www.onlinecabslk.com +94 721 820 820

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    api airport yanna ude 9.00am withara call kala van 1ak hire karanna oni gedarata 1.00pm van eka yawanna kiyala. eyaal adress okkoma ahagatha, hariyatama 1.00pm van enawa kiwa. api aye 12ta withara call karala confirm karagatha, e welaweth egologe customer care eken kiwa van ready hariyatama 1.00pm vana enawa kiwa. e welawema phone ekata msg awa van number saha driver'ge phone number eka. api 12.50ta withara call kala driver'ta cut kala thumparak withara. ayeth call kala, driver kiwa mata enna be mn wena hire eka innawa kiyala. api ayeth www.onlinecabslk.com ekata call karala ehuwam winadiyak denna kiyala eyala cut kala. ayeth call kala winadiyak denna kiyala eyala cut kala. mehema more then 5times. ayeth call kalama customers service ekin answer kalane. :no: . me katiyama mehema karapu nisa apita filght miss una. methana meka kiwe oyalth www.onlinecabslk.com eke hire karala charter wennepa :angry:
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Onlinecabs is a piece of shit cab service. It's already dead.
    Use PickMe. They are good and reliable. Uber is also good
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Also be careful with "Excell Cabs" their no is 011 2 889889. Never ever have their service if your journey is to the airport.

    Extremely bad experience with Excell Cabs, fortunately I left early due to this airport closer at Katunayake if not I would have also missed my flight.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,333
    66,745
    113
    Boru kiyanna epa ban flight miss wenna uba paya bagayak tiyalada airport giye?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,637
    3,350
    113
    ඕකුන් ඔක්කොම කරන්නේ හයර් එක අරන් වෙන වෑන් කාරයෙකුට දෙන එක. ඌ ආවේ නැත්නම් ඉවරයි.
    දැන් කරන්න ඕන වෙන දුර ගමනකට කියල එන්න කියපන්. වෙන නම්බර් එකකින්. ඊට පස්සේ කුණුහරුප දෙකක් කියල යවපන් එන එකාට. වෙන එකෙක් තමයි ඒත් පණිවිඩේ යනවා ගින්දරට. එහෙම කීප වතාවක් කරපන්. උන්ට එපා වෙනකම්. මම දන්න එකෙක් කරා එහෙම. ත්‍රීවීල් සර්විස් එකකට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,609
    40,167
    113
    ඔන්ලයින් කැබ්ස් පොල්ලක් තිබ්බමයි කියමුකො, විනාඩි 10-15ක් ඇතුලත වෑන් එකක් හොයාගන්න ඔච්චර අමාරුද බන්.

    මට නම් පේන්නේ මෙ උබ බස් එක අල්ලගන්න යනවා වගේ ෆ්ලයිට් එක අල්ලගන්න පරක්කුවෙලා යන්න ප්ලෑන් කරපු නිසා වෙච්ච වැඩක් කියලා.

    චෝදනාවක් කරනවා නම් විස්තර ඇතුව දාපන්කෝ බන්. ෆ්ලයි කරන්න තිබ්බෙ කීයටද? උබ පිටත් උනෙ කීයටද?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    api airport yanna ude 9.00am withara call kala van 1ak hire karanna oni gedarata 1.00pm van eka yawanna kiyala. eyaal adress okkoma ahagatha, hariyatama 1.00pm van enawa kiwa. api aye 12ta withara call karala confirm karagatha, e welaweth egologe customer care eken kiwa van ready hariyatama 1.00pm vana enawa kiwa. e welawema phone ekata msg awa van number saha driver'ge phone number eka. api 12.50ta withara call kala driver'ta cut kala thumparak withara. ayeth call kala, driver kiwa mata enna be mn wena hire eka innawa kiyala. api ayeth www.onlinecabslk.com ekata call karala ehuwam winadiyak denna kiyala eyala cut kala. ayeth call kala winadiyak denna kiyala eyala cut kala. mehema more then 5times. ayeth call kalama customers service ekin answer kalane. :no: . me katiyama mehema karapu nisa apita filght miss una. methana meka kiwe oyalth www.onlinecabslk.com eke hire karala charter wennepa :angry:

    අහලත් නැති සර්විස් පාවිච්චි කරන්න එපා
    බජට්, කැන්ගරු, සොනිට් වගෙ ජනප්‍රිය ඒවාගෙ විතරක් යන්න
    එහෙම බැරි නම් ගෙවල් ගාව කෙනෙක් කතා කර ගන්න :rolleyes:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    ඔන්ලයින් කැබ්ස් පොල්ලක් තිබ්බමයි කියමුකො, විනාඩි 10-15ක් ඇතුලත වෑන් එකක් හොයාගන්න ඔච්චර අමාරුද බන්.

    මට නම් පේන්නේ මෙ උබ බස් එක අල්ලගන්න යනවා වගේ ෆ්ලයිට් එක අල්ලගන්න පරක්කුවෙලා යන්න ප්ලෑන් කරපු නිසා වෙච්ච වැඩක් කියලා.

    චෝදනාවක් කරනවා නම් විස්තර ඇතුව දාපන්කෝ බන්. ෆ්ලයි කරන්න තිබ්බෙ කීයටද? උබ පිටත් උනෙ කීයටද?

    pickme ekata kathakala van enna peya 2 1/2 wath yai kiwa(sunday nisa'da danne ne ). anith samahara ayatath katha kala. echara ikmanin enna amarui kiwa. den meka nemeine prashne onelinecabs karapu balu weda genane mn kiwa. ubalata oninm onlinecabslk.com eke hire karagena palayan :angry: