Black Label

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    bump. blakc market gannawa nam bottles wala filter eka thiyanawada kiyala balala ganna.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඔරිජිනල් එකත් ෆිල්ටර් නැති එක
    එනව මචන් . මම මෙහේ දැකල තියෙනව
    Original kiwwata filter eka nati eka Indian gahanne. raheth wenasak thiyanawa, mama whiskey bonne neat eka nisa hondata therenawa wenasa.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    Original kiwwata filter eka nati eka Indian gahanne. raheth wenasak thiyanawa, mama whiskey bonne neat eka nisa hondata therenawa wenasa.

    හෆ්ෆා මේව ඉන්දියන් එනවද?
    හැබැයි කිසිම වෙනසක් හොයන්න අමාරුයි
    හොදයි දැන ගත්ත එක එහෙනම් සුවර්
    ලන්කාවේ ඩ්යුටි ෆ්‍රි එකෙත් දෙන්නෙ ඔය
    ජරාව තමා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    හෆ්ෆා මේව ඉන්දියන් එනවද?
    හැබැයි කිසිම වෙනසක් හොයන්න අමාරුයි
    හොදයි දැන ගත්ත එක එහෙනම් සුවර්
    ලන්කාවේ ඩ්යුටි ෆ්‍රි එකෙත් දෙන්නෙ ඔය
    ජරාව තමා
    na machan duty free denne honda eka with filter. habai hama duty free kadema denawada kiyana eka sure na. mehe local stores wala nam boho durata Indian eka thama ithiyenne.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Original kiwwata filter eka nati eka Indian gahanne. raheth wenasak thiyanawa, mama whiskey bonne neat eka nisa hondata therenawa wenasa.

    Ehema ne, mama inne lankawe newe, eeth meheth thiyanawa filter nethi black eka. Kotinma man gaawa den thiyana double eketh filter eka ne. Filter nethi blue ekath mama beela thiyanawa.