same here.. තව අවරුදු 3ක් නම් නෑ.. එත් ගෙවල් වලින් permission තියනවා.. ඕනි වෙලාවක ඕනි දිහාක යන්න එනවා.. ගෙවල් වලින් සැක කරන්නේ වත් නෑ යන්න දෙනවා.. එත් මමත් තවම උබ වගේ තමයි ෆිල්ම් hall box එකකට වත් ගිහින් නෑ.. මම උබේ පොස්ට් එක දකින්න කලින් කල්පනා කලේ මෙහෙම ඉදල බැරි වෙයි ද කියලා.. එත් තව කොල්ලෝ ඉන්නවා නේද මම වගේ ම.. මටයි කෙල්ලටයි නැති හදිසියක් මගේ යාලුවොන්ට තියනවා.. රූම් පලයන් නැත්නම් කෙල්ල පිට යයි කිය කියා.. එත් ඉතින් කෙල්ලටයි මටයි ඕනි දේවල් දන්නේ මමයි කෙල්ලයි විතරයි නේ.. උබ වගේම මමත් කෙල්ල එක්ක දැනට ට්‍රිප්ස් ගිහින් තියනවා සැහෙන්න.. ඇවිදිනවා, කනවා බොනවා.. වරු ගණන් කතා කරනවා.. මෙහෙමත් ඉන්න පුළුවන් නේද බන්? තේරුම් අරන් ඉන්නවා නම් ඕනි දේ ඕනි කාලෙට කරන්න පුළුවන්..
(පොඩි පොඩි දේවල් කරනවා දෙන්නම චාටර් නොවෙන්න.. එහෙම නැතුව බෑනේ..)
room palayan pissek novi honda vidio 1k kalekin baluwe naha

අපෙත් අවුරුදු 2ක්
ගෙවල් වලින් permission තියෙනවා


ඒකෙන් ටිකක් කෙල්ලට දෙනව... අනිත් ඔක්කොම මට 
අර ඔක්කොම ටිකේ වටිනාකම නැති උනා..
හැබැයි ඕනේ තරම් කැලාවල්, ගස් පඳුරු තිබ්බ...
