ලෝක ඉතිහාසේ හැම යුද්ධයක් ම අනිත් පැත්ත ගැහුවේ රුසියාව තමයි. දෙවෙනි ලෝක යුද්දෙත් එහෙමයි.
සිරියාව ට ගහන්න ඔබාමා නැව් එහෙමත් යවල ත්‍රස්තවාදීන් ට ආයුධ දීල දවස් කීපෙකින් සිරියාව වැටෙන්න තියෙද්දී තමයි රුසියාව ගිහින් ඒක කණපිට ගැහුවේ.අද ත්‍රස්තවාදීන් යුද්ධ කරන්නේ පණ බේර ගන්න.