිපත්‍යයේ මිහිපිට සිටින මැව්ම්කාර දෙවියා මොහුය. එනම්, බටහිර උපධානස්කන්ද මැවුම්කාර යථාර්තවාදී දෙවියා මොහු තුළින් නියෝජනය වේ. මෙයද වෙනමම සාකඡ්චා කලයුතු මාතෘකාවකි.
    මොහු කෙසේ නම් ලෝකය පාලනය කරන්නේ ද?
    ඇමරිකානු මහා බැංකුව නොහොත් Federal Reserve හී අයිතිකරු මොහු බැවින් මොහු ලොකයම පාලනය කරනු ලබයි.
    මොකක්, ඇමෙරිකානු Federal Reserve හී අයිතිකරු ඇමෙරිකානු මහ ජනතාව නොවන බවද ඔබ මේ පවසන්නේ?
    ඔව්, ඇමෙරිකානු මහා බැංකුව මොහුගේ පුද්ගලික දේපලක්. එපමනක් නොවේ දැන් ලංකාවේ මහා බැංකුවේ අයිතිකරුත් මොහුයි.
    විශ්වාස කරන්නත් අපහසුයි.!
    විශ්වාස නොකලට සත්‍යය එය තමයි.
    හරි ලංකාව පැත්තකින් තියමුකෝ, මොහු කොහොම ද ඇමෙරිකානු මහා බැංකුවේ අයිතිකරු වෙන්නේ?
    එය දීර්ඝ කථාවක්. වසර 80කට ආසන්න කාලයක් තිස්සේ සිදුවන දෙයක්. ඒක හරියට ලංකාවේ සිදුවුන මහා බැංකු බැදුම්කර වංචාව වගේ දෙයක්. එවකට ලොකයේ ගනුදෙනු කළ රත්‍රං වෙනුවට අමෙරිකානු ඩොලරයේ මතුවීම තුළින් ලෝකයාගේ ඇස් වසා සිදුවුන දෙයක්.
    තව පැහැඳිළි කළොත්?
    මෙහෙමයි. ලංකාවේ හිටපු මහා බැංකු අධිපතිතුමා ඒ කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ බෑණට අයිතිව තිබු Perpetual Treasuries Ltd කියන සමාගම හරහා බැදුම්කර මිල දී ගන්න රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යය තුමාගේ උදව් ඇතුව රාජ්‍ය බැංකු වලින් මුදල් අඩු පොලියට ලබා දුන්නා. අපි හිතමු ලංකා බැංකුව කියලා. දැන් මේ Perpetual Treasuries Ltd සමාගම ඉහත ලංකා බැංකුවෙන් 8% පොළියට මුදල් අරගෙන නැවත එම මුදල්ම භාණ්ඩාගාරට 12% පොළියට දෙනවා වගේ. කිසිත් නොකර ලාබය 4% යි. තව බැදුම්කර පොළිය සමඟ අති විශාල මුදලක් කොළකෑලී ටිකකට අත්සන් කිරීම තුළින් ඇඟ මහන්සි නොකරම ලැබෙනවා.
    තවත් පැහැඳිළි කරන්න බැරිද?
    පුළුවන්, අපි හිතමු සරණ කියලා බැංකුවත් තියෙනවා කියලා. මේ සරණ බැංකුවෙන් 10% පොළියට මුදල් ණයට අරගෙන ලොකු ලූණු වගාකරපු ගොවියෙකුත් ඉන්නවා කියලා හිතමු. දැන් මේ ගොවියා තමන්ගේ අස්වැන්න දඹුලු ආර්ථික මධ්‍යස්ථානේට ලොරියකින් අරගෙන ඇවිල්ලා ලොකු ලූණු තොග මුදලාලි කෙනෙකුට විකුණන්න හදනවා කියලා හිතමු. ගොවියා මේ ලොකු ලූණු ලොරියම රුපියල් ලක්‍ෂ 5ට විකුණන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් එතන ඉන්නවා Perpetual Treasuries Ltd කියලා අතරමැදියෙක්. මේ අතරමැදියා තඟ දාගෙන තමයි එතන ඉන්නේ. මේ සමාගමට ඒ සඳහා රාජ්‍යය අනුග්‍රහායත් ලැබෙනවා කියලාම හිතමුකෝ. කිසිම තොග මුදලාලි කෙනෙකුට කෙළින්ම ගොවින්ගෙන් කිසි දෙයක් මිල දි ගන්න බැහැ. ගොවින්ටත් එහෙමයි. කිසිම ගොවියෙකුට කෙළින්ම තොග මුදලාලි කෙනෙකුට තමන්ගේ අස්වැන්න විකුණන්නත් බැහැ. සියළුම වෙළදාම් මේ Perpetual Treasuries Ltd තඟා හරහා තමයි සිදුවිය යුත්තේ. දැන් මේ සමාගම මොකද කරන්නේ. අර ගොවියාගෙන් රුපියල් ලක්‍ෂ 5හේ ලොරිය රුපියල් ලක්‍ෂ 2ට ඉල්ලනවා. ගොවියා දෙන්න බැහැයි කියනවා. එත් දැන් කාටද මේ ලොකු ලූණු ලොරිය විකුණන්නේ. කාටවත් විකුණන්න බැහැ. අන්තිමට අකමැත්තෙන් හරි අර Perpetual Treasuries Ltdට ම මේ ලොකු ලූණු ලොරිය රුපියල් ලක්‍ෂ 2ට දෙන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ. ඒත් හිතන්න එපා Perpetual Treasuries Ltd සල්ලි අතේ තියාගෙන මේ බිස්නස් එක කරනවා කියලා. නැහැ. ඒ ලක්‍ෂ දෙකත් ඔවුන් ගන්නේ අර ගොවියා ණයට මුදල් ගත්තු සරණ බැංකුවෙන්ම තමයි. දවසේ පොළියට. දැන් ඔවුන් මේ ලොකු ලූණු ලොරිය ගොවියා ඉස්සරහම රුපියල් ලක්‍ෂ 5කට තොග මුදලාලි කෙනෙකුට විකුණනවා. ඊට පස්සේ සරණ බැංකුවේ දවසේ මුදල් සහ දවසේ පොලිය ඔවුන් ගෙවලා දානවා. ගොවියෝ තමන්ගේ දුක කියන්නේ කාටද? සරණ බැංකුවෙන් ගත්තු ණය ගෙවන්නත් මේ ලක්‍ෂ 2ක මදිවෙනවා. ගොවියා බැංකුවට ගෙවන්නේ තමන්ගේ ණයෙන් කොටසයි. එවිට සරණ බැංකුව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කළින් පොළියට වඩා වැඩි පොළියකට අයිත් ගොවියට ණයට දෙනවා.
    මේ චක්‍රය මේ විදිහටම දිගින් දිගමට යනවා. වසරින් වසර බැංකුවේ ණය පොළි අනුපාතය වැඩි කරනවා. දැන් ප්‍රශ්නයක් වෙනවා. ගොවින් කොච්චර මැරුණත් අස්වැන්න එකම ගානමයි. නැත්නම් කළින් වසරට වඩා අස්වැන්න අඩුයි. එබැවින් සෑම වසරකම ලොකු ලූණු වල මිල වැඩි වෙනවා. වසරින් වසර ලොකු ලූණු මිල වැඩි වෙන්නේ බැංකුවේ පොලී අනුපාතය වැඩිවෙන නිසයි. වසවිස වැඩිපුර යොදවා අස්වැන්න වැඩිකළ යුතු වෙනවා. වසරින් වසර ගොවියෝත් අසරණ තත්වයටම පත් වෙනවා. මෙම චක්‍රය නිසා කුඩා වගා බිම් හිමි ගොවියෝ ගොවිතැන අතහැරලා යනවා. අවසානයේදී රාජ්‍යය අනුග්‍රහයෙන් පැමිණෙන විශාල ගොවි සමාගම් විසින්ම ලොකු ලූණු වගාව අධික වසවිස යොදමින් සිදුකරනවා. අද අප දකින ලෙඩ්ඩුන්ගෙන් පිරී ලෝකය නිර්මාණය වී ඇත්තේ අන්න ඒ ආකාරයෙන් වූ චක්‍රය නිසයි. මෙය ඉදිරියේදී සොයගත නොහැකි බලවත් රෝගීන්ගෙන් පිරි ලෝකයක් වීමට නියමිතයි. Perpetual Treasuries Ltd හි අධිපත්‍යය වෙනුවෙන් මුළු රටේම ජනතාව බැංකු වලින් ණයට ගන්න මුදල් සඳහා වැඩි වූ පොලිය ගෙවනවා. පරිසරයත් තමන්ට සිදු වූ හානිය සඳහා වන්දිගෙවමින් සිටිනවා. ලෝකය දිනෙන් දින ජීව අජීවී කොටස් වල වාසස්ථානයට නුසුදුසු තත්වයකට පත්වෙමින් තිබෙනවා. මින් මිනිසාට වැලදෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යැ යි පවසමින් දිනෙන් දින සංකීර්ණ වූ බටහිර ඊනියා වෛද්‍යය ක්‍රම ආදේශ කරමින් පෞද්ගලික ඉස්පිරිතාල නමින් ව්‍යාපාර බිහිවෙනවා. මෙම ව්‍යාපාරික ඉස්පිරිතාල අරම්භ කිරීමට අවශ්‍යය ණය දෙන්නෙත් බැංකුම තමයි. දැන් මෙම චක්‍රීය ක්‍රියාදාමය තුළින් මුදල් භාවිතය දිනෙන් දින ප්‍රසාරණය වෙනවා. මෙසේ සිදුවන මෙම මුදල් ප්‍රසාරණ ක්‍රියාවලියට ඊනියා ආර්ථික දියුණුව යැ යි බටහිරයෝ කියනවා. බටහිර අධ්‍යාපනය ලබපු මුල්සිඳගත් අපේ උනුත් මේවාට ආර්ථික දියුණුව යැ යි කියනවා. අවසානයේ දී මෙම ඉස්පිරිතාල කරා යන සියළුම රෝගීන් විශාල ධනස්කන්දයක් (ඇතැම් විට මුළු සේසතම) වැයකර ඔවුන්ට වැළඳුන රෝගයෙන්ම මිය යනවා. උදාහරණයක් හැටියට මෙම ව්‍යාපාරික ඉස්පිරිතාල වලින් තම ඉතිරි ජීවිත කාලයේදීම බෙහෙත් ගත් වකුගඩු රෝගියා මිය යන්නේ වකුගඩු රෝගය හොදවීමෙන් නොවෙයි. ඔහු මිය යන්නේ වකුගඩු රෝගයෙන්මයි. ඒ ආකාරයෙන් හෘදරෝගියා මිය යන්නෙත් හෘදරෝගය හොඳවීමෙන් නො වෙයි. ඔහු මිය යන්නෙත් හෘදරෝගයෙන්මයි. දියවැඩියා, විසාධිය එකී නොකී සියළුම රෝගීන් මියයන්නේ එම රෝග හොඳවීමෙන් නොවේ. ඔවුන් සියළු දෙනාම මිය යන්නේ ඔවුන්ට වැළදුනු එම රෝග නිසාමයි.
    දැන් අපි යමු ඇමෙරිකාවට. දැන් මේ සඳහා වන විකල්පයක් ලෙස බටහිරයෝ සලකන්නේ අස්වනු වැඩිකිරීමයි. අස්වනු වැඩිකර ගැනීමේ ක්‍රමවේද හොයන්න බටහිර විද්‍යාව දැන් මැදිහත් වෙනවා. මොන්සැන්තෝ වැනි ඇමෙරිකානු කෘෂිරාසයනික බහුජාතික සමාගම් බිහිවෙන්නේ මේ පසුබිම තුලයි. ඔවුන් වැඩි අස්වැන්නක් සඳහා ඊනියා විද්‍යාත්මක පරික්‍ෂන කරනවා. මෙම පරික්‍ෂ සඳහා විශාල මුදලක් වැයවෙනවා. ඇමෙරිකාවේ දී මේ ක්‍රියාවලියේ නිරත වෙලා ඉන්නේ ඇමරිකානු මහා බැංකුව නොහොත් Federal Reserve ආයතනයයි. එය ලංකාවේ සිදුවුන බැදුම්කර වංචාව හා සමානව සිදුවන දෙයක්. ලංකාවේ Perpetual Treasuries Ltd වගේ ඇමෙරිකානු Federal Reserve ආයතනය කිසිම ආයතනයකින් හෝ බැංකුවකින් හෝ මුදල් ණයට ගන්නේ නැහැ. ඔවුන්ගේ වංචාව ලංකාවේ බැදුම්කර වංචාවට සමාන වුනාට ඔවුන් එය සිදුකරන ආකාරය නැත්නම් Mechanisum එක වෙනස්. ඇමෙරිකානු Federal Reserve ආයතනය තමයි ඇමෙරිකානු ඩොලර් අච්චු ගැසීමේ බලය ලත් එකම ආයතනය. අමෙරිකානු බැංකු හෝ ලෝක බැංකුව හෝ IMF ආයතනය හෝ තමට අවශ්‍යය මුදල් ඇමෙරිකානු Federal Reserve ආයතනයෙන් ලබා ගන්නවා. ඩොලර් ඩොලර් වලින් මිලදී ගන්නවා කිව්වොත් වඩාත් නිවැරැදියි. එත් එය හැමෝටම පැහැඳිළි නැති නිසා අපි මෙහෙම ඒක පැහැඳිළි කරන්නම්.

    Federal Reserve ආයතනය යම් බැංකුවට මුදල් ලබා දෙන්නේ ඔවුන්ගේ පොළිය කපාගෙන. අපි හිතමු ඩොලර් බිලියනයකට (1,000,000,000) ඔවුන් 1% ක පොළියක් අයකරනවා කියලා. එනම් ඔවුන් ඔවුන්ගේ පොලිය වන ඩොලර් කෝටිය (10,000,000) අඩුකරගෙන තමයි ඉල්ලපු ඩොලර් බිලියනය දෙන්නේ. එනම් ඩොලර් බිලියනයට ඔවුන් දෙන්නේ ඩොලර් 990,000,000 ක් පමණයි. පසුව දීපූ මුළු මුදලත් අයකරගන්නවා. කෙසේ හෝ, ඊට පස්සේ මෙම බැංකු තමන් Federal Reserve එකෙන් ගත්තු මුදල් ලෝකයටම ණයට දෙනවා තවත් පොළියක් අයකරගෙන. මේ අකාරයෙන් ඔවුන් එනම්, Federal Reserve අදවන විට ලෝක ජනග්‍රහණයෙන් 99%ක් පාලනය කරන තත්වයටම ඇවිල්ලා තියෙනවා. Federal Reserve කියන්නේ Rothschild නැමැති බලවත් වංශික පවුලට අයිති දේපලක්. ඔවුන්ගේ මුල් බ්‍රිතාන්‍යයේ මහා රැජින දක්වාම විහිදෙනවා. මේ ලෝකය පාලනය කරන දෙවියා වෙන කවුරුත් නො වේ Rothschild නැමැති බලවත් වංශික දෙවියායි. එසේත් නැත්නම් එ් නමින් වන දේව මණ්ඩලයයි. මොවුන්ගේ ක්‍රියාවන් අනුව සිංහල බෞද්ධයින්ට මොවුන් මාර දිව්‍යපුත්‍රයාගේ නියෝජිතයෝ යැ යි සැලකන්නත් පුළුවන්.
    අපි මෙයින් ගැලවෙන්නේ කොහොමද?
    මේ සඳහා ස්ථීර වූ ක්‍රමවේදයක් සිංහල අපිට තිබෙනවා. එ‍හෙත් ඒ සඳහා දේශපාලන නියෝජනයක් අපිට තාම ඇතිකරගන්න බැරි වෙලා තියෙනවා. මේ සඳහා විසඳුම සිංහල බෞද්ධ චින්තනය තුළ තිබෙනවා. එහෙත්, සිංහල බෞද්ධ චින්තකයෝ පවා මෙම තත්වය තවම හරිහැටි ග්‍රහණය කරගෙන නැහැ. ඇමෙරිකානුවෝ ප්‍රමුඛ බටහිරයෝ මේ චක්‍රයෙන් මිදීම සඳහා සිංහල බෞද්ධ අපිට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. එහෙත් ඔවුන්ට ඒ සඳහා ස්ථීර වූ දර්ශනයක් නැහැ. ඇමෙරිකානුවෝ Donald Trump ජනාධිපතිවරයාව තොරාගත්තේ මෙම චක්‍ර‍යෙන් මිදීම සඳහායි. මෙම ජනවාරී 20 වෙනි දින නිලවශයෙන් ඇමෙරිකානු ජනාධිපති බවට පත්වීමට නියමිත Donald Trump මහතා Rothschild වාංශිකයින්ට යුධ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෑතක දී Federal Reserve ආයතනය අහෝසි කරන බවටත් ප්‍රකාශ කර සිටියා. එහෙත් ඔහු සිතන ආකාරයට එය ලෙහෙසියෙන් කරන්න බැහැ. එහිදී Donald Trump ට විරුද්ධව සියළුම ඇමෙරිකානු ජනමාධ්‍යය යුධ ප්‍රකාශ කළා. Rothschild ලා තමයි ලෝකප්‍රසිද්ධ ඇමෙරිකානු මාධ්‍ය වල අයිතිකාරයෝ. මෙම චක්‍රය නතර කිරීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට විකල්ප වැඩ පිළිවෙලක් සහිත චින්තනයක් අවශ්‍යයි. ඇමෙරිකානුව ප්‍රමුඛ බටහිරයින්ට එවැනි විකල්ප වැඩ පිළිවෙලක් සහිත චින්තනයක් නැහැ. ඔවුන් විසඳුම් සොයන්නේ Rothschild ලාගේම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුලමයි. පසුගිය වසර 500 තුළ විකාශනය වූ මෙම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානී චින්තනය තුළ ඔවුන් සිරකාරයෝ වෙලා ඉවරයි. එකවර Federal Reserve ආයතනය අහෝසිකර Rothschild වාංශිකයින්ව නිර්වින්දනය කරන්න බැහැ. Rothschild දෙවියා විශාල පිරිසකගේ ඊනියා යථාර්තික ජීවන ක්‍රමයේ ගැලවුම් කරයා වෙලා ඉවරයි. ඔවුන්ගේ මෙම චක්‍රය ලෝකයේ සෑම ක්‍ෂේත්‍රයක්ම පාහේ පැතිර සිටින එකම බූවල්ලා වෙලා අවසන්. මේ බූවල්ලාගේ පැවැත්ම නැතිවුවහොත් ලෝකයේ විශාල පිරිසකට තමන්ගේ ඊනියා මහේශාක්‍යය පැවැත්ම ද අහිමි වෙනවා. එබැවින් මෙම දෙවියා සමඟ ගණුදෙනු කරන්න එක එතරම් ලෙහෙසි පහසු නැහැ. මෙම චක්‍රය කැඩීමට යාමේ දී ලොකු යුද්ධයක් ද ඇතිවිය හැකියි. ඇතැම්විට එය මේ ලෝකයේ එතෙක් මෙතෙක් සිදු වූ ලොකුම යුද්ධය එය විය හැකියි. එහි දී විශාල පිරිසක් මිය යා ද හැකියි.
    අපිත් මේ යුද්ධයේ කොටස්කාරයෝ වෙයිද?
    මේ ආණ්ඩුවේ දැක්ම තුළ අපිත් මෙම බටහිර චක්‍රයට විශාල ලෙසින් බැඳ තබනවා. මෙම ආණ්ඩුව බටහිර ආර්ථිකය ජීවන ක්‍රමය තව තවත් ගමට ගෙන යමින් සිටිනවා. මෙම ක්‍රියාවලියට විරුද්ධව ලංකාවේ විකල්ප දේශපාලනයක් ආර්ථික ක්‍රමවේදයක් නැහැ. අපේ පැරැණි ගමයි දාගැබයි ගමයි පන්සලයි යන ස්වංපෝෂිත ආර්ථික ක්‍රමයෙන් පමණයි මෙම ක්‍රමයට විරුද්ධ විකල්පයක් තිබෙන්නේ. එහෙත් පැරැණි ආර්ථික ක්‍රමවේදය කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ කිසිදු දේශපාලකයෙක් පිළිගන්නේ නැහැ. ජනතාවත් වල්මත් වී ඇති බැවින් දැනට ඔවුන්ටත් මෙය දැනෙන්නේ නැහැ. එවැනි පසුබිමක් තුළ අපිත් මෙම විනාශයට ගොදුරු වේවී. විශාල බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ප්‍රමාණයක් පවා බුදුදහමෙන් කියවෙන අපගේ පැරණි සහජීවන ජීවන ක්‍රමය ක්‍රමක්දැයි දන්නේ නැහැ. ඔවුන් ද අවිඤ්ඤාණිකව ම මැවුම්වාදය සහ බටහිර විද්‍යාව වාස්තවික යථාර්ත බවට සලකනවා. එය ඉතා කණගාටු තත්වයක්. එවැනි පසුබිම් තුළ ප්‍රශ්ණයේ මුල අල්ලා ගැනීම විශාල පිරිසකට ව්‍යාකූල වී තිබෙනවා.

    මෙයින් මිදීමට අපගේ චින්තනය නැත්නම් අපි සිතන ආකාරය කෙසේ නම් වෙනස්කර ගතයුතුද?
    අපි ප්‍රථමයෙන්ම වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ථෙරවාදී බෞද්ධයෝ විය යුතුයි. අපේ මුතුන් මිත්තන් මෙන් මමත්වයට ප්‍රමුඛස්ථානය නොදෙන ආකාරයෙන් අප ද සිතිය යුතුයි.

    ඒක කොහොමද කරන්නේ?
    මා කියා ගත හැකි කෙනෙක් නොමැති බව අවබෝධයෙන් ගත යුතුයි. එයයි ථේරවාදී ඉගැන්වීම. ඒ අනුව අපගේ චින්තනය හැඩගස්වා ගත යුතුයි. උපදානස්කන්ද උපදානස්කන්ද ලෙස මිස විද්‍යාව හෝ ඊනියා යථාර්ථය ලෙස හෝ නොගත යුතුයි.
    මා කියා ගත හැකි කෙනෙකු නොමැති බවට, අවබෝධ කරගත හැකි, නැවත ප්‍රශ්නයක් බවට පත් නොවන සේ පෙන්වා දිය හැකි ක්‍රමවේදයක් තිබේද?
    එසේය, එය මා වෙනත් ලිපියකින් පහදන්නම්.

    http://bankruptwest.blogspot.com/2017/01/rothschilds_10.html?spref=fb
     
    • Like
    Reactions: Kushan.Chavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,284
    1
    57,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙම ක්‍රියාවලියට විරුද්ධව ලංකාවේ විකල්ප දේශපාලනයක් ආර්ථික ක්‍රමවේදයක් නැහැ. අපේ පැරැණි ගමයි දාගැබයි ගමයි පන්සලයි යන ස්වංපෝෂිත ආර්ථික ක්‍රමයෙන් පමණයි මෙම ක්‍රමයට විරුද්ධ විකල්පයක් තිබෙන්නේ. එහෙත් පැරැණි ආර්ථික ක්‍රමවේදය කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ කිසිදු දේශපාලකයෙක් පිළිගන්නේ නැහැ.

    යල් පැන ගිය සංකල්ප හොඳයි කියන තවත් ගොනෙක්:dull:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලද දෙයින් සතුටු වෙන්න බැරි,උපරිම කම්සැප හොයන උන්ට නම් ස්වයංපෝෂිත ආර්ථිකයකින් වැඩක් නෑ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යල් පැන ගිය සංකල්ප හොඳයි කියන තවත් ගොනෙක්:dull:
    තවත් ගල් යුගේට යන්න කැමති මිනිස්සු තමා ලංකාවෙ වැඩිපුර ඉන්නෙ. 2500 කයිවාරුව තියනව අඩු නැතුව

     
    Last edited:
    • Like
    Reactions: Troop

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    x files walath oya seen ekama thama kiyanne. hodata baluwoth therewi

    giphy.gif
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මම හොය හොය හිටිය විස්තර වගයක්. බොහොම ස්තූතියි. වෙන විස්තර මොකුත් නැද්ද. මුන් ඉලුමිනාට් එකට සම්බන්ධද.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    Lankawe meholgay agent la thamai Rooney de Mel,Sarath amunugama

    Maedenna hama unp or slpa andu wala mudal amathi ho deputy minister rate arthikaya pilibadawa pahugiya awrudu 40ye thiraganna hama thanama mae denna konaka hari hitiya
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Lankawe meholgay agent la thamai Rooney de Mel,Sarath amunugama

    Maedenna hama unp or slpa andu wala mudal amathi ho deputy minister rate arthikaya pilibadawa pahugiya awrudu 40ye thiraganna hama thanama mae denna konaka hari hitiya


    ai mchn ehema kiyanne ? thawa vistara karapn..... :shocked::shocked::shocked:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    Swayan poshi arthika karamayak gena ne ban umba oya kiyanne? Outdated concept ekak.

    Cambodia wala hitapu 'Polpot' kiyana minimaruwath oyawage system ekak genna gihilla thamai million ganak minissunwa meruwe.

    na mama neme kiyanne, article eka issuve blog ekakin mchn, eka source kiyala dala tiyenne...


    polpot gana nam vadiya danne na...

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    හුකා උ රෝත්ස්චිල්ඩ්ස් ගෙන් පටන් අරං බුද්ධාගමෙන් ඉවර කරලා. ලොල්