The Sri Lanka Tour of England [2026]

Batfleck

Well-known member
  • May 20, 2020
    3,170
    4,917
    113
    Sri Lanka
    un palanawa ne ita wada :lol:
    පින්න නිසා තව ලේසි උන ඉන්දියන් උන්ට. ඒ උනාට මේක නම් තාර පාරෙ ක්‍රිකට් ගහනවා වගේ. WI එවුන් ලකුනු ගහනවා කියන්නේ අනික් එවුන්ට හොදටම ලේසී. අපේ එවුන් වගේ තමා.

    මුන් දෙන්නාම ගහගෙන ගියොත් ඔවර් 35න් වගේ ගහයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,609
    168,933
    113
    එකමත් එක රටක
    Iraq Sad Cat GIF by Bashar
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,066
    1
    11,492
    113
    පින්න නිසා තව ලේසි උන ඉන්දියන් උන්ට. ඒ උනාට මේක නම් තාර පාරෙ ක්‍රිකට් ගහනවා වගේ. WI එවුන් ලකුනු ගහනවා කියන්නේ අනික් එවුන්ට හොදටම ලේසී. අපේ එවුන් වගේ තමා.

    මුන් දෙන්නාම ගහගෙන ගියොත් ඔවර් 35න් වගේ ගහයි. :ROFLMAO:
    ape un ekka gahuwa nan 500+ sure
     
    • Haha
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,170
    4,917
    113
    Sri Lanka
    ගිල් 200ක් ගහයිද? මුන්ට ෆ්ලැට් ට්‍රැක් එකක් සෙට් වෙනවා කියන්නේ අනික් පැත්තෙ එවුන්ව මරාගෙන කන්නේ.
     
    • Like
    Reactions: Ysa Karu