mata aith A/L karanna onee plz udu krnnaaa

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,696
    3,427
    113
    Karanna puluwan. Deadline eka balanna.
    Bookshop ekaking application ekak aran purawala jp kenekuta hari kaata hari kiyala certify karagena application eka daanna.
    application ekath ekka dena kole thiyeyi salli gewana hati.
    wayasa awulak na. karala pass wenna puluwan kisi awulak na.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මාත් 2017 A/L කොමස් කරන්නේ ..එපා වෙලා ඉන්නේ මටනම් ..මේ Accounting පට්ටම අමාරුයි..අප්පිරියයි මගුල මටනම්..සුවර් Accounting නම් ෆේල් වෙනවා..අනිත් දෙකනම් මොකක්හරි ගේමක් ගහන්න පුළුවන්..මට Accounting කිව්වම වමනේ යන්නත් එනවා බන් :sorry:
    ..අපරාදේ මාත් කරගත්තේ හෙන ගොන් කමක් ..ART කරන්න තිබ්බේ...දැන් ඉතින් 2 ශී වත් ART කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ..2017 A/L කරන උන්ට වඩා මම අවුරුදු දෙකක් වැඩිමල්..:sorry:..එපාවෙලා බන් ඉන්නේ මේ A/L මගුලක් නිසා...
    Machan uba hitha haiya karaganin....art walin hari goda waren....awrudu 2k 3k passata giyata awlak naha bn
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    machan 8 months walin art com exam course 1k thiyanawa...maharagama or nugegoda thiyenne...clz 2k thiyanawa...sunday saturday witharai thiyenne..try 1k diyan bt 2018 thamai set wenna wenne
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල එල මචෝ බය නැතුව කරපන්
    මට 22 යි. මාත් මේ පාර A/L කරනවා

    හැබැයි මේ පාර උබට කරන්න බෑ (පෙබ. 15 ට කලින් රෙගිස්ටෙර් වෙන්න තිබුනේ)
    2018 කරපන් බය නැතුව
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    වයස ප්‍රශ්නයක් නැත..... උබ ඉස්සරලම target එකක් හදාගනින්....කරන්නම් වාලේ කරන්න එපා..... අපරාදේ සල්ලි කාලයයි...... උබට කැපකිරීමක් කරන්න පුළුවන් නම් හොද ප්‍රතිපලයක් අනිවාරෙන්ම ලබෙනවා.....
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,765
    113
    හෙල බිමේ
    ලියන්න පුලුවන්. වයස ප්‍රශ්නයක් නැහැ.
    2018 ලිව්වනම් හරි.
    application call කරහම කඩේ තියෙන application එකක් ගෙනැල්ල පුරවල දාපන්. එකේ තියෙන උපදෙස් අනුව.
    මතක ඇතුව ඉස්කෝලෙන් අස්වීම ගනිං.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    machan 8 months walin art com exam course 1k thiyanawa...maharagama or nugegoda thiyenne...clz 2k thiyanawa...sunday saturday witharai thiyenne..try 1k diyan bt 2018 thamai set wenna wenne

    mchn kohea tynnd maharagama oya kyna course ak
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    එල එල මචෝ බය නැතුව කරපන්
    මට 22 යි. මාත් මේ පාර A/L කරනවා

    හැබැයි මේ පාර උබට කරන්න බෑ (පෙබ. 15 ට කලින් රෙගිස්ටෙර් වෙන්න තිබුනේ)
    2018 කරපන් බය නැතුව

    tnx bn