**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    New Zealand Women tour of Australia, 3rd T20I: Australia Women v New Zealand Women at Adelaide, Feb 22, 2017

    New Zealand Women 113/8 (20/20 ov)
    Australia Women 66 (16/20 ov)
    New Zealand Women won by 47 runs

    අපිටත් චොකා PITCH එකක් දෙයිද දන්නෑ......
    :sorry: :sorry: :sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    New Zealand Women tour of Australia, 3rd T20I: Australia Women v New Zealand Women at Adelaide, Feb 22, 2017

    New Zealand Women 113/8 (20/20 ov)
    Australia Women 66 (16/20 ov)
    New Zealand Women won by 47 runs

    අපිටත් චොකා PITCH එකක් දෙයිද දන්නෑ......
    :sorry: :sorry: :sorry:

    ඇඩිලේඩ් වල පිච් චොකා තමයි බන්
    අපේ උන්ට මුලින් ගහන්න සෙට් වෙලා ඔය වගේ පිච් එකක් සෙට් වුනොත් චොර වෙනවා
    :(:(:(:(
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඇඩිලේඩ් වල පිච් චොකා තමයි බන්
    අපේ උන්ට මුලින් ගහන්න සෙට් වෙලා ඔය වගේ පිච් එකක් සෙට් වුනොත් චොර වෙනවා
    :(:(:(:(

    ඔව් බන්. අපේ මුල් කස්ටිය ඉවසල ගහන්නෙත් නැහැනෙ. :( :( :(
    මුණයා පළවෙනි බෝලෙටම කෙලින්නමයි බලන් ඉන්නෙ. :lol: :lol: :lol:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    11.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    New Zealand Women tour of Australia, 3rd T20I: Australia Women v New Zealand Women at Adelaide, Feb 22, 2017

    New Zealand Women 113/8 (20/20 ov)
    Australia Women 66 (16/20 ov)
    New Zealand Women won by 47 runs

    අපිටත් චොකා PITCH එකක් දෙයිද දන්නෑ......
    :sorry: :sorry: :sorry:
    :eek::eek::sorry::sorry::baffled::baffled::baffled::(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka XI: Tharanga (capt.), Munaweera, Mendis, Gunaratne, Shanaka, Siriwardana, Kapugedara, Prasanna, Malinga, Kulasekara, Sanjaya

    Australia XI: Finch (capt.) Klinger, Dunk, Head, Henriques, Turner, Paine (wk), Faulkner, Cummins, Richardson, Zampa
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද ඔසිලා එන්නේ ලකුණු 200 ක් විතර ගහන්න බලාගෙන