dawasakata 10$ k hoyanna

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka

    WilliamHill එකෙත් ඉන්නවා මම දැන්
    ඔයාගෙ ත්‍රේඩ් එකෙන් බලන් ගියේ මුලින්ම
    9.gif

    ඒකේ ඩොකියුමන්ට් යවන එක අමාරු උනා ඔට්ටු දිනනවට වඩා :P
    ට හිකෙයි කිව්වලු. බලහන් ඉතින් දැන් උඹව සූදුවට පුරුදු කරලා මට අපායේ යන්නයි වෙන්නේ.. :growl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ට හිකෙයි කිව්වලු. බලහන් ඉතින් දැන් උඹව සූදුවට පුරුදු කරලා මට අපායේ යන්නයි වෙන්නේ.. :growl:
    ඔව් ඔව් ලෑස්ති වෙලා ඉන්න වේවි දැන්
    මට නම් තේරෙන්නෙ නැහැ අපි සල්ලි ගෙවනවා නම්.. ඔට්ටු දාලා දිනන සල්ලි ගන්න අර තරම් ඩොකියුමන්ට් ගොඩක් මොකට ඉල්ලනවාද කියලා
    මගේ අයි.පී වෙනස් උනා කියලා ආයෙත් බිල් යවන්න උනා :baffled::P
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔව් ඔව් ලෑස්ති වෙලා ඉන්න වේවි දැන්
    මට නම් තේරෙන්නෙ නැහැ අපි සල්ලි ගෙවනවා නම්.. ඔට්ටු දාලා දිනන සල්ලි ගන්න අර තරම් ඩොකියුමන්ට් ගොඩක් මොකට ඉල්ලනවාද කියලා
    මගේ අයි.පී වෙනස් උනා කියලා ආයෙත් බිල් යවන්න උනා :baffled::P
    අවුලක් නෑ අපි ඔක්කොම එක හැලියේ තැම්බෙන්නේ නැතැයි. එක්කෝ අපි එහෙත් බ්‍රාන්ච් එකක් අරිමු williamhill එකේ.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    bustabit eke..:D
    මේක බන් වැඩි තන්නාසේට කරන්නත් බෑ. හැබැයි හැමවෙලේම 1.01X හිටිය කියල ඇති වැඩකුත් නෑ මොකද එක පාරක් හරි 1.00X වල bust උනොත් එහෙම ඔක්කොම ටික ඉවරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේක බන් වැඩි තන්නාසේට කරන්නත් බෑ. හැබැයි හැමවෙලේම 1.01X හිටිය කියල ඇති වැඩකුත් නෑ මොකද එක පාරක් හරි 1.00X වල bust උනොත් එහෙම ඔක්කොම ටික ඉවරයි.

    bet karaddi thiyana okkoma bet karannathuwa total amount eken 10% wage aran karanna
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    bet karaddi thiyana okkoma bet karannathuwa total amount eken 10% wage aran karanna
    මේකේ මම දැක්ක strategy එකක් අර martingale වගේ කරන එක. හැබැයි double කර කර යන එක නෙමෙයි. මෙන්න මෙහෙමයි කරන්නේ. අපි හිතමු අපි ගාව තියෙනවා බිට්ස් 10000ක්. අපි හැමවෙලේම බෙට් කරන්නේ 1000බිට්ස් cashout කරනවා 1.01X වලදී. එකක් හරි ලොස් උනොත් ඊළඟ බෙට් එක දානවා 10000 බිට්ස් 1.01X වලටම. එක ළඟ 1.00X දෙකක් යනවා මම දැකලම නෑ දැනට නම්. ඒ විදියට කලාම මෙන්න මෙහෙම තමයි වෙන්නේ..

    bxjIdZP.jpg

    :cool: