excavator 1hrs Price

Promo G.

Member
Oct 6, 2014
173
5
0
excavator එකක් පැයකට කියක් වගේ ගන්නවද සාමාන්යෙන් ?

කොහොමද ගෙවීම් ? වලක් හාරන්න (පතලක්):)
 

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Oka palathen palathata wenas ethi ban mehe nan 2400 da koheda. Hebei unge 1 hour kiyanne ape clock eken 50 minutes wagei mathaka.
 

Odysseus

Member
Feb 22, 2017
2
0
0
ඕක පළාතෙන් පළාතට වෙනස් වෙනවා . අපේ පැත්තේ පැයකට 1500 , හැබැයි transport වලට වෙනම 1000 ක් ගන්නවා. එක ලාබයි .
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Oka palathen palathata wenas ethi ban mehe nan 2400 da koheda. Hebei unge 1 hour kiyanne ape clock eken 50 minutes wagei mathaka.

    ow machine work hour da mokakda kiyane

    dura wadi nam transport dennat one wenama

    machine work hour ekakata 2500 wage ganawa

    kohomat wattak sudda karana wage giyot machine hour 2 or 3 yanawa :(