2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
යේක තමා.

වෙනදා ඇහෙන සීදේවී කෙලි කටහඬ අද නෑ. :(:(
ශුවර් එකටම තරිඳුගේ පවුල ඇවිත්

:yes::yes: රේඩියෝ කලාට තරිඳුවගේ හිත තියෙන්නේ වෙන තැනක වගේ :P:P
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    :yes::yes: රේඩියෝ කලාට තරිඳුවගේ හිත තියෙන්නේ වෙන තැනක වගේ :P:P

    සෑහෙන මහන්සි පාට කටහඬක් නේ තියෙන්නෙ :)
    :)ඒ නෝමල් වොයිස් එකද?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    එළකිරි රේඩියෝව සතියට දින දෙකක් පවත්වනු.... මේ ඔබේ අවධානය පිණිසයි :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    තරිඳු අයියාගේ හැමදේටම අනුග්‍රහය දක්වන අක්කා කෙනෙක් ඉක්මණින්ම ලැබේවා!
     
    Sep 4, 2015
    3,212
    269
    0
    තරිඳු බ්‍රෝ මට දෙන්න පාළු පාලමෙන් එතෙරට ගැල් පේළිය සැපත් වුණා... අන්න ඒ සින්දුව:rolleyes: