dawasakata 10$ k hoyanna

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Script dala thama nattan muta exact multiplier eka saha bet value eka manually calculate karanna wela madi eweleta hamathissema. Me logic eka hariyaida ban digatama. Kela unoth bet ekai multiplier ekai 2ma wadi karana scene ekak thiyanne. 5 parak withara walata kela unoth multiplier 7x withara one ekath kela unoth 10x ohoma. Recover wenakanma e 2ma wadi kara kara gahana scene ekak thiyanne. Habai illana multuplier eka oya period eka athule naawoth kapothi.

    Ara anik player 1.1x constantly wadi kara kara yanne. Kela unoth bet eka witharai wadi karanne. E method ekedinam 2 parakata wada eka laga lost wena eka hena rare. Habai 3 parak wage kela unoth ai thibba thathweta enna 1000x gunayaka capital ekak ready thiyanna one.

    Me deke risk kohomada kiyala analyze karanna one account 2k eka para run karala 1 bit wage bet ekak daala digatama.

    Hena statistical athal ekak thiyanne meka asse. Gambling 99% luck nemei mun kiyanna wage. 99% skill :P

    මම හිතන්නේ මුගේ strategy එකට වඩා අර Dent ගේ එක තමයි හරි. මම කිව්වෙත් ඒකම තමයි. ඒක නිකන් martingale වගේ. එත් ඊට පොඩ්ඩක් වෙනස්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දෙකම කරනවා
    මම විත්ඩ්‍රෝ එකක් දැම්මා ඒක තවම නැහැ....
    සල්ලි ආවම තමා ආයෙත් කරන්නෙ :baffled::P

    විත්ඩ්‍රෝ එක ආවද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මම හිතන්නේ මුගේ strategy එකට වඩා අර Dent ගේ එක තමයි හරි. මම කිව්වෙත් ඒකම තමයි. ඒක නිකන් martingale වගේ. එත් ඊට පොඩ්ඩක් වෙනස්.

    Habai ban eka laga 3 consecutive busts unoth anathai. Ekko eke multiplier eka 1.05 wage wenakan wath adu karala karanawanam supiri:yes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    unanduwak thiyanawanan kiyopan katata denakan balan innathuwa :lol:

    උනන්දුව තියෙන්නේ දෙයක් කරන හැටි ඉගෙනගන්න මිසක් අනිත් වල් පල් කියවලා කාලේ නාස්ති කරන්න නෙමේ :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    උනන්දුව තියෙන්නේ දෙයක් කරන හැටි ඉගෙනගන්න මිසක් අනිත් වල් පල් කියවලා කාලේ නාස්ති කරන්න නෙමේ :lol:

    Methana kawruth me thread eka daapu eka katata danakan balan hitiye na gihin mokakda kiyala balagatta misak. Karana hati iganaganna unanduwa thiyanawanam thaniyama iganaganin podi eun wage katata denakan innathuwa nattan nika hitu:lol:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Habai ban eka laga 3 consecutive busts unoth anathai. Ekko eke multiplier eka 1.05 wage wenakan wath adu karala karanawanam supiri:yes:
    එක ලඟ එහෙම දෙකක් bust වෙන්නේ නෑ බන් 1.01X වගේ දාල තියෙනවා නම්. කෝකටත් ඉතින් එකක් ලොස් උනොත් ඊළඟ එක මග ඇරලා ඊටපස්සේ එකේ ඉඳන් දාන එක තමයි ඉතින් හොඳ. හැබැයි අර මම කිව්ව විදියට. 100බිට්ස් එකක් ලොස් උනොත් ඊළඟ එක 1000බිට්ස් දාන්න ඕනේ හැබැයි 1.01X ම තමයි.. ඊට වඩා වැඩි කරන්න බෑ. හැබැයි අර Dent නම් දාල තියෙන්නේ 1.10X හැමවෙලේම.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එක ලඟ එහෙම දෙකක් bust වෙන්නේ නෑ බන් 1.01X වගේ දාල තියෙනවා නම්. කෝකටත් ඉතින් එකක් ලොස් උනොත් ඊළඟ එක මග ඇරලා ඊටපස්සේ එකේ ඉඳන් දාන එක තමයි ඉතින් හොඳ. හැබැයි අර මම කිව්ව විදියට. 100බිට්ස් එකක් ලොස් උනොත් ඊළඟ එක 1000බිට්ස් දාන්න ඕනේ හැබැයි 1.01X ම තමයි.. ඊට වඩා වැඩි කරන්න බෑ. හැබැයි අර Dent නම් දාල තියෙන්නේ 1.10X හැමවෙලේම.

    Uba waradiyi.
    Man calculate kala data tikak aran.

    1.1x dala thiddi 1k kela wena probability eka 1/12.5 k wage

    1.1x dala palaweni eka kela wela deweni ekath kela wenna thiyana probability eka 1/129 k wage

    1k kela unoth ilaga eka godak sure. Okata statistics wala kiyanne joint probability kiyala. Ara allnothinbut mokaada ekage stratergy eke godak gaburu statistics part ekak thiyanawa. Hoyagana kiyannam.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එක ලඟ එහෙම දෙකක් bust වෙන්නේ නෑ බන් 1.01X වගේ දාල තියෙනවා නම්. කෝකටත් ඉතින් එකක් ලොස් උනොත් ඊළඟ එක මග ඇරලා ඊටපස්සේ එකේ ඉඳන් දාන එක තමයි ඉතින් හොඳ. හැබැයි අර මම කිව්ව විදියට. 100බිට්ස් එකක් ලොස් උනොත් ඊළඟ එක 1000බිට්ස් දාන්න ඕනේ හැබැයි 1.01X ම තමයි.. ඊට වඩා වැඩි කරන්න බෑ. හැබැයි අර Dent නම් දාල තියෙන්නේ 1.10X හැමවෙලේම.

    1.1x ma thiyanawanan 100 bet ekakata kela unoth awlak nathi wennama recover wenna 1100k dapan (11 times not 10)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    d07b1c3d1b534f54b0203435761db11d.png
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මේකේ වෙන්නෙ ඔය බිට්ස් 1000ක් වගේ ඇල්ලුවාම බිට්ස් 50 - 100 ප්‍රොෆිට් වෙවී යනවා
    එක පාරටම 0.00X බස්ට් වෙනවා, ඉතින් අර බිට්ස් 1000ම ගහලා යනවා
    අපි 9ක් දිනලා එකක් පැරදුනත් සයිට් එකේ අයිති කෙනාට ලාභයි :rolleyes:
    හැබැයි ඉතින් අපිට හිතෙන්නෙ නිකම් 9ක් දිනලා එකක් පැරදුනා වගේ :P
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    5f68778238b54c28b425087ecc8412f1.png

    https://pocketdice.io/

    මේ සයිට් එකත් 1.01X සෙට් කරලා කරන්න පුලුවන් එකක්
    දාදු කැට දෙකක් දාපුවාම අඩුවෙන්ම එන්නෙ 2ට අඩුවෙන් එකතුවක් නෙ?
    ඒකට ඔට්ටු දාන්න තියෙන්නෙ ;)

    හෙට අනිද්දට ඇත්ත සල්ලි දාලා බලන්න ඕන :):rolleyes: