dawasakata 10$ k hoyanna

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    :lol:


    me mokakda. green da red da kiyala decide wenne kohomada? green nam katada hoda.

    e wagema play page eke thiyanawane history eka rounds wala. kola patai rathu patai. eke pata decide wenne kkohomada?


    Man dakka ekama widiya ban, eke paata decide wenne multiplier eka 2ta adunam red wadinam green ;)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    iye $3k damma 5ta wage ada ude wenakota $2.50 awilla thibuna, ada me wenakota $4k hewwa shape e athi ohoma thibunaden keeyakwath gewana ekakuth newei mama click karanneth naane :P
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    uba magen logic eka gana ahuwanam kiyala denawa. eka ganada ahuwe? mama kiyak hewwada arawa mewa ahala uba hoyapu thuttu 2th kiyagana pora talk deeganane awe??
    අම්බෝ ඔයා ඔය තරම් දුරට හිතනවද?
    එහෙම නම් ඕන නැහැ ලොජික් මහත්තයෝ
    ඔයා මම ලොජික් එක දන්නෙම නැහැ කිව්ව නිසා මම මගෙ දවසට ලැබෙන ගානයි ලොජික් දැනන් ඔයා හොයන ගානයි කම්ෆෙයා කරන්න හැදුවේ
    පස්සෙ නෙ දන්නෙ ඔයා වෙන අය ගෙ ගනන් ඇහුවට
    හෙන ලොජික් කාරයා උනාට
    ඔයා හොයන ගනන්, විදි හංගලා අනිත් අය ගෙ තුරුම්පු හොයන කෙනෙක් කියලා
    ඊයා :lol::lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    man 20$ exchange karagatta cex.io eke e magula 48 hrs yanawalu btc withdraw karanna :baffled:
    මේ පෝස්ට් එක දාලා තියෙන්නෙ ඊයෙ 07:38PM
    ලොජික් ගැන හතරවරං ගැහුවට එක ශතයක්වත් තවම හොයලා නැති බව කන්ෆර්ම්
    අනික මම කිව්ව එක හොඳට කියවන්න ආයෙත්,
    අපි ස්ටොප් එක X1.01 ට දැම්මත් ලොස්ට් වෙන්න අවස්ථාව තියෙනවා
    එහෙම කාටවත් ලොස්ට් නොවී යන ගේම් එකක් නම් මේ වෙන කොට සයිට් එක අයිති කෙනා ගෙවල් දොරවල් උකස් කරලා සල්ලි ගෙවන්න ඕන
    ඒ මිනිහට කසන්නෙ නැහැ නෙ වෙන උන්ට සල්ලි හොයලා දෙන්න
    අන්න ලොජික්. ඒවා තමා ලොජික් කියන්නෙ :rofl:

    දැන් පුලුවන් නම් නැහැ කියන්න
    ඔයාගෙ ලොජික් එකට කවදාවත් පරදින් නැහැ කියන්න :P:P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න දැන් තමා සිඞහලු බොහොම අමාරුවෙන් wallet, cex හදාගන Bitcoin ටිකක් මේකට යවාගත්තෙ:baffled:. Testing පටන්ගත්ත එක algorithm එකකට. අර NothinButBits ගෙ Algorithm එකත් ටිකක් modify කරල තව account එකකින් දාන්න ඕනෙ testing.:yes: මේ account එක දිගටම දාල තියන්නයි කල්පනාව. මෙහෙම Bit 1 කින් Bid කර කර Bust වෙන stats ගන්න ඕනෙ. උඹලට ඕනෙනම් මගෙ account එකට ගිහින් statistical data ගනින්(for 1.1x). :yes:
    Smart gambling and win සිඞහලු :cool:

    gfg_zpssbwn7qro.jpg~original
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔන්න දැන් තමා සිඞහලු බොහොම අමාරුවෙන් wallet, cex හදාගන Bitcoin ටිකක් මේකට යවාගත්තෙ:baffled:. Testing පටන්ගත්ත එක algorithm එකකට. අර NothinButBits ගෙ Algorithm එකත් ටිකක් modify කරල තව account එකකින් දාන්න ඕනෙ testing.:yes: මේ account එක දිගටම දාල තියන්නයි කල්පනාව. මෙහෙම Bit 1 කින් Bid කර කර Bust වෙන stats ගන්න ඕනෙ. උඹලට ඕනෙනම් මගෙ account එකට ගිහින් statistical data ගනින්(for 1.1x). :yes:
    Smart gambling and win සිඞහලු :cool:

    gfg_zpssbwn7qro.jpg~original
    කිව්ව ගමන් දුවලා ගිහින් දාලා
    ලොජික්කා :P:rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේ තියන්නෙ site එකේ stats ටික.

    sdsda_zpsodb64im9.jpg~original


    Gambling වල හැමදාම දිනන එක පාර්ශවයයි ඉන්නෙ. ඒ තමා house එක:P. මේකෙ site එකෙන් දාලම තියනව උන්ගෙ profit එක. bits 999,752,805 ක්. ඒ කියන්නෙ ඩොලර් මිලියන 999 :baffled:. දැනට සේරම rounds 3701509 ක් විතර තිබිලලු. මම කරපු calculations විදිහට round එකක average කාලය තප්පර 30ක්. ආයි පස්සට ගණන් හදල බැලුවොත් site එක අව්රුදු 4ක් තිස්සෙ වැඩ. gambling site එකක් නිසාත් house profit එක හොඳට ලබන බව පේන නිසාත් අපිට පොල්ල තියන්න පුළුවන් ඉඩ අඩුයි කියල තමා හිතෙන්නෙ:oo:. හැබැයි අර profit එකත් උන් කියල තියන විදිහට site එකේ සංසරනය වෙච්ච මුළු capital එකෙන් 0.32% යි. සක්විති වගේ ආතල් එකක් දෙන්න බැරිත් නෑ:oo:. Crypto currency හින්ද පොල්ල තියල ගියත් බේරෙන්න ඉඩ වැඩියි:dull:. කොහොම වෙතත් casino එකක් online දාල internet පාවිච්චි කරන සමස්ත බිලියන ගානටම open කරපු එකනම් brilliant business idea එකක් සිඞහලු:love:

    ps:- ඊයෙ පෙරේද එළකිරි ආපු පඟර නැට්ටො මට සල්ලි ගැන උගන්නන්නැතුව හිටියොත් නේද හොඳ :lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේක එල වගේ , දැන් හෙමිට නැගගෙන යනවා :P

    උඹට ඕව වල logic එක හරියට තේරුම් ගන්න බැරිනම් ඒ risk එක ගැන දැනගනම කරපන්. Thread එක දාපු එකා කිව්ව වගේ ඕවයින් හොඳට සල්ලි අදිනවනම් script හදපු එකාම කෝටියක් විතර දාල ඕකම කරන් යන්නැතුව එක internet එකේ තුට්ටුවට දෙකට විකුණන්න දාන්නෙ නෑ නේද.....:dull: