How to be a online entrepreneur

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
LANKA OECSL එකේ ප්‍රමුක පෙලේ සාමාජිකයෙක් විදියට උබලට පොඩිදෙයක් අත ඇරල යන්නයි ආව, උබල මට කොච්චර බැන්නත්, ගැරහුවත් අවුලක් නෑ, මොකද ඒත තමයි මගේ ආතල් එක මම මේකට ඇවිත් ගන්න.

හරි මෙහෙමයි, උබල දන්නවනේ අපේ ලසා බොස්, ඔව් ඔව් අර HUMMER H3, BENZ පදින ඩෑල් එක පොර ගහන ගේම ඉතින් උබල දන්නවනේ, ඇත්තටම පොර විතරක් නෙම් දැනට ලංකාවේ ප්‍රධාන පෙලේ GROUP 5 තියෙනව හෙන ගේමක් ONLINE ම ගහන.

ඒත් ලංකාවේ ගොඩක් උන් දන්නේ ලසාගෙ GROUP එක ඇතුලු, තව GROUP 2 ක් විතරයි. ඔය පහෙන් 1 වෙනියටම ඉන්න සෙට් එක ඉන්නේ singa වල සහ ඩුබායි වල (ලංකාවෙ කොල්ලො 9ක්), අනිත් සෙට් එක ඉන්නේ uk and usa.

ඔය ලසාල ඔය සබ්ජෙක්ට් එකට බහින කාලෙම තමයි මාතලේ සෙට් එක බැස්සෙත්, උන් ගහන්නේ වෙනමම ගේමක් ලසාට සාපෙක්ෂව, ඒ සෙට් එකත් පට්ට ලක්ෂරි ලයිෆ් එකක් ගෙවනව.

8b2dcbf6426445edb2a7ea9ea9981e9f.png


4cdebfe12c304fd2b482448bb2dee3e7.png


55e816afe0164679a5f6e768cd93caa0.png


කොහොම උනත් මුන් මිලියන ගනන් මාසෙට මෙහාට අදිනව. එළකිරි කොල්ලො සෙට් එකක්.

උබල ඉන්ටර්නෙට් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් වෙබ්සයිට් කීයකට ගිහින් ඇත්ද? ඒ එකක් අනිත් එකට වඩා ගොඩක් වෙනස්, එක එක විජිට් කෑලි, පොඅප් අරව මේව දන්වනේ සීන්, උබල කවදාවත් හිතල තියෙනවද කවුද බන් මේව මේ කරන්නේ? ඇයි කරන්නේ? කියල? නෑනේ? :dull::no:

මේකේ දවස පුරා ජංගි කෑලි දාගෙන රගන උන්ටනම් මේව අදාල නෑ.

ඔන්ලයින් ගේමක් ගහන්න පුලුවන් කරන්න තියෙන්නේ සක්සස්ෆුල් උන් කරන ස්ට්‍රැටජි එක හරියමට අල්ලගෙන ඒක ඉමිටේට් කරන එක උන් තරම් මුලදි බැරිවෙයි මොකද උන් සංවිධානය වෙලා කන්ඩායමක් විදියට මහා පරිමානෙන් ගේම ගහන්නේ. තනි එකෙක්ට එච්චර ගේමක් ගහන්න බෑනේ එත් මචං දිවුරල කියන්නේ ලංකාවේ ගන්න පජාත පඩි වගේ නෙමේ බර ගානක් අනිවා අදින්න පුලුවන්. මහන්සියෙන් කැපවීමෙන් හරියට කරොත් අනිවා හරියනව, ඕන එකම දෙයයි, එක දිගට කැප වීමෙන් කරන්න ඕන.

කියන්න සතුටුයි මම මුන්ගෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත. ඇත්ත කියන්න ඕනනේ. ඒව දැන් මට වැඩ කරනව, ඉස්සර හොස්ටින් එකක් ගන්න $80, 90 වියකම් කරන එක මට සෑහෙන්න දෙයක්, ඒත් මට අද $60, 70 කෑලි කීපයක් සෙට් වෙනව ඔටෝපයිලට්, තව ඇඩ්සෙන්ස් අරව මේව වලිනුත් හොයනව, මට දැන් හිතිල තියෙන්නේ මගේ ජොබ් එකට යොදවන කාලෙ අපරාදෙ කියල. මේ අවුරුද්දෙ අග තීරනයක් ගන්නව. මම කරානම් උබලට බැරිනෑ, මමත් ඕව කරන්නේ වැඩ ඇරිල ඇවිල්ල මහ රෑ තමයි.

මම උබලට කියන්නේ නෙට් එකේ උබල මොනව දැක්කත් හිතල බලපන් ඇයි මේව මේ වදියට තියෙන්නේ? කවද කරන්නේ? ඇයි කරන්නේ කියල. අන්න එතකොට උත්තර හම්බ වෙනව.

එක දෙයක් අනිවා දන්නව හරිම ස්ට්‍රැටජි එක හොයන් ඉමිටේට් කරපන් අනිවා හරියනව.

ලංකවේ අංක එකේ සෙට් එක ගැන ලගදිම දාන්නම් උන් මාසෙට මිලියන 40+ හොයනව. :yes:
 
Last edited:

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka

Benz BMW ganipu dial adsense, fiverr, freelancing karala nm newe puthe oya.


Othana wena method ekak tyenne. Bt un kiyanne freelancing kiyala. Ethakota anit un freelancing passe duwanawa. Real method eka rahasa arun athare witarai tuenne.


 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0

Benz BMW ganipu dial adsense, fiverr, freelancing karala nm newe puthe oya.


Othana wena method ekak tyenne. Bt un kiyanne freelancing kiyala. Ethakota anit un freelancing passe duwanawa. Real method eka rahasa arun athare witarai tuenne.



fiverr and working on platforms like upwork, freelancer නම් කොහොමත් නමේ. :yes:
 

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
fiverr and working on platforms like upwork, freelancer නම් කොහොමත් නමේ. :yes:



E wagema e godak un fiverr adsense kiyala dennet aadareta newe.
Ewain yanna puluwan limit ekak tye. Hama ekama fiverr passe duwaddi arun gahana game eka hoyanne na kawuruth.. un safe.


Un ekka irisiyawak newe machan. Bt ada kaale minissu nikan owata help karanne na. Ekata inna un sure nati kaalayak me.

 
  • Like
Reactions: udinuka

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama anumana karanava mea vage deyak. BINARY OPTION MANUALLY KARANNA GIYAMA GODAK DENEK LOSS KARA GANNAVA. NAMUTH BINARY OPTION , ROBOTS LA USE KARALA KARANA AYA INNAVA. E AYA DAVASATA 100000 HOYANA AYA INNAVA.
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0


E wagema e godak un fiverr adsense kiyala dennet aadareta newe.
Ewain yanna puluwan limit ekak tye. Hama ekama fiverr passe duwaddi arun gahana game eka hoyanne na kawuruth.. un safe.


Un ekka irisiyawak newe machan. Bt ada kaale minissu nikan owata help karanne na. Ekata inna un sure nati kaalayak me.


උබ මහ කුහකයෙක් වගේ පේන විදියට. උබේ කතා වෙන් තේරෙනව. උන් යකෝ ඔච්චර හිතන්නෑ :lol::lol::lol: ඉන්ටර්නෙට් කියන එක උබයි මායි තව ලංකාවෙ උන් විතරක් යූස් කරන එකක් නෙමේ, ලසානම් එහෙම නෑ බන් උබ ඌව ආශය කරල නෑ. මම ඌට සුදු හුනු ගානව නෙමේ. ඇත්තටම මට හම්බ උන පට්ටම ඩයල් එකක්. :yes::yes::yes:

උන්ගෙ කිසි අවුලක් නෑ කරන්නේ මොකද්ද කියන එක. මොකද මේව දැනගත්තට වැඩක් නෑ මේව කරන එකයි ගේම. ගොඩක් උන්ට ඒ කැප වීම නෑ, ඔය මාතලේ සෙට් එකත් උන් කරන වැඩේ එළටම කැපවීමෙන් කරනව. ඒක තමයි ගොඩයන්න හේතුව.
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Mama anumana karanava mea vage deyak. BINARY OPTION MANUALLY KARANNA GIYAMA GODAK DENEK LOSS KARA GANNAVA. NAMUTH BINARY OPTION , ROBOTS LA USE KARALA KARANA AYA INNAVA. E AYA DAVASATA 100000 HOYANA AYA INNAVA.

උබටනම් ලූස් බන්.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Loose neve ban, Mama danna deyak , hitha hodha nisa kelinma hanganne nathiva kiyala denava. Binary option Auto dala hodata hambu karana aya innava. Ath api vage mea secret lesiyen expose karanne naha anith aya.
 

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka

මමත් ඊයේ වෙනකං හිතුවේ ඔහොමයි. But today I saw something :sorry:
No need to argue. Wait for it. Good luck with your freelancing life
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Internet eke unlimimed earn karanna ona tharam krama thiyenawa.

    but kauwuruth expose karanne na. ;) so its safe
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    LANKA OECSL kiyana eke marketing ekeda uba :lol:
    monawa nathath mu lankawe nama nam kanawa

    මම අද ඊයෙ ඉදන් නෙමේ යකෝ freelancing කරන්නේ 9 10 වසරෙ ඉන්න කාලෙ වගේ ඉදන් ලොකල්ම Projects කරල ඇති 300කට වැඩිය o/l කරන්නත් කලින්. මට බලු වැඩ කරන උන්ට මම රිටර්න් එක දෙනව. ආයි ඒකේ කතා වක් නෑ. මේකේ උන් සුද්දො කිව්වම නැහෙන්න හදනව.