[FONT="]චාම් සරල ජීවිතයක් ගතකරන ගැමි සමාජයේ අනුගමනය කරන ආහාර වට්ටෝරුවේ එක් අංගයක් ලෙස ස්වාභාවික බිම්මල් දැකගත හැකිය. තද නියඟයකින් පසුව[FONT="]වැසි ලැබී දින කිහිපයකින් පරිසරයේ විවිධ ස්ථානවල බිම්මල් දැකගත හැකිය. පිදුරුමත, දිරූ කඳන් මත, වෙල්එළි, දෙණි වල, හුඹස් අසල, වැලි මත පිපුණු බිම්මල් යායක් දැකීම පවා ආශ්වාදයකි. ඒවා නිවැරදි ලෙස තෝරා ගැනීමට ගැමි ජනතාව තුළ හැකියාවක් හා දැනීමක් ඇත. ස්ථාන අනුව, වර්ණය හැඩය අනුව, වර්ග කරන අතර ඒ ඒ වයස්වලට ගැලපෙන ලෙස මේවා තෝරා ගැනීමට පවා මේ ව්‍යවහාර ඥාණය ප්‍රයෝජනවත් විය. මෙවැනි ස්වාභාවික බිම්මල්වල විද්‍යාත්මක වටිනාකම මෙසේ හඳුනා ගත හැකිය.
[/FONT][/FONT]
බිම්මල් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකිය. [FONT="]අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකිවීමත්,වගා ක්‍රමය ඉතා සරලවීමත් නිසා ස්වයංරැකියාවක් ලෙස ප්‍රචලිතවේ. බිම්මල් වල ඖෂධීය වටිනාකමත් පෝෂණීය ගුණයත් නිසා වෙළ[/FONT][FONT="]ඳ[/FONT][FONT="]පොලේ විශාල ඉල්ලුමක් පවතී. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරන අතර ඉතා ඉහල පෝෂණ ගුණය එමෙන්ම විවිධ අතුරු නිෂ්පාදන සෑදීම ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා භාවිතා කරන බැවින් වෙළ[/FONT][FONT="]ඳ[/FONT][FONT="]පලේ ඉල්ලුම ඉහල මට්ටමක පවතී.[/FONT][/FONT]
[FONT="]බිම්මල් වලින් සිදුකරන විවිධ නිෂ්පාදන[/FONT]
v[FONT="]බිම්මල් සුප්[/FONT]
v[FONT="]බිම්මල්පෙති බැදුම[/FONT]
v[FONT="]බිම්මල් කට්ලට්[/FONT]
v[FONT="]බිම්මල් සීනි සම්බල්[/FONT]
v[FONT="]බිම්මල් සැන්විච්[/FONT]
v[FONT="]බිම්මල් මෝජු[/FONT]
v[FONT="]බැදගත් බිම්මල් සම්බෝල[/FONT]
v[FONT="]බිම්මල් කටගැස්ම[/FONT]
[FONT="] [/FONT]
[FONT="]බිම්මල් සීනි සම්බල්[/FONT]
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය[/FONT]
[FONT="]වියළි බිම්මල් 100g[FONT="] එනසාල්[/FONT][/FONT]
[FONT="]අමු මිරිස් 100g[FONT="] පොල් තෙල්[/FONT][/FONT]
[FONT="]කුඩුකරගත් උම්මලකඩ 50g[FONT="] කුරු[/FONT][FONT="]ඳ[/FONT][FONT="]ු පොතු[/FONT][/FONT]
[FONT="]රතු ළූණු 50g[FONT="] කරපිංචා[/FONT][/FONT]
[FONT="]කෑලි මිරිස් 50g[FONT="] කහ[/FONT][/FONT]
[FONT="]ලුණු සීනි[/FONT]
[FONT="]සුදුළූණු[/FONT]
[FONT="]විනාකිරි[/FONT]
[FONT="]සාදන ක්‍රමය[/FONT]
[FONT="]වියලි බිම්මල් විනාඩි 20ක් උණු වතුරෙ පො[FONT="]ඟ[/FONT][FONT="]වා මිරිකා කහ,විනාකිරි ලුණුකුඩු එක්කර රන්වන් පැහැය වනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න. සිහින්ව කපා ගත් රතු ළූණු, කරපිංචා, උම්මලකඩ, ගැඹුරු තෙලේ බැද ගන්න. එයට බැදගත් බිම්මල් හා කෑලි මිරිස් එකතු කර රස තරමට ලුණු හා සීනි එකතු කරගන්න. තාච්චියක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා සිහින්ව කපාගත් සුදුළූණු රන්වන් පාට වනතුරු බැදගෙන ඉහත මිශ්‍රණය එක්කර මදගින්නේ විනාඩි 05ක් පමණ රත් කරගන්න. හො[/FONT][FONT="]ඳ[/FONT][FONT="]ින් නිවුනු පසු බෝතල් වල අසුරා ගන්න.
[/FONT][/FONT]
[/FONT][/FONT]
·[FONT="]මේවා දිලීර ගනයට වැටේ. ක්ලෝරෝපිල් නැති නිසා කාබන් ඩයොක්සයිඩ් හා ජලය මගින් ආහාර නිපදවා ගත නොහැක.[/FONT]
·[FONT="]දිරූ කාබනික ද්‍රව්‍ය ආහාර කොටගෙන ජීවත් වේ.[/FONT]
·[FONT="]පිදුරු හතුවල පෝෂ්‍යදායක බව වැඩිය. ඒවාට හොඳ මිලක් ඉල්ලුමක් ඇත[/FONT]
·[FONT="]බොලිටුස් හා මොරිල් වර්ගයේ බිම්මල් කෑමට සුදුසු වේ[/FONT]
·[FONT="]කෙත්වතුවල ඇති වැලි[FONT="]([/FONT]Agaricsu campestris)[FONT="] හතු කෑමට වඩා සුදුසුවේ.[/FONT][/FONT]
·[FONT="]බිම්මල්වල අගය වැඩි කිරීමට උම්බලකඩ, හාල්මැස්සන් එක්කල හැකිය.[/FONT]
·[FONT="]පිපුණු විගස උදය වරුවේම මේවා නෙලාගත යුතුය[/FONT]
·[FONT="]විෂ සහිත සත්වයන් බිම්මල් සපා කෑ විට එම බිම්මල් ආහාරයට ගැනීමෙන් ඒ හරහා අපේ ශරීරයට එම විෂ එක්විය හැක[/FONT]
·[FONT="]එලවළුවක් ලෙස, අච්චාරුවක් ලෙස හා බැදුමක් ලෙස රසවත් වේ[/FONT]
·[FONT="]විශාල හතු වියළා කුඩු කර ඖෂධ සකස් කිරීමට ගනී
[/FONT]
[FONT="]
පාරම්පරික ව්‍යවහාර ඥාණයෙන් හදුනාගත් භාවිතයට සුදුසු බිම්මල් වර්ග[/FONT]
[FONT="]
වැලි හතු හෙවත් වැලි බිම්මල් - දිරූ කොලරොඩු මත පිපෙයි[/FONT]
[FONT="]යාල බිම්මල් - දිරූ පිදුරු මත දැකිය හැක[/FONT]
[FONT="]හුඹස් බිම්මල් - වැස්සට පසු තුඹස් අසල දැකිය හැක[/FONT]
[FONT="]කිරි බිම්මල් - දිරූ ලීකොටන් මත දැකිය හැක[/FONT]
[FONT="]ලේන හතු - දිරූ ලී කොටන් මත කුඩාවට දැකිය හැක[/FONT]
[FONT="]උරු බිම්මල් - විශාල ගස් මුල දැකිය හැක[/FONT]
[FONT="]ඊට අමතරව[/FONT]
[FONT="]ඉඳලොලු වැලිහතු හීන් වැලි හතු මාවැලි හතු[/FONT]
[FONT="]ඔලු වැලිහතු කඳහතු ලේන හතු කොස්හතු[/FONT]
[FONT="]කන්කුරි හතු පිදුරු හතු පුවක් හතු හුඹස් හතු[/FONT]
[FONT="]අද වන විට කෘමිනාෂක නිසා පරිසරය දූෂණය වීම, සුදුසු පරිසර නොමැති වීම, පිපෙන්නට අවශ්‍ය මාධ්‍ය විනාශ වීම වැනි කරුණු නිසා ස්වභාවිකව ලැබුණු මේ මහඟු දායාදය අනාගත පරපුරට දැකගැනීමටවත් නොලැබෙනු ඇත.[/FONT]
[FONT="]·[FONT="]දිරූ කාබනික ද්‍රව්‍ය ආහාර කොටගෙන ජීවත් වේ.[/FONT]
·[FONT="]පිදුරු හතුවල පෝෂ්‍යදායක බව වැඩිය. ඒවාට හොඳ මිලක් ඉල්ලුමක් ඇත[/FONT]
·[FONT="]බොලිටුස් හා මොරිල් වර්ගයේ බිම්මල් කෑමට සුදුසු වේ[/FONT]
·[FONT="]කෙත්වතුවල ඇති වැලි[FONT="]([/FONT]Agaricsu campestris)[FONT="] හතු කෑමට වඩා සුදුසුවේ.[/FONT][/FONT]
·[FONT="]බිම්මල්වල අගය වැඩි කිරීමට උම්බලකඩ, හාල්මැස්සන් එක්කල හැකිය.[/FONT]
·[FONT="]පිපුණු විගස උදය වරුවේම මේවා නෙලාගත යුතුය[/FONT]
·[FONT="]විෂ සහිත සත්වයන් බිම්මල් සපා කෑ විට එම බිම්මල් ආහාරයට ගැනීමෙන් ඒ හරහා අපේ ශරීරයට එම විෂ එක්විය හැක[/FONT]
·[FONT="]එලවළුවක් ලෙස, අච්චාරුවක් ලෙස හා බැදුමක් ලෙස රසවත් වේ[/FONT]
·[FONT="]විශාල හතු වියළා කුඩු කර ඖෂධ සකස් කිරීමට ගනී
[/FONT]
[FONT="]පාරම්පරික ව්‍යවහාර ඥාණයෙන් හදුනාගත් භාවිතයට සුදුසු බිම්මල් වර්ග[/FONT]