Presbyterian Girls College, Colombo 10

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Presbyterian Girls College,
    Regent Street,
    Colombo 10

    methanata kotuwe indala yna widiha kiyanna danna aya.

    138 gihin twon hall eka langa behela pain godak ynna thiyanawa neda?
    kelinma methanin bahinna puluwan widhta koi bus ekeda ynna puluwan?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කොටුවෙන් 138 නුගේගොඩ/මහරගම පැත්තට යන බස් එකක නැගලා ටවුන්හෝල් එකෙන් බැහැපන්. ඊට පස්සෙ ඩි සොයිසා වට රවුම ලඟින් පාර මාරු වෙලා ඇස් වාට්ටුව ලඟින් ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවත දිගේ යනකොට ප්‍රෙස්බිටෙරියන් ගර්ල්ස් ස්කූල් එක තියෙනව වම් අත පැත්තෙ.

    මීටර් 650ක් විතර පයින් යන්න තියෙනව. පුන්චි බොරැල්ල පැත්තෙන් ආවත් එච්චරම තමා.
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,716
    3,455
    113
    oya kiyanne norris canal road eke thiyana eka nam payin yanna puluwan. ethenta bus na. eka colombo 10 da 7 da manda
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    කොටුවෙන් 138 නුගේගොඩ/මහරගම පැත්තට යන බස් එකක නැගලා ටවුන්හෝල් එකෙන් බැහැපන්. ඊට පස්සෙ ඩි සොයිසා වට රවුම ලඟින් පාර මාරු වෙලා ඇස් වාට්ටුව ලඟින් ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවත දිගේ යනකොට ප්‍රෙස්බිටෙරියන් ගර්ල්ස් ස්කූල් එක තියෙනව වම් අත පැත්තෙ.

    මීටර් 650ක් විතර පයින් යන්න තියෙනව. පුන්චි බොරැල්ල පැත්තෙන් ආවත් එච්චරම තමා.

    Thanks verry much shao!!