Voice of Asia කාගෙද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    සියතෙ ලොක්කා නම් සංගීතා
    Voice of Asia මුලු network එකේම ලොක්කා එයාද කියල නම් දන් නෑ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සංගීතාට කොහෙන්ද ඔච්චර සල්ලි.මිනිහට උනත් මහ ලොකු සල්ලියක් තිබ්බේ නැහැ.ශුවර් එකටම මුන් වෙන මොකක්හරි යටින් ගේමක් දෙනවා..2010 මහින්ද පැරදෙයි කියලා සරත් ෆොන්සේකාට සපෝර්ට් කරපු උන්නේ.ඒ කියන්නේ දේශපාලනය නිසා තමා මුන් සල්ලි හම්බ කරන්නේ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අර්ජුන් මහේන්ද්‍ර ගත්ත කියල කතාවක් තියෙනව..

    ඔව් එහෙම සීන් එකක් තියෙනවා. ඔය අනිත් ඒවායේ ඉන්න ප්‍රසිද්ධ උන් දැන් ඔක්කෝම වගේ සියතේ ඉන්නෙ. අරා පැස්බරාත් දැන් සියතේ. මාමයි බෑනයි ගේමක් දෙනවා ඕකේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සංගීතාට කොහෙන්ද ඔච්චර සල්ලි.මිනිහට උනත් මහ ලොකු සල්ලියක් තිබ්බේ නැහැ.ශුවර් එකටම මුන් වෙන මොකක්හරි යටින් ගේමක් දෙනවා..2005 මහින්ද පැරදෙයි කියලා සරත් ෆොන්සේකාට සපෝර්ට් කරපු උන්නේ.ඒ කියන්නේ දේශපාලනය නිසා තමා මුන් සල්ලි හම්බ කරන්නේ.


    2005 nemei 2010 ban
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Dan Right to Information Act eka tiyenawane, Ubatama Puluwan Details ganna. Mama dakka Ranjan da koheda TV channels wala Details illala tibba.