Rick & Morty බැලුවද? 18++

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    බලපු පට්ටම TV Series එකක්. බලපු උන් දන්නවනේ Game of thrones වලට වඩා හපන් දවස් ගණන් කල්පනා කරන්න දේවල් වෙන්නේ. Comedy.
    Game of thrones වලට ආසනම් අනිවා බලන්න.
    අතිශයින් වැඩිහිටියන්ට.පොඩි උන්ටනම් කොහොමත් තේරෙන්නෙත් නෑ මේකේ විහිලු.

    ramsignedmailer.jpg

    torrent link season 1 1080P Uncensored

    https://thepiratebay.org/torrent/12678018/

    torrent link season 1 1080P Uncensored

    http://glodls.to/rick-and-morty-201...hevc-10bit-q22-aac-5-1-joy-utr-f-2125185.html
     
    • Like
    Reactions: Prime HD

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    "Game of thrones walata asanam aniwa balanna" LOL umbata pissuda bung oka magula GoT langin thyannath baa. gon series ekak bung but ratings nam thyenawa matanam alluwema naa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    "Game of thrones walata asanam aniwa balanna" LOL umbata pissuda bung oka magula GoT langin thyannath baa. gon series ekak bung but ratings nam thyenawa matanam alluwema naa

    meka machan sci fi walata kamathi ayata thamai wadiyenma galapenne :D:D
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    "Game of thrones walata asanam aniwa balanna" LOL umbata pissuda bung oka magula GoT langin thyannath baa. gon series ekak bung but ratings nam thyenawa matanam alluwema naa

    මෙහෙමයි බන් GOT වලට ලගින්වත් තියන්න බෑ තමයි :yes::yes: එත් එකට වඩා ගැඹුරු දේවල් තියෙනවා මේකේ. සීසන් දෙකම බැලුවද? මටනම් අල්ලලම ගියා flash arrow වගේ බොළඳ ඒවා නෙමේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැනට මම බලන හොදම කතාව තමා මේක.
    ෆක් ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්.

    image.jpg

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බලපු පට්ටම TV Series එකක්. බලපු උන් දන්නවනේ Game of thrones වලට වඩා හපන් දවස් ගණන් කල්පනා කරන්න දේවල් වෙන්නේ. Comedy.
    Game of thrones වලට ආසනම් අනිවා බලන්න.
    අතිශයින් වැඩිහිටියන්ට.පොඩි උන්ටනම් කොහොමත් තේරෙන්නෙත් නෑ මේකේ විහිලු.

    ramsignedmailer.jpg

    torrent link season 1 1080P Uncensored

    https://thepiratebay.org/torrent/12678018/

    torrent link season 1 1080P Uncensored

    http://glodls.to/rick-and-morty-201...hevc-10bit-q22-aac-5-1-joy-utr-f-2125185.html

    fb එකේ පට්ට English meme ටිකක් හැදෙන්නේ මේකට.. :baffled::baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි පුතා how about family guy ....... එකනම් පකින් ඕසම්

    ඒ මගුල මට දිරවන්නේ නෑ බන්.
    මෙලෝ රහක් නෑ මට.
    සවුත් පාර්ක් එකෙන් ෆැමිලි ගයි එකට රිදෙන්න ගහපු ඉපිසෝඩ් එකකුත් තිබ්බා.