paypal money withdrawal to combank visa debit card

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංල පේපැල් විත්ඩ්‍රෝ කරන්න පුලුවන් HNB කාඩ් එකට විතරද? COM BANK එකෙන් දෙන DEBIT කාඩ් එකට බැරිද? මේකේ මයන් සහෝ කිව්ව HNB පුලුවන් කියල.

    මට විශේෂයෙන් දැන ගන්න ඕන COMBANK අවුලක් නැද්ද කියල?

    දැනට මෙහෙම කරන අය ඉන්නවද? මචං හෙල්ප් එකක් දෙන්න.
     
    Last edited: