dawasakata 10$ k hoyanna

Emios

Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    onna uba kivva hinda try kara.narakama ne ganata click kara kara htiyanan hoda ganak earn karanna puluwan :P

    ssssssssss.jpg
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    place bet icon eka machan අළු පට වෙලා නේ එක තැබිලි පටවෙන්න් මොකක්ද කරන්න ඕන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    man secret eka allagatta meke mchn bet 100000 wage dala 1.10 walata kalin stop karanna one.etakota digatama earn karanna puluwan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    man secret eka allagatta meke mchn bet 100000 wage dala 1.10 walata kalin stop karanna one.etakota digatama earn karanna puluwan

    උඹ රියල් සල්ලි වලින්ද කරන්නේ? :oo:

    උන්ගේ ඩෙමෝ වල කොහොමත් දිනන්න දෙනවා බන්...ඔකේ නෙමෙයි කොයි එකෙත් එහෙමයි..:yes:

    එකට රැවටිලා සල්ලි දාපු ගමන් බඩු බනිස් වෙනවා...මටත් ඔහොම උනා එකක :baffled::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    උඹ රියල් සල්ලි වලින්ද කරන්නේ? :oo:

    උන්ගේ ඩෙමෝ වල කොහොමත් දිනන්න දෙනවා බන්...ඔකේ නෙමෙයි කොයි එකෙත් එහෙමයි..:yes:

    එකට රැවටිලා සල්ලි දාපු ගමන් බඩු බනිස් වෙනවා...මටත් ඔහොම උනා එකක :baffled::sorry:

    1000k dala ban kare.dan 4000 witara hewwa :P
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    සරලව පැහැදිලිකරල කියපන් බන්, බිට් කොයින් ගැන ගොඩක් උන් කියනව. කිසි තෙයක් නොතේරේ.:no: කියල දීපන්කො බන්.:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113

    මොකද්ද බන් කරන්න තියෙන්නේ පහැදිලි මදි :sorry:

    rs 1000ka witara bitcoin oya site eke address ekata daganna mchn.ita passe 500 k witara bet karala hithena welawata stop karanna.1.06x wage yanakota tak gala stop karanna.loku ganan walata yanna giyama risk wediy.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Rs 50000k wage bet karanan eka serekata 2000 wage ganna puluwan.mata nan pattern eka lesata set wela tiyenne dan :P heta wage try karanna one
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    rs 1000ka witara bitcoin oya site eke address ekata daganna mchn.ita passe 500 k witara bet karala hithena welawata stop karanna.1.06x wage yanakota tak gala stop karanna.loku ganan walata yanna giyama risk wediy.

    කොහොමද බිට් කොයින් ගත්තේ? :confused:

    උඹට ඕක ෂුවර් ද දැන්? :baffled: